සනෝජ්_තරංග;25127377 said:LG kohenda ban ganna puluwan ?
abans nam reviews honda naha![]()
Abans nam yanna epa bn. Haddama chtrr
සනෝජ්_තරංග;25127377 said:LG kohenda ban ganna puluwan ?
abans nam reviews honda naha![]()
from my exp, LG inverter is good, compared with price difference. you can find good credit card deals from online sites.

Personal experience:
මගේ තියෙන්නේ LG Dual Inverter එක. අබාන්ස් එකෙන් ගත්තේ. දැන් මාස කිහිපයක් වෙනවා. Unit 3ක් ගත්තා.
කරන්ට් බිල වැඩි උනේ රු. 1000/-. පාවිච්චිය වෙන්නේ රෑ 10ට වගේ දානවා 26c temp එකට. උදේ 6ට off වෙන්න ටයිමර් දාලා. රූම් එකේ සීල් එක හොදයි. 9000BTU අවශ්‍ය කාමරයකට තමා මේක දැම්මේ. සති අන්තයේ උනත් දවල් කාලෙට පාවිච්චිය අවමයි. රෑට විතරමයි දාන්නේ. එහෙම දවල් පාවිච්චි කලත් ලොකුවට වෙනසක් වෙන්නේ නෑ.
Unit එක හයි කරද්දීම කොපර් බට ජොයින් කරලා ටෙස්ට් කරද්දී ගෑස් ලීක් උනා. ඒක රීෆිල් කරන්න ඩයල් එක ගෙන්න ගන්න පොඩ්ඩක් වදින්න උනා. ජොබ් එකක් නොදා වැඩේ කරගත්තේ. AC හොදට වැඩ නමුත් කූල් එක මදි. මිනිහා ඇවිත් R32 ගෑස් ගහලා දුන්නා.
පාවිච්චියේදී ප්‍රශ්න ආවේ එක පාරටම AC එකේ Fan එක වැඩ කරන්නේ නැති උනා අරන් මාස එකහමාරකින් වගේ. අබාන්ස් එකට ජොබ් එක සිකුරාදා හවස දැම්මා, සදුදා ඇවිත් මෝටර් එක රීප්ලේස් කරලා දුන්නා. හරියටම මාස තුනෙන් මට කෝල් කරලා AC එක සර්විස් කරන්න ආවා. ඒක පිට එවුන්ට outsource කරපු සර්විස් එකක්. ඒ කොල්ලෝ නම් ටිකක් කම්මැලිකමේ වැඩේ කළේ. බ්ලොවර් එක ගලවලා සුද්ද කලේ නෑ.
Panasonic ගන්න තමා මගේ අදහස තිබ්බේ නමුත් මේක ඊට වඩා මගේ requirement එකට සෙට් උනා. Softlogic panasonic එක ඉන්දියන් එකක්. අනික උන් මගේ අගේ non-inverter unit එකක් අගේ ගහන්මයි බැලුවේ.
පුළුවන් නම් LG එකේ WiFi model එක ගනින්. මට ගන්න බැරි උනා. ඒක අපරාදේ.
gatta ara singer eka 99ta tiyena eka me mase mula. thama wadak gatte na room eke dora set karaganna basek nathuwa sahena kalWenna athi mcn. Unba thama AC ekak gaththe nadda? Moko une wadeta?

gatta ara singer eka 99ta tiyena eka me mase mula. thama wadak gatte na room eke dora set karaganna basek nathuwa sahena kal![]()


ela ela
Ela ela macho. Set karagena bill eka awama post ekak dapanko AC thread eke kohomada experience kiyala![]()
මට පැනසොනික් එක ගැන නම් අත්දැකීම් නෑ බං ඒත් අහන හැමෝම කියන හොඳයි කියල. හැබැයි සිංගර් එකේ නම් කිසි අවුලක් වෙලා නෑ මේ වෙනකල්.සනෝජ්_තරංග;25128124 said:මට එත් හිතෙනවා, Panasonic එකට 133000 දෙනවට වඩා Singer එකෙන් 12000 BTU එක, 90000 ක ට ගන්න
sale price eka iwarai wage.සනෝජ්_තරංග;25127323 said:
sure da? LG eke sahena wadi me site wala tiyena data anuwaPanasonic From Damro. Aero series has the highest EER among inverter type ACs.
sure da? LG eke sahena wadi me site wala tiyena data anuwa
Singer SAS-GRI12V ISEER (W/W): 3.85
https://www.singersl.com/products/?t=singer-green-inverter-air-conditioner-12000-btu-sas-gri12v
Singer SASI12AUR EER (W/W): 3.20
https://www.singersl.com/products/?t=singer-air-conditioner-inverter-12000-btu-sasi12aur
Panasonic CS-S13TKH EER (Btu/hW) : 12.02 = W/W: 3.523
https://mysoftlogic.lk/panasonic-13000-btu-1.5hp-premium-inverter-aero-series-air-conditioner/p/89
LG S3-Q12JA1DC ISEER w/w : 4.70
https://www.lg.com/lk/home-air-conditioners/lg-S3NQ12JA1DC
https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja1dc
MITSUBISHI MBACINGH13VAM EER (Btu/h. W)10.61 = 3.11
https://www.onlinejoy.lk/kitchen-an...000btu-dual-cool-std-plus-r32-inverter-clone/
so how do you know that Panasonic has the highest rating among inverter type a/cCannot compare EER to ISEER, EER is the raw cooling efficiency while ISEER takes seasional temperature variations. Most of the times ISEER tends to higher than EER.
so how do you know that Panasonic has the highest rating among inverter type a/c
any stats/source?