Italy Visa No Longer for Sri Lankans ?

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    මචං

    VFS Site එකේ ඉතාලි යන්න Tourists වීසා ගන්න
    Appointment date එකක් බැලුවහම එක දවසක් වත් Free නෑ නේ ?



    අද ඉඳන් මැයි මාසේ ඉවර වෙනකනුත් කිසිම දවසක් Available නෑ





    Visa reject වෙන එක වෙනම දෙයක්

    ඒත් යකෝ documents ටික ගෙනිහිල්ලා දෙන්න දවසක් නෑ කියන්නේ පිස්සුවක් නේ



    මොන මගුලක් ද මේ ?
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    oya gana tibba vide ekaka
    blackmarket eke yanawa appointments.
    call ekak deela italy embassy ekata report kerenna
    eka thama harina krame
    nattam mail ekak danna embassy ekata.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    ඕක කරන්නෙ එම්බසි එකේ ඉන්න ලංකාවෙ උන් ටික වෙන්න ඇති.:frown:
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මම ඕකට ගිහිල්ල තියෙනව WTC තියෙද්දි..ගොඩක් රටවල් වලට වීසා ඇප්ලයි වැඩ කරන නිසා ලඟ දින නැතුව ඇති සමහරවිට

    italy welata tama oya case eka ned welata hetath tiyanawa swis france welatath heta tiyanawa
    othana wena gamek yanne.
    vfs ekata lagadima badu hambawenawa
    italy inna un okata complain danawa hogala
    ungen galawai italy visa eka samahara wita. wena outsource ekakata dei
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    na embassy involve wenne na oka wenne vfs eken.
    blackmarket eke athi appointment 10k wage wei.

    එහෙනං අනිවා එම්බසිය මේක දන්නවා...
    ඔහොම වෙනකොට ඒක ප්‍රශ්න කරන්නේ එම්බසි එකෙන්නේ මොකද තානාපති සේවාව කරන්නෙ උන්නේ...
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    එහෙනං අනිවා එම්බසිය මේක දන්නවා...
    ඔහොම වෙනකොට ඒක ප්‍රශ්න කරන්නේ එම්බසි එකෙන්නේ මොකද තානාපති සේවාව කරන්නෙ උන්නේ...

    ow dannawa athi
    hamoma complain kelama action ekak gani
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,429
    8,191
    113
    ඊයා බන් මම හිතුවේ වීඑෆ් එස් කියන්නේ හොද ආයතනයක් කියල
    දැන් නම් මට හිතෙන්නෙ ලන්කාවේ අයි එල් ටී එස් එකත් සල්ලි දීල
    අනිවා ගන්න පුලුවන් ඇති සුවර් :shocked::shocked::shocked:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    ඊයා බන් මම හිතුවේ වීඑෆ් එස් කියන්නේ හොද ආයතනයක් කියල
    දැන් නම් මට හිතෙන්නෙ ලන්කාවේ අයි එල් ටී එස් එකත් සල්ලි දීල
    අනිවා ගන්න පුලුවන් ඇති සුවර් :shocked::shocked::shocked:

    මට නම් IELTS දැනිල ගොඩක් කල් ඔප්පු කරගන්න ක්‍රමයක් හොයන්නෙ.
    මොකක් හරි ගේමක් යනවා... සැක කරන්න ගොඩක් සාධක තියනවා...
    කෙලින්ම දැම්මනං හරිනේ සල්ලිවලට දෙනව කියල.:lol:
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මට නම් IELTS දැනිල ගොඩක් කල් ඔප්පු කරගන්න ක්‍රමයක් හොයන්නෙ.
    මොකක් හරි ගේමක් යනවා... සැක කරන්න ගොඩක් සාධක තියනවා...
    කෙලින්ම දැම්මනං හරිනේ සල්ලිවලට දෙනව කියල.:lol:

    evidence tiyanawanam dapan
    hama deyakma chater kiyala oppu kerenna puluwan kiyana hodama uda harane swiss case eka
    dakkane embassy athule yana games
    embassy ehemanam vfs kohoma adda?
    ara police karayata visa ganna police department eken leave dunne kauda kiyala thama danneth na
    api wage ekek yanawanam kochchara documents illanawafa
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,429
    8,191
    113
    මට නම් IELTS දැනිල ගොඩක් කල් ඔප්පු කරගන්න ක්‍රමයක් හොයන්නෙ.
    මොකක් හරි ගේමක් යනවා... සැක කරන්න ගොඩක් සාධක තියනවා...
    කෙලින්ම දැම්මනං හරිනේ සල්ලිවලට දෙනව කියල.:lol:

    සිරා බන් ඔසී ගිහින් ඉන්න ගොබ්බ හැත්ත දැක්කම පුදුම හිතෙනව
    මගේ කසින් කෙනෙක් ඉන්නව ඔසී හැබැයි ඔක ගියේ 2007 වගේ මෙලෝ ඉන්ගිරිසියක් දන්නේ නෑ අදටත් මමයි වයිෆුයි කල්ප්නා කරන්නේ මූ කොහොම ඔක පාස් උනාද කියල. අනිවා ඔක සල්ලි මොකක් හරි කලා. :eek::eek::eek: