කිරිපිටි හදන එක පාඩුයි කියන එක බොරු කතාවක්. දැන් තියන ඉල්ලුමේ හැටියට production වැඩිකරගත්තා නම් සෑහෙන ලාබයක් ගන්න තිබ්බා . එකකින් ලාබ වැඩිපුර අරන් නෙවෙයි වැඩි ප්‍රමාණයක් විකුණලා. ඒකට දැන් මේවට ඉල්ලුම වැඩිවෙන්න කලිං තිබ්බ ප්‍රමාණෙවත් දැන් නෑ. බටරුත් මෑතක ඉඳලා අතුරුදන්. අනිවාර්යයෙන්ම මේක අර රටින් කිරිපිටි ගෙන්නන උන්ගෙයි මේවා වල ලොක්කකන්ගෙයි ඩීල් එකක්.

ඉතිං කිරි සීමිත ගාණක් නම් ලැබෙන්නේ හරක් ගෙන්, ඒකෙන් යෝගට් හැදුවොත් ලාභය රුපියල් 10k නම් එකකින්. කිරි packet එකකින් 9ක් නම් පිටි packet එකකින් ඔය දෙකටම අඩුයි නම් පිටි packet හදන්නේ නෑ අර දෙක හදල විකුණනවා එතකොට ලාභය වැඩියි. කිරි ගොවියාත් සතුටුයි

ඉතින් මනුස්සයෝ යෝගට් වලින් ලාභ වැඩි නම් තියන කිරි ටිකෙන් පිටි හදන එක ලාබ වෙන්නේ කොහොමද?

apita ara podi kaale apu purudda nisa neh bonne. podi unta wat purudu nokara inna one.
ඔය කියලා තියන එක තමයි හේතුව
වැඩි ප්‍රමානයක් විකුනලා ලාබ ගන්න තිබුනා ලංකාවෙ කිරි අති විශාල ප්‍රොඩක්ශන් එකක් තියනවා නම්. ලංකාවෙ එහෙම කිරි ප්‍රොඩක්ශන් එකක් නැහැ, ඒ ටිකෙන් කිරිපිටි හැදුවම පාඩුයි
දැන් කරලා තියෙන්නෙ පාඩු වෙන වර්ග හදන්නෙ නැතුව ලාබෙ වැඩිපුර තියන ඒව හදනවා යෝගට් වගේ, අනික ඒව සෑහෙන ඉක්මනට විකිනෙනවත් එක්ක නේ
ලංකාවෙ කිරිපිටි හදන එක ලාබ වෙන්න නම් පිටින් ගෙන්නන එක සම්පූර්ණයෙන්ම නතර කරලා උපරිම මිල අයින් කරන්න ඕන
එතකොට මෙහේ හදන ඒව ලාබ අරන් හදන්න පුලුවන් හැබැයි ගන්න අපිට ලාබෙට හම්බෙන්නෙ නැහැ ගනන් වැඩි වෙනවා

mama kiri bona kenek nam nemei. bt Highland piti eka mulin kalawan karanna oni Al wathuren lu. Kelinma unu wathura dammothj kati gahenava lu.මටනම් පැල්වත්ත තමා හරියන්නේ. හයිලන්ඩ් එකේ කිරි කැටි ගැහෙනවා. ඉක්මනට සවුත්තු වෙනවා. පැල්වත්ත එක උකුයි රසයි දෙකම තියෙනවා.
මම මේ ලඟදි දැක්ක පත්තරේක තියෙනවා පැල්වත්ත එකේ අයිතිකාරයා කියල තියෙනවා පිටින් පිටි ගෙන එක නවත්තනකන් මෙහෙන් කිරිපිටි හදන එක අඩු කරලලු තියෙන්නෙ. රටින් ගෙන ඒවා නවත්තනවා නම් මුළු රටටම ඕන කිරිපිටි දෙන්න පුළුවන්ලු මෙහෙන්.![]()
mama kiri bona kenek nam nemei. bt Highland piti eka mulin kalawan karanna oni Al wathuren lu. Kelinma unu wathura dammothj kati gahenava lu.
කිරිපිටි පැකට් එකක් දෙදාහක් විතර වෙලා නවතින්නේ, ලංකාවේ කිරි නිෂ්පාදනය හොඳටම මදි.
ඔය පැල්වත්ත බුවා බොරුවට රටටම දෙන්නම් පිටින් ගෙන්නන එක නැවත්තුවොත් කියන්නේ ඔහොම දෙන්න තමයි
ඒක මහ ගොන් කතාවක්නෙ බන්.තමන්ගෙ නිෂ්පාදන වැඩිකලා නම් නිකන්ම පිටින් ගේන ඒවා නතර වෙනවා.දැනටමත් ඉල්ලුමට අනුව සැපයුම නෑ.තව මොන කතාද. බොරු කයිවාරු විතරයි වැඩ නෑ.

මිනිහ එහෙම කළා බං . ඊට පස්සේ උනේ රටින් ගෙන ඒවා ගණන් අඩු කල පටස් ගාල. ඊට පස්සේ මුන්ට පාඩු උනා. පාඩුවට කවුද බිස්නස් කරන්නෙ.
ඔක්කොටම වඩා හොදයි බං කිරි නොබී ඉන්න එක. ඕකෙන් ඔය කියන තරම් පෝෂණයක් හම්බ වෙන්නෙ නෑ. මම නම් ඔක්කොම නැවැත්තුව. ඒක පර්ස් එකටත් වාසියි ඇඟටත් හොඳයි.![]()

එහෙම හරි කමක් නෑ cancer නැතුව බොන්න කිරි තියෙන නිසා. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තිබුණත් මෙහෙ ගන්න වෙලා තියෙන්නේ වහ. (fresh milk වලට අමතරව)
Highland එක රසයි.. හොයන්න නැහැ ඒත්..pelawaththa හොදයි..market එකේ ගන්න තියනවා..highland තරම් රස නැහැ..හැබැයි pelawaththa එකේ සමහර වෙලාවට ටිකක් ලුණු රස වගේ එනවා ..![]()
ඉතින් මනුස්සයෝ යෝගට් වලින් ලාභ වැඩි නම් තියන කිරි ටිකෙන් පිටි හදන එක ලාබ වෙන්නේ කොහොමද?
ඇයි මනුස්සයෝ කියන හැම දේම විශ්වාස කරන්නේ ? හරි මට මේකට උත්තර දෙන්නකෝ ඉස්සර තිබ්බ ප්‍රමාණය වත් කිරිපිටි දැන් නැත්තේ ඇයි ? වැඩි කිරීම කෙසේ වෙතත්
ඒක මහ ගොන් කතාවක්නෙ බන්.තමන්ගෙ නිෂ්පාදන වැඩිකලා නම් නිකන්ම පිටින් ගේන ඒවා නතර වෙනවා.දැනටමත් ඉල්ලුමට අනුව සැපයුම නෑ.තව මොන කතාද. බොරු කයිවාරු විතරයි වැඩ නෑ.

මිනිහ එහෙම කළා බං . ඊට පස්සේ උනේ රටින් ගෙන ඒවා ගණන් අඩු කල පටස් ගාල. ඊට පස්සේ මුන්ට පාඩු උනා. පාඩුවට කවුද බිස්නස් කරන්නෙ.
ඔක්කොටම වඩා හොදයි බං කිරි නොබී ඉන්න එක. ඕකෙන් ඔය කියන තරම් පෝෂණයක් හම්බ වෙන්නෙ නෑ. මම නම් ඔක්කොම නැවැත්තුව. ඒක පර්ස් එකටත් වාසියි ඇඟටත් හොඳයි.![]()

අවුරුද්දේ මේ කාලෙට කිරි නෑ කියල කිරිපිටි හදන එක නතර කරාද ඉස්සර ? හිටපු ගමන් බටරුත් අතුරුදහන් උනේ ඇයි එක පාරම ? යෝගට් වලින් ඔය තරම් ලාබ නම් ගණන් වැඩි කළේ ඇයි එක පාරම ? කිරිපිට් වලට වඩා යෝගට් වලට competition එක වැඩි බවත් දැන දැන . මං කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ උන් කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ මොළයක් කියලා එකක් තියෙන්නේ හිතන්න තමයිඒවා අවිස්වාස කරලා උඹව විස්වාස කරන්න ඕනේ ඇයි? කිරි නැත්තේ හේතු දෙකක් නිසා.
1) අවුරුද්දේ මේ කාලෙට production කොහොමත් අඩුයි
2) කිරිපිටි හදනවට වඩා යෝගට් වගේ ඒවා හදන එක ලාභ නිසා ඒවා හදනවා
අවුරුද්දේ මේ කාලෙට කිරි නෑ කියල කිරිපිටි හදන එක නතර කරාද ඉස්සර ? හිටපු ගමන් බටරුත් අතුරුදහන් උනේ ඇයි එක පාරම ? යෝගට් වලින් ඔය තරම් ලාබ නම් ගණන් වැඩි කළේ ඇයි එක පාරම ? කිරිපිට් වලට වඩා යෝගට් වලට competition එක වැඩි බවත් දැන දැන . මං කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ උන් කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ මොළයක් කියලා එකක් තියෙන්නේ හිතන්න තමයි