![]()
menna mei jathiye ekak gatte.. ikman eketh thiyenawa dakka. mama elakiri eke phone shop ekak thiyena buwek gen gatte![]()
මේකක් ගත්තා නම් හරි වගේ..කලින් ඩොන්ගල් එකට ගහන්න කේබල් එකක් ගත්තා,ඒක සෙට් කරලා ගෙදරින් එලියට වුනත් ගන්න පුලුවන් නේද

dialog eketh thiyenawa but dialog network witharai weda 
ow ow meka all network unlocked ne wede lesiy.. power bank ekakin unath power denna puluwandialog eketh thiyenawa but dialog network witharai weda
![]()
https://ikman.lk/en/ad/dialog-w02-4g-wifi-dongle-wingle-for-sale-gampaha
2100 තියෙනවා කියලා ඇඩ් එකක් තිබ්බා..හැබැයි ඩයලොග් විතරයි වැඩ.මේකක් අරන් අන්ලොක් කරගන්න බැරි වෙයිද දන්නේ නෑ...
ඩයලොග් wingle එකේ තියෙන හැම feature එකක්ම කලින් කියපු wingle එකෙත් තියෙනවද?
jazz hari wena mokak hari ekak ganin
jazz eke USSD codes weda 
dialog ganna epajazz hari wena mokak hari ekak ganin
jazz eke USSD codes weda
![]()
ඇයි බන් ඩයලොග් එක අවුල්ද?
piority thiyenawanam ungen thawa aduwata ganna puluwan mama nam gatte na piority thibilath 
awul kiyala gaththa un kiwwapiority thiyenawanam ungen thawa aduwata ganna puluwan mama nam gatte na piority thibilath
![]()
ඩයලොග් යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එක දාගෙන ඉන්නේ.ෆෝන් එක ලැප් එකට කනෙක්ට් කරගෙන යන්නේ..එහෙම කලොත් බැටරියේ ආයුෂ අඩුවෙයි ..
පෝන් එකට නම් ගේ ඇතුලට 4G සිග්නල් කණු 2ක් වගේ තියෙනවා...
4G ඩොන්ගල් එකක් ගන්න එකට හොඳ රවුටරයක් ගන්න එකද?
jaaz eke uba mokda use krna sim eka? speed keeyak enwada?awul kiyala gaththa un kiwwapiority thiyenawanam ungen thawa aduwata ganna puluwan mama nam gatte na piority thibilath
![]()
jaaz eke uba mokda use krna sim eka? speed keeyak enwada?

dialog youtube blaster![]()
jaaz eka kohenda ban gaththe? unlock da?
ow unlock. Elakiriye kenek ge shop ekakin. Hema thanama thiyenawa ban jazz
කිව්ව ගානට වඩා ගනන් අඩු වෙලා නැද්ද