මොකද බං මේ - MS Access

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    form එකෙන් දෙන රෙකෝඩ්ස් ටේබල් එකට යන්නෙ නැත්තෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඉතිං code එකවත් දකින්නැතුව කොහොමද බං මේකෙ උන් උදව් කරන්නෙ :sorry:

    මොන කෝඩ්ද?

    add record
    save record කියල බට්න් දෙකක් හැදුව. ඒව එබුවට මොකුත් වෙන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    access exit වෙලා ආයෙ ඕපන් කළාම form එකෙන් එන්ටර් කරන ඒව ටේබල් එකේ තියෙනව :oo:
    නික් save record දුන්නට එවෙලෙම ටේබල් එකට වැටෙන්නෙ නෑනෙ :(
    save record බට්න් එක කන්ෆිග කරන විදියක් තියෙනවද මට මැඟ ඇරුණ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,951
    113
    කොම්පියුටර් එකේ ඇක්සස් ඕපන් කරපු කාලයක්වත් මතක නෑ