Dialogට උකාගන්න කියල Mobitel වලට යන්න කියල.

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබේ ඒරියා එක අනුව තමයි බන් සේරම. සමහර උන්ට ඩයලොග් ස්පීඩ් මොබිටෙල් ස්ලෝ ගන්න කලින් හොදට බලල ගනින් මොකද මොබිටෙල් කන්ට්‍රැක්ට් එකට දෙන්නෙ. මගේ නම් අදහස හව් වගේ බලන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබන ආතල් දෙන්නෙ බං. ෆයිබර් ඕන තැනකට අරන් යන්නපුලුවන්ද?
    Mcn uba Katha kale stable line ekak
    Hema network wada stable slt fiber eka

    hebei oya Dan kiyanne then then Wala ussan yanna one kiyana eka. Ekata option ekak na bro
     
    • Like
    Reactions: manjulabw

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මේ නෙගටිව් වයිබ් පතුරවන පකයව හොරොව්පතානේ කැලයකට ගිහින් දාලා ඩයල් අප් මොඩම් එකක් දෙන්න ඕනි. 2004, 2003 එකක්.
    කිලෝබයිට්ස් වලින් අවුරුදු ගණන් ඩවුන්ලෝඩ් වේවි තියෙයි එතකොට.
    ෆයිබරුත් එපා නම් පල ගිහින් ඩයල් අප් මොඩම් එකක් යුස් කරපන්.
    නැත්නම් EDGE තියෙන ෆෝන් එකක් අටවගෙන ඉන්ටර්නෙට් පල.
    uba ara uta dos daganin nathnam os ekak hadaganin kiyapu ekata passeth hina mata :lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ ඉන්න තැන අනුව ඕක වෙනස් වෙනවා. අපේ මහ ගෙදරට Mobitel signal අඩුයි, net පට්ට slow. Dialog full signal, full speed.

    Wife ගෙ මහ ගෙදරට dialog අඩුයි, mobitel හොඳයි. ගෙදරින් 100m වගේ යද්දී දෙකේම signal හොඳයි, speed තියනවා.

    Annex එකට ඔය දෙකම අවුලක් නෑ. මොකද කොළබ නිසා.
     
    • Like
    Reactions: KMAInteract

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    SLT Mobitel 4G අවුලක් නෑ මටත්. මට ඩයලොග් පැකේජ් එකකුත් තියෙනවා. ඒක යූස් කරන්නෙ හදිසිම අවස්තාවකදි විතරයි.
     
    • Like
    Reactions: KMAInteract

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mobitel gaththada?
    SLT,mobitel,airtel kiyana network wala thamyi chaterma customer care service, system issues thiyenne.
    connection sambanda godak issues waladi, package chages waladi arcade yannama wenawa..
    mama dakina widiyata lankawe thiyena chaterma network eka SLTMobitel.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    un ita hapan

    wadak na Facebook eke comments block karanwa lu
    මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.

    ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.

    මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.

    අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?

    සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?

    ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    un ita hapan

    wadak na Facebook eke comments block karanwa lu
    hutch ungeth fb comment block karana scene eka thiyenawa..eth un messenger,viber,whatsapp,web chat,app ekenuth agentsla contact karaganna puluwan..ehema baluwama "national mobile service provider " kiyana ekata wada issarahin innawa
     
    • Haha
    Reactions: saja