Dialogට උකාගන්න කියල Mobitel වලට යන්න කියල.

  • Oct 16, 2013
    2,886
    1,055
    113
    Nugegoda
    මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.

    ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.

    මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.

    අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?

    සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?

    ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    336
    680
    93

    ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙනවා. ඕනම එකක social media unlimited packages slow නැත්තන් data limit එකක් හරි තියනවා. Dialog customer care service එක වෙන එකකට වඩා මටනං හොඳයි. Signal නැත්තන් signal තියන ISP එකක් ගන්න. ඒකට dialog, mobitel, hutch, airtel කියලා වෙනසක් නෑ. Signal තියන speed එක තියන ISP තමයි තමන්ට හොඳ. ලංකාවේ හැමතැනටම හැම ISP කෙනෙක්ගෙම signal නෑ. එහෙමත් නැත්තන් SLT හරි Dialog හරි fiber එකකට යන්න ඕනෙ. Fiber තිබිලත් අර වගේ social media pack දැම්මොත් slow එකක් තියෙයි.
     
    hgarts

    Active member
  • Jan 22, 2018
    99
    139
    33
    මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.

    ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.

    මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.

    අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?

    සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?

    ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
    දැන් නම් දෙකම ඒක වගේ බං
     
    • Like
    Reactions: KMAInteract

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,310
    626
    113
    mata nam office eken deela tiyenne Mobitel 4g peroanol use karanne dialog
    mobitel signal madi cooperate line nisaa ip prioritize kalaa kiyala kiuwa dan nam lap eken internet vada eeth mobile ekn yanna ba slow (mobitel 4g)
    dialog eka nam speed mobitel ekata wadaa eeth samahara welaawata drop wenawa google load wenneth nathi tharamata
     
    kp_man

    Active member
  • Jan 2, 2014
    466
    234
    43
    Negombo
    ඇයි බං?
    teams zoom wage calls walata amu charter. mobile router nam dennek wage log unama wadak karaganna baha. godak than wala signal madi. data usage eka live update wenne naha dialog slt wage. mama slt fibre, dialog, mobitel 3nama use karanawa bang. mobitel thamai charter ma. samahara welawata bill ekata eka eka ganan add wenawa eka mokadda kiyala ahuwama explain karanna untath baha. dialog wala kawadawath ehema naha and speed ekath hodatama hodai.