ලංකාවේ අපේ මානසික රෝග ගැන සමාජේ දැනීම හරිම අඩුයි.හරියට ඒ දේ ගැන අවබෝධයක් ගොඩක් අයට නෑ.මානසික ලෙඩක් තිබුනහම ඒ පවුලම කොන් කරනවා ගොඩක් වෙලාවට.මානසික ලෙඩ කියන්නේ සාමාන්‍ය දේවල් ඒවාට ප්‍රතිකාර තියෙනව කියල හරියට දන්නෙත් නෑ.තවම අපේ ගමේ තොවිල් නටනවා එක එක අය වැහිලා කියල.අද ජනමාධ්‍ය වල මේවා ගැන කියනව අඩුයි.ඒ අයගේ යුතුකමක් වගේම වගකීමක් මේ දේවල් ගැන දැනුම හරියට සමාජගත කරන එක.


මැරෙන්න වගේ යන්නේ![]()


Ow anee oyath ennako thaniyata.. mokada kiyanne ?[/I][/SIZE][/COLOR]

wenasakatath ekka ekatama maremu aneතනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
මේ දිංගඩි ඇයි කෝළම් නටන්නේ කෝළම් නටන්නේ
