උබේ ඒරියා එක අනුව තමයි බන් සේරම. සමහර උන්ට ඩයලොග් ස්පීඩ් මොබිටෙල් ස්ලෝ ගන්න කලින් හොදට බලල ගනින් මොකද මොබිටෙල් කන්ට්‍රැක්ට් එකට දෙන්නෙ. මගේ නම් අදහස හව් වගේ බලන්න.
ehenam ubata monawath hariyanne na bro.fiber හරියන්නෑ බං.
උබන ආතල් දෙන්නෙ බං. ෆයිබර් ඕන තැනකට අරන් යන්නපුලුවන්ද?ආතල් දෙන්න එපා බන්

Mcn uba Katha kale stable line ekakඋබන ආතල් දෙන්නෙ බං. ෆයිබර් ඕන තැනකට අරන් යන්නපුලුවන්ද?
uba ara uta dos daganin nathnam os ekak hadaganin kiyapu ekata passeth hina mataමේ නෙගටිව් වයිබ් පතුරවන පකයව හොරොව්පතානේ කැලයකට ගිහින් දාලා ඩයල් අප් මොඩම් එකක් දෙන්න ඕනි. 2004, 2003 එකක්.
කිලෝබයිට්ස් වලින් අවුරුදු ගණන් ඩවුන්ලෝඩ් වේවි තියෙයි එතකොට.
ෆයිබරුත් එපා නම් පල ගිහින් ඩයල් අප් මොඩම් එකක් යුස් කරපන්.
නැත්නම් EDGE තියෙන ෆෝන් එකක් අටවගෙන ඉන්ටර්නෙට් පල.

ඒක නම් ඇත්ත.මොබිටෙල් කස්ටමර් කෙයා නම් චාටර් ඈ...... ඩයලොග් උන් නම් මේල් වලට හරි බයිල ගහල එවනව.....!ඓ්
මගේ නෙට් කනෙක්ෂන් එක පට්ට ස්ලෝ දැන් අවුරුදු ගානක් මම මුන්ගේ කස්ටමර් කෙනෙක්. ඉස්සර අපරාද කියන්න බෑ පට්ට සර්විස් එක. මුන් අන්ලිමිටඩ් Youtube, facebook පැකේජ් දෙන්න ගියාම සර්විස් එක චා වෙලා ගියා. ස්ලෝ. එත් තරමක් දුරට යූස් කරන් පුලුවන්කම තිබ්බ. දැන් හැම එකාම ඔන්ලයින් ඉගෙන ගන්න එකයි, වැඩයි නිසා මගේ කනෙක්ෂන් එකට කෙලම වෙලා තියෙන්නේ. මම අලුත් පැකේජ් එකකටත් මාරු උනා ස්පීඩ් වැඩි වෙයි කියල. නෑ ඒත් පට්ටම චා.
ලොකුම අවුල කියන්නේ උන්ගෙ කස්ටමර් කෙයා වැඩ කරන්නෙත් නෑ. එහෙමවත් සර්විස් එකක් දෙන්න බැරි උන්ගෙන් වැඩක් නෑ බං.
මම බැලුවේ මේ ජරාව අයින් කරල slt mobitel 4g කනෙක්ෂන් එකක් ගන්න.
අවුල තියෙන්නේ මගේ දැන් තියෙන ඩයලොග් එකේ මේ මාසෙ 11 අලුත් උනේ සයිකල් එක එතකොට මම අද කනෙක්ෂන් එක අයින් කරොත් මේ මාසෙටම ගෙවලද අයින් කරන්න වෙන්නේ මම යූස් නොකරත්?
සාමාන්‍යයෙන් slt mobitel 4g හොදද? කස්ටමර් කෙයා, සර්විස් එක අවුලක් නැද්ද? උන්ගෙ දෙන්නෙ මොන වගේ රවුටරයක්ද? අර ෆෝන් එකත් එක්ක දෙන එකද?
ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වෙයිද දන්නෑ.
hutch ungeth fb comment block karana scene eka thiyenawa..eth un messenger,viber,whatsapp,web chat,app ekenuth agentsla contact karaganna puluwan..ehema baluwama "national mobile service provider " kiyana ekata wada issarahin innawaun ita hapan
wadak na Facebook eke comments block karanwa lu