FriMi New charges

kepu

Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    යුටිලිටි බිල් වලිනුත් මුන්ට කීයක්වත් එන්නෙ නැහැ, ඒකත් lanka pay එවුන්ගෙ මොකද්ද සර්විස් එකක් ඇත්තම කිවුවොතින් සර්විස් එකට ගානක් lanka pay එවුන්ට යනවා.
    ඒ බිල් ගෙවන්න පුලුවන් ටිකම ඩයලොග් ජීනී එකෙත් තියනවා ඒකෙ තියෙන්නෙත් frimi එකේ බිල් ගෙවන්න පුලුවන් තැන් ටිකම විතරයි

    frimi to frimi or frimi to NTB ඇරෙන්න අනෙක් සියලුම ට්‍රානසැක්ශන් වලට උන්ට වියදමක් යනවා. අපිට ෆ්‍රී දුන්නෙ උන් පාඩු විදගෙන
    උන්ගෙ බිස්නස් ප්ලෑන් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි ඒක
    මේකට චාජස් දීපු එකත් නිකන් හිතිල කරපු දෙයන් වෙන්න බැහැ ඒක උන්ගෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකේ තියෙන්න ඇති

    මේ වගේම දෙයක් මම වැඩ කරන තැනත් තියනවා, අපේ ප්‍රොඩක්ට් ෆ්‍රී යූස් කරන්නත් පුලුවන් සපෝට් අරගෙන යූස් කරන්නත් පුලුවන්
    ෆ්‍රී යූසර්ස්ලා සපෝට් අරගන්න යූසර්ස්ලාට කන්වර්ට් වෙන්නෙ නැත්නම් උන් අපේ ප්‍රොඩක්ට් එක යූස් නොකර ඉන්න එක අපිට ලාබයි. ඒ කියන්නෙ ෆ්‍රී යූසර්ස්ලා එක්කො පේඩ් එවුන් වෙන්න ඕන එහෙම නැත්නම් උන් යන්න ඕන අපිට ලාබ වෙන්න නම්
    ෆ්‍රී යූසර්ලා ගාන වැඩි වෙනවා කියන එකෙන් ඇත්තම බිස්නස් එකට තේරුමක් නැහැ අපිට නම්

    CEB,Water Board arunama anith Utility bill payments walata commission ekak enawa ban
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    උඹ හිතනවද Utility Bill Payment වලින්වත් මුංට කීයකවත් කොමිෂන් එකක් එන්නෙ නෑ කියල? Mobitel, SLT, Dialog, CEB, Water Board වගේ?:confused::confused::confused:

    Credit Card Payment වලින් නම් මුංට කීයක්වත් එන්නෙ නෑ. ඒකනම් ෂුවර්. ඒ නිසා තමයි මුං ඒකටත් 35ක් චාර්ජ් කරන්න හදන්නෙ. ඒත් Utility Payment වලට කීයක්වත් චාර්ජ් කරන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව මට නම් වැඩේ. අනිත් එක තමයි බලපං කෑෂ් බෑක් ඔෆර්ස් දෙද්දි වෙනම ලිස්ට් එකක් දානව ඔෆර් එක වැලිඩ් නැති. ඉන්ෂූවරන්ස්, NSBM Course Fee ඔය වගේ දේවල්. එහෙම කරන්න හේතුව මොකක්ද? ඒ වගෙන් ගානක් එන්නෙ නැති නිසා නේහ් බං?

    ඒවගෙන් ලාභයක් නැ හැබැයි උන්ට පාඩුවක් වෙන්නෙත් නෑ ඒකයි free තියලා තියෙන්නේ. Cashback වලින් ඒක කියන්න බැ Cashback කියන්නේ තනිකරම promotion එකක්.

    සරලවම මේකයි,

    1) උන්ට cost එකක් යන transactions වලට දැන් සල්ලි ගන්නවා

    2) උන්ට ලාභ නැති පාඩුත් නැති ඒවා free තියනව

    3) උන්ට ලාභ ඒවා promote කරනවා

    ඉතින් උන්ට වියදමක් වෙවී ඔය platform එකේ හිටපු උන් ගියාය කියල උන්ට අවුලක් නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    CEB,Water Board arunama anith Utility bill payments walata commission ekak enawa ban

    ඒක එන්නේ payment process කරපු lanka pay එකට මිසක් frimi එකට නෙවෙයි බං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Lanka Pay eken agreement gahala thiyenne ban.hamotama commission enawa

    ලංකා පේ එකේ සර්විස් වලට එව යූස් කරන බැංකු වලින් ගෙවන්න ඕන, එහෙම නැත්නම් කස්ටමර්ගෙන සර්විස් චාජ් එකක් ගන්න ඕන
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    ලංකා පේ එකේ සර්විස් වලට එව යූස් කරන බැංකු වලින් ගෙවන්න ඕන, එහෙම නැත්නම් කස්ටමර්ගෙන සර්විස් චාජ් එකක් ගන්න ඕන

    :rolleyes:ehema siddhiyakda
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    Lanka Pay eken agreement gahala thiyenne ban.hamotama commission enawa

    ඒක depend වෙනවා බං, revenue stream එකක් widihata ඕක නම් තේරුමක් තියන දෙයක් නෙවෙයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ලංකා පේ එකේ සර්විස් වලට එව යූස් කරන බැංකු වලින් ගෙවන්න ඕන, එහෙම නැත්නම් කස්ටමර්ගෙන සර්විස් චාජ් එකක් ගන්න ඕන

    ලොකු institutions වලට part of the agreement widihata ඕවා free ලැබෙන්නේත් පුළුවන්, ඒත් උන් commission ගෙවන්නේ නම් නැ කියලා ෂුවර්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    :rolleyes:ehema siddhiyakda

    ඔවු ඔය චාජස් එහෙම සේරම සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙනවා
    බැංකු වලට ඕන ඔන විදියට ඇග්‍රිමන්ට් ගහගෙන කමිශන් ශෙයා කරගන්න බැහැ

    චාජස් ඕන නම් ලංකා පේ එවුන්ගෙ වෙබ්සයිට් එකේ(lankaclear) එකෙන් බලා ගන්න පුලුවන්

    ලොකු institutions වලට part of the agreement widihata ඕවා free ලැබෙන්නේත් පුළුවන්, ඒත් උන් commission ගෙවන්නේ නම් නැ කියලා ෂුවර්

    එහෙම ඇග්‍රිමන්ට් ගහලා ගනන් වෙනස් කරගන්න බෑ
    සේරම චාජස් සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙනවා
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යුටිලිටි බිල් වලිනුත් මුන්ට කීයක්වත් එන්නෙ නැහැ, ඒකත් lanka pay එවුන්ගෙ මොකද්ද සර්විස් එකක් ඇත්තම කිවුවොතින් සර්විස් එකට ගානක් lanka pay එවුන්ට යනවා.
    ඒ බිල් ගෙවන්න පුලුවන් ටිකම ඩයලොග් ජීනී එකෙත් තියනවා ඒකෙ තියෙන්නෙත් frimi එකේ බිල් ගෙවන්න පුලුවන් තැන් ටිකම විතරයි

    frimi to frimi or frimi to NTB ඇරෙන්න අනෙක් සියලුම ට්‍රානසැක්ශන් වලට උන්ට වියදමක් යනවා. අපිට ෆ්‍රී දුන්නෙ උන් පාඩු විදගෙන
    උන්ගෙ බිස්නස් ප්ලෑන් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි ඒක
    මේකට චාජස් දීපු එකත් නිකන් හිතිල කරපු දෙයන් වෙන්න බැහැ ඒක උන්ගෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකේ තියෙන්න ඇති

    මේ වගේම දෙයක් මම වැඩ කරන තැනත් තියනවා, අපේ ප්‍රොඩක්ට් ෆ්‍රී යූස් කරන්නත් පුලුවන් සපෝට් අරගෙන යූස් කරන්නත් පුලුවන්
    ෆ්‍රී යූසර්ස්ලා සපෝට් අරගන්න යූසර්ස්ලාට කන්වර්ට් වෙන්නෙ නැත්නම් උන් අපේ ප්‍රොඩක්ට් එක යූස් නොකර ඉන්න එක අපිට ලාබයි. ඒ කියන්නෙ ෆ්‍රී යූසර්ස්ලා එක්කො පේඩ් එවුන් වෙන්න ඕන එහෙම නැත්නම් උන් යන්න ඕන අපිට ලාබ වෙන්න නම්
    ෆ්‍රී යූසර්ලා ගාන වැඩි වෙනවා කියන එකෙන් ඇත්තම බිස්නස් එකට තේරුමක් නැහැ අපිට නම්

    ඒවගෙන් ලාභයක් නැ හැබැයි උන්ට පාඩුවක් වෙන්නෙත් නෑ ඒකයි free තියලා තියෙන්නේ. Cashback වලින් ඒක කියන්න බැ Cashback කියන්නේ තනිකරම promotion එකක්.

    සරලවම මේකයි,

    1) උන්ට cost එකක් යන transactions වලට දැන් සල්ලි ගන්නවා

    2) උන්ට ලාභ නැති පාඩුත් නැති ඒවා free තියනව

    3) උන්ට ලාභ ඒවා promote කරනවා

    ඉතින් උන්ට වියදමක් වෙවී ඔය platform එකේ හිටපු උන් ගියාය කියල උන්ට අවුලක් නෑ
    හරි මචං එහෙනම් මේකට තාර්කික උත්තරයක් දීපං.
    යුටිලිටි බිල් පේමන්ට් වලින් උන්ට කීයක්වත් එන්නෙ නැත්නම් කොහොමද 2017 ඉඳල ගිය අවුරුද්දෙ ජුනි-ජූලි වෙනකල් වගේ හැමෝටම 10%ක කෑෂ් බෑක් එකක් දුන්නෙ උං? මුලින් 10,000ක් වෙනකල් කෑෂ්බෑක් දුන්න පස්සෙ ඒක 5000ටද කොහෙද අඩු කරා. ලංකාවෙ ගොඩක් උන් මේ ඇප් එකට රෙජිස්ටර් වුණේ ඔය කෑෂ්බෑක් සීන් එක නිසා. මම දන්න හැමෝම වගේ බිල් ගෙවල හොඳ ගානක් හොයාගන්නව මාසෙට. ඔය විදියට මාසෙට කෝටි ගානක් යුටිලිටි බිල් පේමන්ට් කරද්දි මුං කොහොමද ඒ හැම එකකටම අවුරුදු 2ක් පුරාම කෑෂ් බෑක් නොකඩවාම දුන්නෙ(කෝටි කීයක් නම් විසි කරන්න ඇත්ද?) අනිත් එක මට ගිය මාසෙ රුපියල් 2000ක 100% Utility Bill Payment Cashback එකක් ආව. ඒ වගේ තව කී දෙනෙක්ට යන්න ඇත්ද? එච්චර ගානක් මුං කොහොමද අතින් ගෙවන්නෙ ප්‍රමෝෂන් එකක් විදියට ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට සල්ලි වියදම් කරත් ඒ තරම් ලොකු ගානක් අවුරුදු දෙකක් පුරාවට අත අරියි කියල උඹල හිතනවද?

    අනිත් එක උංගෙ උඹල කියන විදියෙ ප්ලෑන් එකක් තිබ්බ නම් මේ කාලෙ වෙද්දි මේක ෆ්‍රී දෙන එක නවත්තන්න උං එදා ඉඳලම ප්ලෑන් කරන්න ඇති නේහ්? එතකොට මේ වගේ දෙයක් කරොත් මුංගෙ කස්ටමර් බේස් එක 95%ක් විතර කෙළින්ම නැති වෙන්න 75%ක විතර චාන්ස් එකක් තියෙනව. ඒ තරම් ලොකු රිස්ක් එකක් තියාගෙන Nation Trust Bank එකෙන් අවුරුදු දෙකක් පුරාවට අරවගේ ගානක් යට කරයි කියල උඹල හිතනවද?:confused::confused::confused:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඔවු ඔය චාජස් එහෙම සේරම සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙනවා
    බැංකු වලට ඕන ඔන විදියට ඇග්‍රිමන්ට් ගහගෙන කමිශන් ශෙයා කරගන්න බැහැ

    චාජස් ඕන නම් ලංකා පේ එවුන්ගෙ වෙබ්සයිට් එකේ(lankaclear) එකෙන් බලා ගන්න පුලුවන්

    එහෙම ඇග්‍රිමන්ට් ගහලා ගනන් වෙනස් කරගන්න බෑ
    සේරම චාජස් සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙනවා

    දැන් නම් කොහොමද දන්නේ නෑ, මීට අවුරුදු 2 කට වගේ කලින් බැංකු වල ඔය digital wallet අරවා මේවා කරන representatives ලා ගෙන්නලා central bank එකෙන් special offers දෙනව lanka pay services වලට කියලා event එකක් තිබ්බ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kohomada meka use karanawada?
    මම නම් යූස් කරනව මචං. JustPay වලින් අකවුන්ට් ඇඩ් කරල සල්ලි ටොප් අප් කරන්න ගියේ නෑ. ඒත් වෙන බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරල තියෙනව. කිසිම ගානක් කැපෙන්නෙ නෑ. හැබැයි මගේ යාලුවෙක්ට ටොප් අප් කරන්න ගිහිල්ල සල්ලි වගයක් එන්නෙ නැතුව සීන් එකක් ගියා කිව්ව. ඒක දවස් 3ක් ඇතුලත වගේ බෑන්ක් එකෙන් විසඳල. කොහොමහරි ඇප් එක ගොඩක් අලුත්. ඒ නිසා පොඩි පොඩි අවුල් යයි. ඒත් වෙන බෑන්ක් වලට සල්ලි යවන්නනම් අවුලක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හරි මචං එහෙනම් මේකට තාර්කික උත්තරයක් දීපං.
    යුටිලිටි බිල් පේමන්ට් වලින් උන්ට කීයක්වත් එන්නෙ නැත්නම් කොහොමද 2017 ඉඳල ගිය අවුරුද්දෙ ජුනි-ජූලි වෙනකල් වගේ හැමෝටම 10%ක කෑෂ් බෑක් එකක් දුන්නෙ උං? මුලින් 10,000ක් වෙනකල් කෑෂ්බෑක් දුන්න පස්සෙ ඒක 5000ටද කොහෙද අඩු කරා. ලංකාවෙ ගොඩක් උන් මේ ඇප් එකට රෙජිස්ටර් වුණේ ඔය කෑෂ්බෑක් සීන් එක නිසා. මම දන්න හැමෝම වගේ බිල් ගෙවල හොඳ ගානක් හොයාගන්නව මාසෙට. ඔය විදියට මාසෙට කෝටි ගානක් යුටිලිටි බිල් පේමන්ට් කරද්දි මුං කොහොමද ඒ හැම එකකටම අවුරුදු 2ක් පුරාම කෑෂ් බෑක් නොකඩවාම දුන්නෙ(කෝටි කීයක් නම් විසි කරන්න ඇත්ද?) අනිත් එක මට ගිය මාසෙ රුපියල් 2000ක 100% Utility Bill Payment Cashback එකක් ආව. ඒ වගේ තව කී දෙනෙක්ට යන්න ඇත්ද? එච්චර ගානක් මුං කොහොමද අතින් ගෙවන්නෙ ප්‍රමෝෂන් එකක් විදියට ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට සල්ලි වියදම් කරත් ඒ තරම් ලොකු ගානක් අවුරුදු දෙකක් පුරාවට අත අරියි කියල උඹල හිතනවද?

    අනිත් එක උංගෙ උඹල කියන විදියෙ ප්ලෑන් එකක් තිබ්බ නම් මේ කාලෙ වෙද්දි මේක ෆ්‍රී දෙන එක නවත්තන්න උං එදා ඉඳලම ප්ලෑන් කරන්න ඇති නේහ්? එතකොට මේ වගේ දෙයක් කරොත් මුංගෙ කස්ටමර් බේස් එක 95%ක් විතර කෙළින්ම නැති වෙන්න 75%ක විතර චාන්ස් එකක් තියෙනව. ඒ තරම් ලොකු රිස්ක් එකක් තියාගෙන Nation Trust Bank එකෙන් අවුරුදු දෙකක් පුරාවට අරවගේ ගානක් යට කරයි කියල උඹල හිතනවද?:confused::confused::confused:

    මචං ඔය scale එකේ project එකක අවුරුදු දෙකක් අතින් promotions කරනවා කියන්නේ nothing, uber තවමත් promotion කරන්නේ මොකෝ සත පහක් ලාභ අරන් ද?

    ඔව් නැති වෙන්න පුළුවන් ඒත් බලහන් දැන් අපිම මෙතැන frimi ගැන කතා වෙනවා එකෙන්ම පේනවා නේ උන්ගේ market position එක? Genie වගේ එකක fees වැඩි කරයි කියලා මොකෙක් වත් care කරනවද?

    ඕක තමයි උන් කෝටි ගාණක් වියදම් කරලා earn කරේ, business world එකේ බං බනින්න හරි දන්නවා කියන්නේ ලොකු දෙයක්
     
    ඒක තමයි ඉන්වෙස්මන්ට් එක, එහෙම තමයි ස්ටාටප්. පටන් ගනිපු දවසෙ ඉදන් ලාබ ගන්නෙ නැහැ මුල් ටිකේ ෆුල්ම ඉන්වෙස්මන්ට් එකෙන් විතරයි දුවන්නෙ
    උඹලා ඔය ගාන ලොකුයිකියලා හිතනවා
    WSO2 එක අවුරුදු 10ක්ද කොහෙද ඉන්වෙස්මන්ට් එකෙන් රන් කරා කියනවනේ. ඒකෙ සැලරි ගෙවන හැටි එහෙම දන්නවා නේ කෝටී කීයක්ද

    උඹ එහෙනම් කියපන් උන්ට කිසිම ලාබයක් නැති 95%ක් හැලිලා 5%න් ලාබයක් එන එකද 100%න්ම ලාබයක් නැතුව දුවන එකද හොද කියලා
    අපිට වඩා රිස්ක් ඇනලයිස් කරලා උන් මේ ඩිසිශන් එක ගන්න ඇත්තෙ බන්

    Exactly
    :yes::yes:
    දන්න විදියට උබර් එකත් ඉන්වෙස්මන්ට් එකෙන්ද කොහෙද තාම දුවන්නෙ
    ලොස් එක 3 බිලියන් ද කොහෙද
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඒක තමයි ඉන්වෙස්මන්ට් එක, එහෙම තමයි ස්ටාටප්. පටන් ගනිපු දවසෙ ඉදන් ලාබ ගන්නෙ නැහැ මුල් ටිකේ ෆුල්ම ඉන්වෙස්මන්ට් එකෙන් විතරයි දුවන්නෙ
    උඹලා ඔය ගාන ලොකුයිකියලා හිතනවා
    WSO2 එක අවුරුදු 10ක්ද කොහෙද ඉන්වෙස්මන්ට් එකෙන් රන් කරා කියනවනේ. ඒකෙ සැලරි ගෙවන හැටි එහෙම දන්නවා නේ කෝටී කීයක්ද

    උඹ එහෙනම් කියපන් උන්ට කිසිම ලාබයක් නැති 95%ක් හැලිලා 5%න් ලාබයක් එන එකද 100%න්ම ලාබයක් නැතුව දුවන එකද හොද කියලා
    අපිට වඩා රිස්ක් ඇනලයිස් කරලා උන් මේ ඩිසිශන් එක ගන්න ඇත්තෙ බන්

    Exactly
    :yes::yes:
    දන්න විදියට උබර් එකත් ඉනවෙස්මන්ට් එකෙන්ද කොහෙද තාම දුවන්නෙ
    ලොස් එක 3 බිලියන් ද කොහෙද

    5.4 billion dollars in just 2019 Q2:sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    5.4 billion dollars in just 2019 Q2:sorry:

    ටහිකෙනවා
    මම කොහේ හරි කියෙවුව එකක් මතක තිවුනෙ සමහර විට 2019 Q4ද දන්නෙ නැහැ මන් කියවල තිවුනෙ