ne ne ඉඟුරු දීල ඉඟුරු ගත්ත වගේ වෙයි.ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
same bad fuckers both dialog and mobitel/slt
ne ne ඉඟුරු දීල ඉඟුරු ගත්ත වගේ වෙයි.ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
dn godk towers wlin 1mbps enne 4g..... mth more than 5 years use krpu sim eka change krala hutch gththa,... speednam patta.. awula mobitel thram coverage ekk nha
hutch 4g nthi but mobitel thyen than kihipyakma ahu una.. godkm wenne dura travel krddi thma,...මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.
ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.
මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.
අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?
සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?
ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.

කෙල්ලෝ පැත්තකට දාල බොට් කෙනෙක් යාලු කරගන්න හිතුනා බන්, වැඩි වෙනසක් නෑ දෙගොල්ලොන්ගේ. මේක බලපන්කො![]()
![]()
agent
Before connecting you to an Agent. can you tell me what is this issue regarding?
there is a issue with connecting FB related content on BB network
Oki! Lets get a solution
for your Mobile
Problem
Firstcan i know if you have lodged
a complaint with us regarding this problem.
Please type *YES* or *NO*
no
Select the type of problem/issue.
1. I have a payment & recharge issue.
2. I'm facing a network and coverage issue.
3. I have a service related issue.
4. Additional services related issue.
5. I'm facing an issue with my bill value & Data usage.
6. I'm facing a Roaming issue.
Please type the *Number* of the area of your problem.
understand dia, you can't answer this. take me to a human being
Understood. An agent will be with you soon.
An agent will be with you as soon as possible. Your queue position is 1
පට්ටම ලාබයි මචන් Loyalty Data ත් දෙනවා ලෙසටම. හැබැයි ඉස්සෙල්ලා ඔයාලගේ පැත්තේ හරියට සිග්නල් තියනවද කියලා චෙක් කරගෙන ඉන්න. කෝල් එකක් දීලා කිව්වම එකෙක් එනවා මෝ බයික් එකකින් රවුටරෙත් අරන්. සිග්නල් නැත්තම් ගන්න එපා පට්ට චා.මගෙත් තියෙන්නෙ ඩයලොග් මටත් අයින් කරන්න හිතිල තියෙන්නෙ...
ලංකාබෙල් හොදයි, ලාබයි කියලත් කියනව... ඒ ගැන දන්න අය ඉන්නවද??
me kathawa nam atta bnඕකත් ආන්ඩු පෙරලනවා වගේ වැඩක්.

ආතල් දෙන්න එපා බන්fiber හරියන්නෑ බං.
මේ නෙගටිව් වයිබ් පතුරවන පකයව හොරොව්පතානේ කැලයකට ගිහින් දාලා ඩයල් අප් මොඩම් එකක් දෙන්න ඕනි. 2004, 2003 එකක්.