මේක කරන හැටි කියල දියල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,332
    113
    මේක කරන හැටි කියල දියල්ල

    පුද්ගලයන්ගෙ නම් ලැයිස්තුවක් තියෙනව
    ඒ ඒ කෙනාගෙ වයස ලිපිනය ටෙලිෆෝන් නම්බරස් අනං මනං වෙන වෙනම තියා ගන්ඩ, අලුත් අයව තව ඒකට ඇතුලත් කරන්ඩ ඩේටබේස් ප්‍රෝග්‍රෑම් එකක් හදල දියල්ලකො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,332
    113
    ඉස්සර මට මතකයි MS Access කියල එකක් තිබුණ
    ඒක දැන් නැද්ද :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,332
    113
    එක්සෙල් තියෙන්නෙ, වගුවක් හදල දාන එකනේ

    excel හෙන තඩි ෂීට් එකක් තියෙනව
    ඕක පුරාම බලන්නෙ නැතුව, නම ගැහුවම අදාල තොරතුරු ටික කෙලින්ම එන විදියට හදාගන්ඩ බැලුවෙ
    vlookup වලිනුත් පුලුවන් හැබැයි
    වැඩේ තියෙන්නෙ සෙල් මර්ජ් කරල ස්පිලිට් කරල එක විකාරයයි
    vlookup කරන්ඩනං ආයෙ ඔක්කොම මුල ඉඳල එකට එක ගානෙ ටයිප් කරන්ඩ වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,332
    113
    ms access ඉන්ස්ටෝල් කරන ගමන්
    ඒක අත ඇරල වර්ඩ් එක්සෙල් අනං මනං දාගත්තෙ :lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබටට ගූගල් එකවුන්ට් එකක් තියනවා නං ගූගල් ඔන්ලයි කරන්න පුලුවං ඩේටා නැතුව ඩීටේල්ස් බලන්න බෑ:P

    *මම පවුද්ගලිකව කැමති නෑ ගූගල් එකවුන්ට් භාවිතා කරන්න.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol: :yes:

    ms access ඉන්ස්ටෝල් කරන ගමන්
    ඒක අත ඇරල වර්ඩ් එක්සෙල් අනං මනං දාගත්තෙ :lol:

    text file එකකට write කරන්න පොඩි වැඩක්නෙ තියෙන්නෙ
    https://stackoverflow.com/questions/2885173/how-do-i-create-a-file-and-write-to-it-in-java
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,393
    19,528
    113
    Colombo
    :lol: :yes:



    text file එකකට write කරන්න පොඩි වැඩක්නෙ තියෙන්නෙ
    https://stackoverflow.com/questions/2885173/how-do-i-create-a-file-and-write-to-it-in-java

    එහෙම ඕනත් නෑ නේද
    එක්සෙල් එක කෙලින්ම රීඩ් කරන්න පුලුවන්, එහෙම නැත්නම් CSV එකක විදියට එක්ස්පෝට් කරගන්නත් පුලුවන් නේ
    එතකොට පොඩි ප්‍රෝගෑම් කෑල්ලකින් ඕක කරන්න පුලුවන්
    එහෙම නැත්නම් ඕක කෙලින්ම ගූගල් ශීට් එකක් විදියට ඉම්පෝට් කරගෙන, ගූගල් ශීට් එකේ ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන්, ඒකෙන් ඕන විදියට ෆිල්ටර් කරලා ඕන්නං අලුත් ශීට් එකකටම දාගන්න පුලුවන්

    එන්ටර් කරන එක නං ශීට් එකට කෙලින්ම දාන්න පුලුවන්නේ
    CSV එකත් එක්සෙල් වලින් ඕපන් කරලා ඩේට දාන්නත් පුලුවන්

    Access වලිං කරනවා නම් කෙලින්ම ඇප් එකක් වගේම හදන්න පුලුවන්
    ෆෝම් හදලා වීව්ස් හදලා ලස්සනටම කරන්න පුලුවන්, එක්සෙල් වලිනුත් ඒ වගේම කරන්න පුලුවන් ඕන්නං
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    UI

    iYBKe8zjwAAAAASUVORK5CYII=