I'm new to elakiri
මට මේකට එන්න help කරපු හැමෝටම ස්තූතියි
පොඩි ප්‍රශ්නයක් තියෙනවා
උසස් පෙළ උසස් ගණිතය paper එකේ 2019 දීපු එකේ උඩ තියෙන්නෙ නව නිර්දේශය හරි පැරණි නිර්දේශය හරි කියලා නෙමෙයි
නව/පැරණි නිර්දේශය කියලා. එතකොට මම application දාද්දි මොකක් ද දාන්න ඕන?
අනිත් විශයන් දෙක නම් නව නිර්දේශයෙන් තමයි කරන්නෙ