මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

    image_7f6eb68574.jpg

    මේකට ඔක්කොම 107 ගිහින්,යෝෂිත සහ ලේලි ,තව ඩ්‍රයිවර්ලත් ගිහින්.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඇටනව ලස්සයක් පතපු වෙනස උදාවෙමින් ඇත.ඔයාලගේ බඩු මිල වැඩි කරලා වැ‍ටුප් කපලා ඒ සල්ලි වලින් මෙන්න මෙයාලා ආතල් ගන්නවා.:D:D
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ මල්ලි නොදැන නෙවේනෙ ගියෙ. මල්ලි බබා. රටේ මිනිස්සුන්ට බඩට නොකා සරල වෙන්නලු.
    මල්ලිගෙ ඇත්ත කෙරුවාව පෙන්නන්නෙ ඊලග චන්දෙන් පස්සෙ. එතකන් සරලයි සුමටයි. රටේ කාලකන්නි කමට තුන්වෙනි බල වේගයක් නෑහරි හමන් විපක්ශයක් නෑ
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    boru post hadala daana epa ban, rate arakshwa ahi wuna ne... dan balapan thambi dagalanawada na ne...

    Ow boru post hama tenama dan
    Mahinda india gihin tiyenne taniyama. Prasanna, yoshitha gihin na egollo anna gewalwala pol gaga innawalu
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජාතික ආරක්ෂාව දැන් තියෙන එකනම් ඇත්ත.හම්බයොත් දැන් බුර්කා එල්ලගෙන දගලන්නේ නෑ.ඒකත් ඇත්ත.ඒ උනාට මේ වගේ විශාල පිරිසක් අරගෙන මහජන මුදල් කාබාසිනියා කරන එක වැරදියි
     
    • Like
    Reactions: netlife007

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    boru post hadala daana epa ban, rate arakshwa ahi wuna ne... dan balapan thambi dagalanawada na ne...

    thambi issara dagaluwe na, eth thambi pitipasse idan serama plan karala dagalanna set kare rajapakshala balaya ganna kiyala nodanne uba witharai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    image_7f6eb68574.jpg

    මේකට ඔක්කොම 107 ගිහින්,යෝෂිත සහ ලේලි ,තව ඩ්‍රයිවර්ලත් ගිහින්.

    chillied-edited-2_850x460_acf_cropped-1.jpg

    prasanna-ranaweera-01.jpg

    කමු මිරිස් කුඩු :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    මේ මල්ලි නොදැන නෙවේනෙ ගියෙ. මල්ලි බබා. රටේ මිනිස්සුන්ට බඩට නොකා සරල වෙන්නලු.
    මල්ලිගෙ ඇත්ත කෙරුවාව පෙන්නන්නෙ ඊලග චන්දෙන් පස්සෙ. එතකන් සරලයි සුමටයි. රටේ කාලකන්නි කමට තුන්වෙනි බල වේගයක් නෑහරි හමන් විපක්ශයක් නෑ

    රටේ කාලකන්නි කමට තුන්වෙනි බල වේගයක් නෑහරි හමන් විපක්ශයක් නෑ...

    :yes::yes::yes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලින්ක් එකට තෑන්ක්ස්. මගෙ එකේ මු Mutual වෙන දෙන්නෙක් ඉන්නවා doctors ලා. දෙන්නම ටිකක් වයස පොරවල්. හෙට අහගන්න ඕනේ මුගෙ කෙරුවාව.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලින්ක් එකට තෑන්ක්ස්. මගෙ එකේ මු Mutual වෙන දෙන්නෙක් ඉන්නවා doctors ලා. දෙන්නම ටිකක් වයස පොරවල්. හෙට අහගන්න ඕනේ මුගෙ කෙරුවාව.

    MONAWA AHANNADA BAN PENAWANE PARLIMENT EKE KARAPU KUPPA WEDA,

    DAN INDIYAWATA GIHIN THAWATH NONDI SEEN EKAK POST KARAL, ANIWA OKA DAN INDIYAWTH NONDI WELA ATHTHE MUGE UGATH KAMA GENA
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    eka thamai bn mun thaniyama athal ekak ganawa apita ewa denne na.

    මේ ඇමසියද බං? එවහන්කො මට මේ පරයගෙ ෆේස්බුක් එක. ශුවර් එකට mutuals ඇති මූ දතෙක් නම්.

    ලින්ක් එකට තෑන්ක්ස්. මගෙ එකේ මු Mutual වෙන දෙන්නෙක් ඉන්නවා doctors ලා. දෙන්නම ටිකක් වයස පොරවල්. හෙට අහගන්න ඕනේ මුගෙ කෙරුවාව.

    :D:D:D:yes::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ ඇමසියද බං? එවහන්කො මට මේ පරයගෙ ෆේස්බුක් එක. ශුවර් එකට mutuals ඇති මූ දතෙක් නම්.

    Ridila™ has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove Ridila™ from the recipient list and send the message again.

    :sorry::sorry::sorry::sorry::sorry: