දැන් ඩිග්‍රිය අරගෙන පෞද්ගලික ආයතනයක රැකියාවට ගියාම,
එතන තියන කැමරා ටිකත් ගලවයි.... පුක නේ මල්ලී....
ටොයිලට් එකෙ කැමරා තිබ්බත් නට්ට කකුල් මැද්දෙ ගහගෙන ඉන්න තමා වෙන්නෙ...
පිස්සු යක්කු බන්... අම්මල තාත්තල ගස් නැගලා කුලී වැඩ කරලා කණ කර උගස් කරලා ගන්න තුට්ටු දෙකෙන්... රටේම ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගන්නෙ නැතුව එක එක පක්ෂ වලට කඩේ යනවා...
කැම්පස් එවුන් කැට උස්ස්ගෙන එද්දි බුක්මාර්ක් ගෙනෙද්දි සල්ලි එකතු කරද්දි කොන්දේසි විරහිතව අතේ තියන ගාණක් දුන්නා. මේකෙන් පස්සෙ මටනම් සත පහක් දෙන්න හිතෙන්නෙ නෑ... අනිවා දෙන්නෙත් නෑ....
කෝ කැළණි හිගන්නෝ තවම මේකට ඇවිත් නැද්ද?
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ ඊයේ (26 වැනිදා) පැවසීය.
මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන්
දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.
මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.
එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.
මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.
මේ හාමුදුරුවරු ගැන අදහස මොකද්ද...කැලණි සරසවියේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැලවූ සිසුන් 16 දෙදෙනකු අත්අඩංගුවට
කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය .
මෙම පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටින බව පොලීසිය කියයි.
යකෝ සන්ගමේ ලොක්කා හාමුදුරු කෙනෙක්. අනිත් එවුන් සසරෙන් එගොඩ කරනවා තියා මුන්වත් එගොඩ වෙන්නේ නෑ. හාමුදුරුවරු කියන්නේ ගෑටුම් නෑති කරන, සාමය ඈති කරන ප්‍රශ්න විසදන පිරිසක්. මුන් සිවුර දාගෙන කරන්න තියෙන සේරම බලුකම් කරනවා. ඉස්සලම ඔය ධාතු සුනකයගේන් සිවුර ඉවත් කරලා ඉන්න ඕනේ

STF එකෙන් එහෙම එක්කන් ගිහින් කැම්පස් එක අතුලේදීම කකුල් දෙක කැඩෙන්න ගැහුවා නං පුකේ අමාරුව තියන කැරියන්ගේ උන විනාඩි 5 න් බැහැලා 1 වසරේ උගන්නනවා වගේ "රටට් වැඩදායි යහපත් පුරවැසියන්" වෙනවා.