form එකෙන් දෙන රෙකෝඩ්ස් ටේබල් එකට යන්නෙ නැත්තෙ :angry:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,591 1 118,429 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 14, 2020 #1 form එකෙන් දෙන රෙකෝඩ්ස් ටේබල් එකට යන්නෙ නැත්තෙ
-333- Well-known member Aug 3, 2014 10,541 13,516 113 34 ෆින්ලන්ඩ් Feb 14, 2020 #2 Form aekai table aelai hariyata connect wela natuwa aethi
AnuradhaRa Well-known member Dec 25, 2010 62,591 1 118,429 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 14, 2020 #3 උදවු කරපියෝ.... Reactions: Saharan and Sonik Sonik
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Feb 14, 2020 #4 AnuradhaRa said: උදවු කරපියෝ.... Click to expand... ඉතිං code එකවත් දකින්නැතුව කොහොමද බං මේකෙ උන් උදව් කරන්නෙ
AnuradhaRa said: උදවු කරපියෝ.... Click to expand... ඉතිං code එකවත් දකින්නැතුව කොහොමද බං මේකෙ උන් උදව් කරන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,591 1 118,429 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 14, 2020 #5 Pessimist said: ඉතිං code එකවත් දකින්නැතුව කොහොමද බං මේකෙ උන් උදව් කරන්නෙ Click to expand... මොන කෝඩ්ද? add record save record කියල බට්න් දෙකක් හැදුව. ඒව එබුවට මොකුත් වෙන්නෙ නෑ Reactions: Saharan and Sonik Sonik
Pessimist said: ඉතිං code එකවත් දකින්නැතුව කොහොමද බං මේකෙ උන් උදව් කරන්නෙ Click to expand... මොන කෝඩ්ද? add record save record කියල බට්න් දෙකක් හැදුව. ඒව එබුවට මොකුත් වෙන්නෙ නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,591 1 118,429 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 14, 2020 #6 access exit වෙලා ආයෙ ඕපන් කළාම form එකෙන් එන්ටර් කරන ඒව ටේබල් එකේ තියෙනව නික් save record දුන්නට එවෙලෙම ටේබල් එකට වැටෙන්නෙ නෑනෙ save record බට්න් එක කන්ෆිග කරන විදියක් තියෙනවද මට මැඟ ඇරුණ Reactions: Saharan and Sonik Sonik
access exit වෙලා ආයෙ ඕපන් කළාම form එකෙන් එන්ටර් කරන ඒව ටේබල් එකේ තියෙනව නික් save record දුන්නට එවෙලෙම ටේබල් එකට වැටෙන්නෙ නෑනෙ save record බට්න් එක කන්ෆිග කරන විදියක් තියෙනවද මට මැඟ ඇරුණ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,591 1 118,429 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 14, 2020 #8 HKavinda said: බම්පි Click to expand... හරි හරි රිෆ්රෙෂ් කියල බට්න් එකක් තියෙනව Reactions: Saharan and Sonik Sonik
good-man Well-known member Jan 29, 2015 2,845 3,042 113 Feb 14, 2020 #9 කොම්පියුටර් එකේ ඇක්සස් ඕපන් කරපු කාලයක්වත් මතක නෑ
euler Well-known member Feb 2, 2019 2,271 528 113 Feb 14, 2020 #10 which one is easy? excel macro or Access ?