විෂාදය (Depression)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    FB-IMG-1581087550712.jpg
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ලංකාවේ අපේ මානසික රෝග ගැන සමාජේ දැනීම හරිම අඩුයි.හරියට ඒ දේ ගැන අවබෝධයක් ගොඩක් අයට නෑ.මානසික ලෙඩක් තිබුනහම ඒ පවුලම කොන් කරනවා ගොඩක් වෙලාවට.මානසික ලෙඩ කියන්නේ සාමාන්‍ය දේවල් ඒවාට ප්‍රතිකාර තියෙනව කියල හරියට දන්නෙත් නෑ.තවම අපේ ගමේ තොවිල් නටනවා එක එක අය වැහිලා කියල.අද ජනමාධ්‍ය වල මේවා ගැන කියනව අඩුයි.ඒ අයගේ යුතුකමක් වගේම වගකීමක් මේ දේවල් ගැන දැනුම හරියට සමාජගත කරන එක.
     
    Last edited:
    • Like
    Reactions: Sara531 and ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලංකාවේ අපේ මානසික රෝග ගැන සමාජේ දැනීම හරිම අඩුයි.හරියට ඒ දේ ගැන අවබෝධයක් ගොඩක් අයට නෑ.මානසික ලෙඩක් තිබුනහම ඒ පවුලම කොන් කරනවා ගොඩක් වෙලාවට.මානසික ලෙඩ කියන්නේ සාමාන්‍ය දේවල් ඒවාට ප්‍රතිකාර තියෙනව කියල හරියට දන්නෙත් නෑ.තවම අපේ ගමේ තොවිල් නටනවා එක එක අය වැහිලා කියල.අද ජනමාධ්‍ය වල මේවා ගැන කියනව අඩුයි.ඒ අයගේ යුතුකමක් වගේම වගකීමක් මේ දේවල් ගැන දැනුම හරියට සමාජගත කරන එක.
    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    Ow anee oyath ennako thaniyata.. mokada kiyanne ? :rolleyes::rofl:[/I][/SIZE][/COLOR]

    තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
    මේ දිංගඩි ඇයි කෝළම් නටන්නේ කෝළම් නටන්නේ:no::no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
    මේ දිංගඩි ඇයි කෝළම් නටන්නේ කෝළම් නටන්නේ:no::no:
    wenasakatath ekka ekatama maremu ane :rofl::rofl:
     
    • Like
    Reactions: 2osama