කැළණි campus CCTV

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කැළණි අයියලාට රිදිලා :lol:

    Kg6dCi2.jpg

    ++

    :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්තර් විශ්වවිද්යාලයේ සිවුරු දාගත්ත ෆකයෙක් කියනවා හොස්ටල් වල ළමයින්ට බොන්න වතුර නෑ මුන්ට ඒවට සල්ලි නෑ, cctv දාන්න සල්ලි තියෙනවා. ඕවා අනිවාර්යයෙන් ගලවන්න ඕන කියලා.:angry::angry:

    උප කුලපති පොලිශියේ ඇන්ට්‍රියක් දැම්මනං CCTV ටික ගලවන් ගිහිල්ල කියලා පොලිශියෙන් ඉතුරුටික බලාගනියි. එතකොට බලන්න බැරියෑ පොලිශියට විශ්වවිද්යාලෙට යන්න පුලුවන්ද බැරිද කියලා:rofl::rofl:

    අනික දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසිකිරීමක් නෙමෙයි කරන්න ඕන. අදිකරනයකින් නඩු අහලා ඕකුන්ගේ අයි ඩී නම්බර්ස් බ්ලැක්ලිස්ට් කරලා ජීවිතේට පිළිගත් රස්සාවකට යාගන්න බැරිකරලා කුඹුරක් කොටං ගෙදරට වෙලා ඉන්න පාර හදලා දෙන්න ඕන. එක සෙට් එකකට ඕක කරානං ආයේ අනාගතයේ ඔහොම සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ඩිග්‍රිය අරගෙන පෞද්ගලික ආයතනයක රැකියාවට ගියාම,
    එතන තියන කැමරා ටිකත් ගලවයි.... පුක නේ මල්ලී....
    ටොයිලට් එකෙ කැමරා තිබ්බත් නට්ට කකුල් මැද්දෙ ගහගෙන ඉන්න තමා වෙන්නෙ...
    පිස්සු යක්කු බන්... අම්මල තාත්තල ගස් නැගලා කුලී වැඩ කරලා කණ කර උගස් කරලා ගන්න තුට්ටු දෙකෙන්... රටේම ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගන්නෙ නැතුව එක එක පක්ෂ වලට කඩේ යනවා...

    කැම්පස් එවුන් කැට උස්ස්ගෙන එද්දි බුක්මාර්ක් ගෙනෙද්දි සල්ලි එකතු කරද්දි කොන්දේසි විරහිතව අතේ තියන ගාණක් දුන්නා. මේකෙන් පස්සෙ මටනම් සත පහක් දෙන්න හිතෙන්නෙ නෑ... අනිවා දෙන්නෙත් නෑ....

    කෝ කැළණි හිගන්නෝ තවම මේකට ඇවිත් නැද්ද? :lol:

    Capture.jpg

    කැළණි හිඟන්නෙක්ට මල පැනලා...
     
    • Like
    Reactions: JohnnySS

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ ඊයේ (26 වැනිදා) පැවසීය.
    මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන්
    දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

    මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.

    එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

    මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

    දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.

    good job
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ඔය සී.සී.ටී.වී. කැමරා තියෙද්දි එයාලට අවුල් නේ, නිදහස සීමා වෙනවනේ... ඒකනේ ඔය ගලවල දැම්මෙ...
    දැන් අවේලාවෙ බලද්දි වැදගත් තැනක බලු බෙට්ටක් දෙකක් දාල තියනව දැක්කොත් ඒකත් ටක් ගාල ක්ලීන් කරල දාවි නේද මේ විදියටම....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කැලණි සරසවියේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැලවූ සිසුන් 16 දෙදෙනකු අත්අඩංගුවට

    කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය .

    මෙම පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටින බව පොලීසිය කියයි.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කැලණි සරසවියේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැලවූ සිසුන් 16 දෙදෙනකු අත්අඩංගුවට

    කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය .

    මෙම පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටින බව පොලීසිය කියයි.
    මේ හාමුදුරුවරු ගැන අදහස මොකද්ද...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ

    Exactly machan...:yes::yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,907
    21,936
    113
    ගම මහනුවරයි
    යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ

    adu kule :yes:
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,250
    1,311
    113
    යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ
    :yes::yes:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කැළණි campus CCTV 02-27-2020 12:49 PM Labana athmediwath padam karala mahansi wela unversity ekakata palayana machan.ubata labuna kola kallata upadiyak kiyanne ubai oya kadeta giya anik ponsiyoyi witarai ban

    Ha, umbalawage pinata igena gena cctv keduwe nehe api, Oya pinata ganna kola kellakuth nehe mata. Pinata upadi aran pinata job illanneth nehe umbala wage.

    Umbala Dannema kupadi weda karanna,. mata umba rep kepuwata wedak nehe. Mokada umbata wada godak kal man elakiri eke. Nama daala rep kapapangko, man nam danna hema ekatama kiyala thiyenne , kelani campus eke pinata igena gena, kadappuli weda karapu evunwa private or state jobs walata ganna epa kiyala.

    Who has no gratitude for what the government has given them.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ

    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.

    :yes::yes::yes:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,328
    768
    113
    සිරිලංකාවේ..
    චන්ඩි පකයලා තව ටික දවසකින් ලේන්සුවෙන් මුණ වහගෙන ජම්බුගහෙන් වැටිල වගේ යනව බලන්න පුළුවන් නිවුස් වලට.. අර ගනයව රැවුල කොන්ඩෙ කපල මහන කරවන්න ඕනි මුලින්ම