භාවනා 🙏

Jul 5, 2012
1,773
265
0
බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියන හරක් පැටවුත් ඉන්නවද බන්? අපි බොනකොටනම් ඔය වගේ ආතල් කතා කියනවා. ඒ වගේ වෙලාවක ළඟ හිටපු එකෙක් සීරියස් අරගන වෙන්න ඇති.

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේව මේ තක්කඩි මීවනපලානයගේ ගොන් බන! මේවට අහුවෙන්න එපා! මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කියන පිස්සු හුටංලාගේ බාවනා.

    ඒකඅැ ත්ත බන්
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ආනාපානාසති භාවනාව මමත් කරන්න පටන් ගත්තා.ඒත් හුස්ම වැදෙන තැන මට තෙරෙන්නෙ නෑ..ඒකට මොන වගේ දෙයක් කලොත් හරිද?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    කරනවා ආගම ගාවගෙන කරන්න ගියාම හරියන්නේ නෑ බන් . සෑම් හැරිස් ගේ වීඩියෝ එකක් ඇති යූ ටියුබ් එකේ එක අහගෙන කරන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිවන් දකින තුන් දෙනෙක් ඉන්නවලු
    බුදු
    පසේ බුදු
    මහ රහත්

    බුදු පසේ බුදු දෙන්නා නිවන තමන් විසින්ම හොයාගන්නවලු
    මහ රහත් කියන කෙනා බුදු කෙනෙක් ගෙන් හෝ උන්වහන්සේගෙන් අහගත්ත කෙනෙකුගෙන්
    ඒක අහල දැනගන්න ඕනෙලු බාවනා කරන්න කලින්

    කුජ්ජුත්තරා කියල මල් ගෙනියන කාන්තාවක් (කුදු ගෑනු කෙනෙක්)
    සාමාවතී දේවිය ඇතුළු 500ක් අන්තප්පුරෙකට සැරියුත් හාමුදුරුවන් ගෙන්
    අහල දෙනගත්ත දෙයක් කියල දීල
    ඒ අය සෝවාන් උනාලු

    කුජ්ජුත්තරා එකපාරක් බන අහල මහා ලොකු දහම් දැනුමක් තියෙන්න විදියක් නැ නේ
    මට හිතෙන්නේ අන්න ඒ සාමාවතී දේවියට කුජ්ජුත්තරා කියපු බන ටික
    හරි වැදගත් කියලා

    ඒටික දන්නේ නැතුව අපි බාවනා කරලා වැඩක් නැ කියල හිතෙනවා
    අපි බුදු වෙන්න නෙවයි නේ යන්තම් රහත් වෙලා ගොඩ යන්න නේ
    ඒක නිසා ඉස්සරලා සෝවාන් වෙන්න වෙයි

    ඒක නිසා ඒ ටික හොයාගෙන අහල බාවනා කරන්න පටන්ගමු
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Man bawana kara kalayak godak.dawasak white eliyak ewilla explode una.agama dedaranna gayya.ehemama payak witara inna athi.ethanin ehata karanna deyak terenne ne.husma gannawa terenneth ne.ita passe bawanawa nawattala nikan hitiya.wewlana gathiya paya bagayak wage tibba.aye try karata eliya awe ne.man hithuwe mind eka calm wei kiyala but ita passe mind eka control wenne nethuwa ocd wage thoughts enna gatta.balana balana hema dema nikan computer ekak wage pata pata gala analyze wenawa.ara nikan camera flash wage.podi kale idan karapu hemadema pata pata gala oluwe athule flash wenawa.:sorry: ita passe meditation newathuwa.masa ganak nikan idala dan aye bawana karanawa.dan nan ewa hari:sorry:

    මචන් ඔය ක්‍රමයෙන් ප්‍රතිපල 2ක් ලබන්න පුළුවන්. පලවෙනි එක හරි ගුරු හරුකම් ඇතිව කලොත් ලෞකික ධ්‍යාන තල වලට යන්න පුළුවන්. ලෞකික ධ්‍යාන ලැබුවා කියල ඒක නිවන එහෙම නෙමෙයි හොදේ. ඒ කිව්වේ ඔහොම ධ්‍යාන ලැබුවට තමුන්ගේ හිතේ රාග, ද්වේශ, මෝහ නිරෝධ වෙන්නේ නෑ කියන එක. ඒක එහෙමද නැද්ද කියල තමුන්ටම වැටහෙනවනේ.

    ලබන්න පුළුවන් අනිත් ප්‍රතිපලය දන්නේ නැති දේවල් කරන්න ගිහින් මොලේ අවුල් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් ගහපු පදෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. පිස්සන් කොටුවේ තමයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    භාවනා කරන්න කලින් බන අහලා හිටපල්ලා
    භාවනා කරන්න ගිහින් උඹලා ඇස් දෙක වහගන මොකක්ද කරන්නේ?
    කරන්න ඕනේ දේ දැනගන භාවනා කරන්න ඕනේ

    අසෘතවත් පෘතජනයෙක්ට භාවනා කරලා නිවන් දකිනන් පුළුවන් නම් බුදු කෙනෙක් මොකටද?
    බුදු පසේ බුදු අනිත් සේරම ශ්‍රාවක.
    ශ්‍රාවක කියන්නේ කනෙන් අහන්න ඕනේ
    අහගත්තට පස්සේ ඔන්න තේරෙනවා.

    ඊට පස්සේ කරන්න ඕනේ යෝනිසෝමනසිකාරයයි, ධම්මානුධම්ම ප්‍රතිපදාවයි

    මෙන්න මේ thread 20 කියවල උඹලට සාමාන්‍ය දැනුමක් ගන්න පුළුවන්

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Man bawana kara kalayak godak.dawasak white eliyak ewilla explode una.agama dedaranna gayya.ehemama payak witara inna athi.ethanin ehata karanna deyak terenne ne.husma gannawa terenneth ne.ita passe bawanawa nawattala nikan hitiya.wewlana gathiya paya bagayak wage tibba.aye try karata eliya awe ne.man hithuwe mind eka calm wei kiyala but ita passe mind eka control wenne nethuwa ocd wage thoughts enna gatta.balana balana hema dema nikan computer ekak wage pata pata gala analyze wenawa.ara nikan camera flash wage.podi kale idan karapu hemadema pata pata gala oluwe athule flash wenawa.:sorry: ita passe meditation newathuwa.masa ganak nikan idala dan aye bawana karanawa.dan nan ewa hari:sorry:

    Ubata dan husmata focus karanna amarui nan machan husmata focus karanna yanna epa.. eee wenuwata as wahagena ube hitha diha awadanayen balan hitapan.. ethakota penei eka eka sithuwili aramunu enawa.. uba aththatama ee dewal analyze karala baluwoth therei ee ena sithuwili melo wadak nathi gobba ewa kiyala.. ubatawath ratatawath wadak nathi ewa kiyala.. eka nisa ehema sithuwili enakota eewa kisi arthayak nathi his dewal kiyana eka manasin hithagena "his" kiyala atharala dapan.. ethakota therei ee sithuwili ethanin cut wenawa.. aapahu tikakin aapahu mona hari hithei.. ee hithenakotama his kiyala hithala bahara karapan.. ena ena sithuwili his kiyala bahara karapan.. dawas 3-4k meka karala balala uba athdakapu dewal tika saha ubata danena dewal tika kiyapan..
     
    එහෙම එන එන සිතුවිලි අත හැර හැර ගියාම ඔබතුමාගේ අත්දැකීම මොනවගේද? සිත මොන වගේ තත්වයකට පත් වෙනවද?
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එහෙම එන එන සිතුවිලි අත හැර හැර ගියාම ඔබතුමාගේ අත්දැකීම මොනවගේද? සිත මොන වගේ තත්වයකට පත් වෙනවද?

    MULADI GODAK SITHUWILI ENAWA.. EEWA AIN KARANNA KARANNA ATHEETHA SIDDI PAWA MATHAK WENAWA MECHCHARA KALEKATA MATHAKA NOTHIBBA PODI PODI SIDUWEEM PAWA.. EEWATH BAHARA KARAGENA YANNA ONA.. EEKA TIKA KAALAYAK PURUDU KERUWAMA SITHUWILI ENNE NATHUWA INNA PULUWAN SAHENNA WELAWAK.. GAMBURU SAMADHI MATTAMAK THIYANAWA.. WARTHAMANAYE JEEWATH WENAWA KIYANNE.. ANNA EE WAGE DEYAK.. MINDFULLNESS KIYALA TRAIN KARANNETH OKAMA THAMAI..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    MULADI GODAK SITHUWILI ENAWA.. EEWA AIN KARANNA KARANNA ATHEETHA SIDDI PAWA MATHAK WENAWA MECHCHARA KALEKATA MATHAKA NOTHIBBA PODI PODI SIDUWEEM PAWA.. EEWATH BAHARA KARAGENA YANNA ONA.. EEKA TIKA KAALAYAK PURUDU KERUWAMA SITHUWILI ENNE NATHUWA INNA PULUWAN SAHENNA WELAWAK.. GAMBURU SAMADHI MATTAMAK THIYANAWA.. WARTHAMANAYE JEEWATH WENAWA KIYANNE.. ANNA EE WAGE DEYAK.. MINDFULLNESS KIYALA TRAIN KARANNETH OKAMA THAMAI..

    එතකොට ඒ සමාදියෙන් සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන්න පුලුවන්ද? නැත්තන් සමාදිය තියෙන්නෙ භාවනානුයෝගිව ඉන්නකොට විතරද? මානසික ව්‍යාකුලතාවක් මතු වෙන්නෙ නැද්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ආනාපානාසති භාවනාව මමත් කරන්න පටන් ගත්තා.ඒත් හුස්ම වැදෙන තැන මට තෙරෙන්නෙ නෑ..ඒකට මොන වගේ දෙයක් කලොත් හරිද?

    නාසයේ අග වදින්නැද්ද ලාවට වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,868
    67,112
    113
    එතකොට ඒ සමාදියෙන් සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන්න පුලුවන්ද? නැත්තන් සමාදිය තියෙන්නෙ භාවනානුයෝගිව ඉන්නකොට විතරද? මානසික ව්‍යාකුලතාවක් මතු වෙන්නෙ නැද්ද?

    Siyalu de wenas wena sului nan samadhiya wenas wenne nethuwa tiyeyda ban
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එතකොට ඒ සමාදියෙන් සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන්න පුලුවන්ද? නැත්තන් සමාදිය තියෙන්නෙ භාවනානුයෝගිව ඉන්නකොට විතරද? මානසික ව්‍යාකුලතාවක් මතු වෙන්නෙ නැද්ද?

    GODAK DURATA SAMADIYEN INNA PULUWAN.. EDINEDA WADA WALATA BADAWAK NA.. WENADATA WADA HONDATA KARANNA PULUWAN MOKADA SAMPOORNA AWADANAYAMA ADALA WADETA YOMU KARANNA PULUWAN.. WENA WENA BAILA HITHATA ENA EKA GODAKMA ADUI..