Best and Cheap Hand Sanitizer

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    හොද hand sanitizer එකක් කියපල්ලකෝ මචන්. මේ දවස් වල කොරෝනා වයිරස් හින්දයි ගන්න බැලුවේ. කලින් ත්‍රෙඩ් එකක් දැක්ක hand sanitizer, face mask ගැන විස්තර දාල . දැන් ඒක හොයාගන්න නැනේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,300
    20,434
    113
    කොරොනා හින්දම නෙමෙයි පුලුවන් හැම වෙලේම සැනිටයිසර් යූස් කරන්වනම් හොඳයි...කොහොමත් ඔවැයි තියෙන්නේ එතනෝල්, විටමින් E ..තව ඇලෝ වේරා වගේ ඒව...
    බ්‍රෑන්ඩ් නම් දන්නේ නෑ....ඩෙටෝල් හොඳ ඇති...තප්පර 2-3 ඩ්‍රයි වෙනවනම් හරි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    බය වෙන්න දෙයක් නෑ සියළුම ආරක්ශාව සපයලා තියෙන්නෙ. පවිත්‍රා නෝනා හිනාවෙනව මතක් කරන් අත් දෙක වතුරෙන් හෝදපන්
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Rare Ceylon බ්‍රෑන්ඩ් එක තියනවා Arpico එකේ. හැබැයි 100 ml බෝතලයක් රුපියල් 375/- ක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,209
    66,616
    113
    keep in mind it only works in certain temperatures. Don't keep it inside your car which exceeds 35c effectiveness will be gone.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    කොරොනා හින්දම නෙමෙයි පුලුවන් හැම වෙලේම සැනිටයිසර් යූස් කරන්වනම් හොඳයි...කොහොමත් ඔවැයි තියෙන්නේ එතනෝල්, විටමින් E ..තව ඇලෝ වේරා වගේ ඒව...
    බ්‍රෑන්ඩ් නම් දන්නේ නෑ....ඩෙටෝල් හොඳ ඇති...තප්පර 2-3 ඩ්‍රයි වෙනවනම් හරි...
    Lifebuoy Hand Sanitizer එකක් ගේනවා මචන්. 50ml රුපියල් 260යි

    Ethyl Alcohol 95% v/v IP 62% w/w
    Isopropyl Alcohol Ip 3% w/w

    Nianinamide Ip 1% w/w
    Perfumed gel base: q.s to 100% w/w
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    බය වෙන්න දෙයක් නෑ සියළුම ආරක්ශාව සපයලා තියෙන්නෙ. පවිත්‍රා නෝනා හිනාවෙනව මතක් කරන් අත් දෙක වතුරෙන් හෝදපන්
    කතා කරලා වැඩක් නෑ :(
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    ow eth publish karapu widihata 70% alcohol thiyenne ona.
    ehema 70% nam hand sanitizer wadak naa. hariyanne Surgical Sprit/ isopropyl alcohol. ekath 70% withara ekak....

    Lifebuoy Hand Sanitizer එකක් ගේනවා මචන්. 50ml රුපියල් 260යි

    Ethyl Alcohol 95% v/v IP 62% w/w
    Isopropyl Alcohol Ip 3% w/w
    Nianinamide Ip 1% w/w
    Perfumed gel base: q.s to 100% w/w

    Rare Ceylon බ්‍රෑන්ඩ් එක තියනවා Arpico එකේ. හැබැයි 100 ml බෝතලයක් රුපියල් 375/- ක්.

    ඒක තිබුනේ නෑ මචන්. Lifebuoy Hand Sanitizer එකක් ගේනවා. 50ml රුපියල් 260යි

    Ethyl Alcohol 95% v/v IP 62% w/w
    Isopropyl Alcohol Ip 3% w/w
    Nianinamide Ip 1% w/w
    Perfumed gel base: q.s to 100% w/w
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    keep in mind it only works in certain temperatures. Don't keep it inside your car which exceeds 35c effectiveness will be gone.

    එහෙමත් කෙස් එකක් තියනවනේ :( අඩෝ තෑන්ක්ස් මචන් මතක් කලාට
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    කොරොනා හින්දම නෙමෙයි පුලුවන් හැම වෙලේම සැනිටයිසර් යූස් කරන්වනම් හොඳයි...කොහොමත් ඔවැයි තියෙන්නේ එතනෝල්, විටමින් E ..තව ඇලෝ වේරා වගේ ඒව...
    බ්‍රෑන්ඩ් නම් දන්නේ නෑ....ඩෙටෝල් හොඳ ඇති...තප්පර 2-3 ඩ්‍රයි වෙනවනම් හරි...

    :no::no::no: hamathissema owa use karanna epa ban. immune system eka weak wenawa.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,300
    20,434
    113
    :no::no::no: hamathissema owa use karanna epa ban. immune system eka weak wenawa.

    Ow mama kiwwe ocd wage daily 10-15 use karanna nemei....
    Corona hindama use karan nathuwa, api hospital giyoth or ledek balanna giyoth wage welwaka use karanna....e nisa ithin langa tiya ganna eka hondai...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pvt hospital wala nam tiyenne Sterillium kiyana eka:D:yes::yes:;);):D

    lankawe un nam godak abroad walin gennanawa hygenic -gel kiyana eka tama use karanne:yes::yes:;);):yes::yes: meke colour ekak na clear:yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    pvt hospital wala nam tiyenne Sterillium kiyana eka:D:yes::yes:;);):D

    lankawe un nam godak abroad walin gennanawa hygenic -gel kiyana eka tama use karanne:yes::yes:;);):yes::yes: meke colour ekak na clear:yes:
    කෝ බන් අනුරයි ජවිපෙයි?:frown::frown: