ඔව් බන් හොයලම එපා වෙලා තියෙන්නෙ
highland company eken check kala. production karala naa 2 months kiri piti...
ඔව් බන් හොයලම එපා වෙලා තියෙන්නෙ
Pelawatta Oni nam dennam. Badu have
Siratwata dekama na. Anthimata genwa raththi![]()
. හයිලන්ඩ් එකේ කිරි කැටි ගැහෙනවා. ඉක්මනට සවුත්තු වෙනවා. පැල්වත්ත එක උකුයි රසයි දෙකම තියෙනවා. 
යෝගට් එක දැන් 40ක් .
පායන කාලෙට දියර කිරි supply එක අඩුවෙනවාලු. එකත් බලපනවලු local production එකට

මටනම් පැල්වත්ත තමා හරියන්නේ. හයිලන්ඩ් එකේ කිරි කැටි ගැහෙනවා. ඉක්මනට සවුත්තු වෙනවා. පැල්වත්ත එක උකුයි රසයි දෙකම තියෙනවා.
මම මේ ලඟදි දැක්ක පත්තරේක තියෙනවා පැල්වත්ත එකේ අයිතිකාරයා කියල තියෙනවා පිටින් පිටි ගෙන එක නවත්තනකන් මෙහෙන් කිරිපිටි හදන එක අඩු කරලලු තියෙන්නෙ. රටින් ගෙන ඒවා නවත්තනවා නම් මුළු රටටම ඕන කිරිපිටි දෙන්න පුළුවන්ලු මෙහෙන්.![]()
ඔය දෙකම දැන් කොහෙවත් නෑ ගන්න
කිරිපිටි හදන එක පාඩුයි කියන එක බොරු කතාවක්. දැන් තියන ඉල්ලුමේ හැටියට production වැඩිකරගත්තා නම් සෑහෙන ලාබයක් ගන්න තිබ්බා . එකකින් ලාබ වැඩිපුර අරන් නෙවෙයි වැඩි ප්‍රමාණයක් විකුණලා. ඒකට දැන් මේවට ඉල්ලුම වැඩිවෙන්න කලිං තිබ්බ ප්‍රමාණෙවත් දැන් නෑ. බටරුත් මෑතක ඉඳලා අතුරුදන්. අනිවාර්යයෙන්ම මේක අර රටින් කිරිපිටි ගෙන්නන උන්ගෙයි මේවා වල ලොක්කකන්ගෙයි ඩීල් එකක්.උන්ට කිරිපිටි හදන එක පාඩුයි උපරිම මිලත් එක්ක, ඒකයි සීන් එක
යෝගට් වැඩිපුර හදනවා ඇත්තෙ ඒක වෙන්න ඇති වැඩිම ලාබයක් එන තැන
කිරිපිටි ප්‍රොඩක්ශන් එක වැඩි කරොත් වෙන්නෙ පාඩු වෙලා ඕකත් වහල දාන එක