Hii help

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    I'm new to elakiri
    මට මේකට එන්න help කරපු හැමෝටම ස්තූතියි
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    උසස් පෙළ උසස් ගණිතය paper එකේ 2019 දීපු එකේ උඩ තියෙන්නෙ නව නිර්දේශය හරි පැරණි නිර්දේශය හරි කියලා නෙමෙයි
    නව/පැරණි නිර්දේශය කියලා. එතකොට මම application දාද්දි මොකක් ද දාන්න ඕන?
    අනිත් විශයන් දෙක නම් නව නිර්දේශයෙන් තමයි කරන්නෙ:confused:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Apita dan aluthen awath sakai parana ekek ge fake ekak kiy.kiyala

    Apita dan aluthen awath sakai parana ekek ge fake ekak kiy.kiyala

    මමයි ඒ කොල්ලව ගෙන්නුවේ
    ඌට මේකෙ කලින් account එකක් තිබුණා නම් මෙච්චර දගලන්නෙ නෑ අලුතෙන් account හද හද ඉන්න.ඌ GT ට email 3ක් ද කොහෙද යවලා මටත් කිව්වා මම ත්‍රෙඩ් එකකුත් දාලායි යන්තම් උගේ account එක approve උනේ.
    ඌ ආවේ ඉගන ගන්න මිසක් මෙතන හුකන්න නෙමෙයිනෙ.
    උබ පැත්තකට වෙලා ඉදපන් සක්කිලිකම පේනවා උබගෙ කමෙන්ට් එකෙන්ම
    ඌට උදවු කරන්න කැමති කොල්ලො උදවු කරයි.
    උබට ගණනුත් බැරි නම් ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්න බැරි නම් පාඩුවෙ ඉදපන් බන් සක්කිලි වැඩ නොකර. කොහොම හරි බලන්නෙ තව එකෙකුගෙ කකුලෙන් අදින්න
    ඕක උබගෙ ජාතකයෙන් ම එන එකක් වෙන්නත් ඇති. බලපන් මහ එවුන්ගෙ හුත්තයි පකයි හොදට තියේද කියලා
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමයි ඒ කොල්ලව ගෙන්නුවේ
    ඌට මේකෙ කලින් account එකක් තිබුණා නම් මෙච්චර දගලන්නෙ නෑ අලුතෙන් account හද හද ඉන්න.ඌ GT ට email 3ක් ද කොහෙද යවලා මටත් කිව්වා මම ත්‍රෙඩ් එකකුත් දාලායි යන්තම් උගේ account එක approve උනේ.
    ඌ ආවේ ඉගන ගන්න මිසක් මෙතන හුකන්න නෙමෙයිනෙ.
    උබ පැත්තකට වෙලා ඉදපන් සක්කිලිකම පේනවා උබගෙ කමෙන්ට් එකෙන්ම
    ඌට උදවු කරන්න කැමති කොල්ලො උදවු කරයි.
    උබට ගණනුත් බැරි නම් ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්න බැරි නම් පාඩුවෙ ඉදපන් බන් සක්කිලි වැඩ නොකර. කොහොම හරි බලන්නෙ තව එකෙකුගෙ කකුලෙන් අදින්න
    ඕක උබගෙ ජාතකයෙන් ම එන එකක් වෙන්නත් ඇති. බලපන් මහ එවුන්ගෙ හුත්තයි පකයි හොදට තියේද කියලා

    budu ammooo

    bump bump ban bump kala
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    එහෙනම් මොන කතාද ඉස්කොලෙන්නේ දාන්නේ.New syllabus නේ.

    මම ඉස්කෝලෙ යන්නෙ නැහැ.
    ඉස්කෝලවල මේක නැහැ කොහොමත්​
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම ඉස්කෝලෙ යන්නෙ නැහැ.
    ඉස්කෝලවල මේක නැහැ කොහොමත්​
    ටියුෂන් දෙන ගුරුවරයගෙන් අහන්න පුළුවන්නේ.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ටියුෂන් දෙන ගුරුවරයගෙන් අහන්න පුළුවන්නේ.

    එහෙම කෙනෙක් නැහැ.මම තනියම කරන්නෙ.මම ඉන්න පැත්තෙ ඒවා උගන්නන ගුරුවරුත් නෑ.මමයි යාළුවො දෙන්නෙකුයි තමයි කරන්නෙ වැඩ​