යුටිලිටි බිල් වලිනුත් මුන්ට කීයක්වත් එන්නෙ නැහැ, ඒකත් lanka pay එවුන්ගෙ මොකද්ද සර්විස් එකක් ඇත්තම කිවුවොතින් සර්විස් එකට ගානක් lanka pay එවුන්ට යනවා.
ඒ බිල් ගෙවන්න පුලුවන් ටිකම ඩයලොග් ජීනී එකෙත් තියනවා ඒකෙ තියෙන්නෙත් frimi එකේ බිල් ගෙවන්න පුලුවන් තැන් ටිකම විතරයි
frimi to frimi or frimi to NTB ඇරෙන්න අනෙක් සියලුම ට්‍රානසැක්ශන් වලට උන්ට වියදමක් යනවා. අපිට ෆ්‍රී දුන්නෙ උන් පාඩු විදගෙන
උන්ගෙ බිස්නස් ප්ලෑන් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි ඒක
මේකට චාජස් දීපු එකත් නිකන් හිතිල කරපු දෙයන් වෙන්න බැහැ ඒක උන්ගෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකේ තියෙන්න ඇති
මේ වගේම දෙයක් මම වැඩ කරන තැනත් තියනවා, අපේ ප්‍රොඩක්ට් ෆ්‍රී යූස් කරන්නත් පුලුවන් සපෝට් අරගෙන යූස් කරන්නත් පුලුවන්
ෆ්‍රී යූසර්ස්ලා සපෝට් අරගන්න යූසර්ස්ලාට කන්වර්ට් වෙන්නෙ නැත්නම් උන් අපේ ප්‍රොඩක්ට් එක යූස් නොකර ඉන්න එක අපිට ලාබයි. ඒ කියන්නෙ ෆ්‍රී යූසර්ස්ලා එක්කො පේඩ් එවුන් වෙන්න ඕන එහෙම නැත්නම් උන් යන්න ඕන අපිට ලාබ වෙන්න නම්
ෆ්‍රී යූසර්ලා ගාන වැඩි වෙනවා කියන එකෙන් ඇත්තම බිස්නස් එකට තේරුමක් නැහැ අපිට නම්
CEB,Water Board arunama anith Utility bill payments walata commission ekak enawa ban

ehema siddhiyakda

