BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    කොරෝනා පාලනයට අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක්

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උප ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇත.
    වෘත්තිකයින් සහ වෛදවරුන් සමඟ එක්ව අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ ධවල මන්දීරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
    මේ අතර කොරෝනා වෛරසය සඳහා නව එංනතක් හඳුන්වාදීම සඳහා වෛද්‍යවරුන් පරික්ෂණ සිදු කරන බව ද ඩොනල්ඩ්ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.
    එමෙන්ම ඉතාලිය සහ දකුණු කොරියානු වැනි රටවලට සංචාරක සීමාවන් පැනවීම පිළිබඳව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


    baduth hamduruwange naduth hamuduruwange:lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පළමු වරට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවේ

    කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු පළමුවරට පාකිස්ථානයෙන් හමුවී තිබෙනවා.

    කරච්චි සහ ඉස්ලාමාබාද් නගරවැසියන් වන මොවුන් මෑතක ඉරානයේ සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එසේම, චීනයට මායිම්ව පවතින පාකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශවල කුරුල්ලන් දඩයම් කිරීම තහනම් කර තිබෙනවා.

    විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඉරානයෙන් පුද්ගල මරණ 19 ක් වාර්තා වීමත් සමග පාකිස්ථාන - ඉරාන දේශසීමා වසා දැමීමට ද පාකිස්ථානු රජය කටයුතු කර ඇති බවයි.

    එසේම, ඉරානයට මායිම්ව පවතින බැලූචිස්තාන් ප්‍රාන්තයේ පාසල් ලබන මස 15 වනදා දක්වා වසා දමා ඇති අතර, කරච්චි නගරයේ පිහිටි සින්ද් ප්‍රාන්තයේ පාසල් ද අද සිට සතියක කාලයක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.


    දෙයියිගෙ කැමැත්ත වුනොත් තමයි හිකවෙන්නෙ..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Latest Updates

    February 27

    EUROPE and MIDDLE EAST


    • 1 new case in Israel: Israeli citienz who came back from Italy. [source]
    • 106 new cases and 7 new deaths in Iran.
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    South Korea’s southeastern city of Daegu, the epicenter of the coronavirus outbreak here, faces a lack of hospital beds and medical personnel as the country saw another spike in infections Thursday.

    A 73-year-old man, the 13th casualty from the coronavirus, died while waiting to be hospitalized after having tested positive Tuesday, raising alarm that a shortage of hospital beds could lead to more deaths.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හොංකොං වැසියන්ට ඇ.ඩො. 10000 බැගින් බෙදා දීමේ තීරණයක්

    සිය රටේ සියලුම වැසියන් සඳහා අමෙරිකානු ඩොලර් දස දහස බැගින් බෙදාදීමට හොංකොං රාජ්‍යය තීරණය කර ඇත.
    ඒ රට තුළ පළමුවරට අයවැය පරතරයක් හටගෙන ඇති පසුබිමකයි.
    හොංකොං රජය මෙවර සිය අයවැය ප්‍රකාශනය පසුගියදා ඉදිරිපත් කළේය.
    හොංකොං හි ස්ථිරව වාසය කරන වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයන් වෙත අමෙරිකානු ඩොලර් දස දහසක මුදලක් බැගින් බෙදාදීමට එහිදී යෝජනා වී ඇත.
    ගතවූ කාලසීමාවේදී හොංකොංහි ක්‍රියාත්මක වුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සහ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවට ඇතිවූ පීඩාවට සහනයක් වීම සදහා මෙම පියවර ගෙන තිබුණි.
    නව යෝජනාව අනුව හොංකොං හි මිලියන 07ක ජනතාවක් සදහා මෙම මුදල් හිමිවනු ඇති.

    එමෙන්ම පොදු නිවාසවල කුලිය පහත දැමීමටත්, රැකියා සහ දේපළ මත පනවන බදු ප්‍රතිශත පහළ දැමීමටත් යෝජනා වී ඇත.
    වසර 15ක ඉතිහාසයේ පළමුවරට හොංකොං හි අයවැය හිඟයක් වාර්තා වුණි.
    නව සහන ලබාදීමෙන් අනතුරුව එනම් 2021 වසර වනවිට රටේ අයවැය පරතරය අමෙරිකානු ඩොලර් බිලියන 18ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

    :lol:U$ ඩොලර් නෙමෙයි බං.හොංකොං ඩොලර්..ලංකාවෙ උන් නිව්ස් ඵක දෙක කරනවනේ යකෝ..:lol::lol::lol:..

    https://www.hongkongfp.com/2020/02/...hk10000-cash-handouts-permanent-residents-18/

    https://www.scmp.com/news/hong-kong...-budget-hk120-billion-relief-package-includes
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    baduth hamduruwange naduth hamuduruwange:lol:

    Donald-Trump-Who-cares.gif
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    1 Hong Kong Dollar equals 23.28 Sri Lankan Rupee

    10,000 Hong Kong Dollar equals 232,752.88 Sri Lankan Rupee




    උන් රටේ පොදු දේපල විනාස කරලත් අාණ්ඩුවෙන් සල්ලි නිකන් දෙනව..අපි ඵහෙම ලංකාවෙ ඕව කරොත් සල්ලි නෙමෙයි ෆුකට වෙඩි කන්න වෙන්නෙ..:lol:

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Coronavirus: Recovered patients testing positive again - BBC News


    END OF THE WORLD​

    :shocked::shocked:

    දැන් මේකේ කි දෙනෙක් කිව්වද virus එක නැවත හැදෙන්නේ නැහැ කියලා :sorry:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Saudi Arabia suspends travel for pilgrimages to Islam’s holiest sites

    Saudi Arabia has suspended pilgrimages to Mecca and Medina for people outside the country over novel coronavirus fears. The kingdom, which bills itself as the custodian of Islam’s two holiest sites, will open religious rituals to residents and nationals only.

    In recent years, diplomatic rifts in the region restricted travel for pilgrims from Qatar and Iran, prompting an outcry. But a wholesale temporary ban on foreign visits to the holy sites is a first in living memory.


     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Iran's vice president diagnosed with coronavirus :shocked::shocked:

    Iran’s Vice President of Women and Family Affairs, Masoumeh Ebtekar has been diagnosed with coronavirus, her media relations officer told IRNA, Iran's state-owned news agency on Thursday.

    Fariba Ebtehaj said "She is currently at home recovering from the illness.“

    Ebtekar attended a cabinet meeting in Tehran on Wednesday and was seen in official photos sitting just a few yards from Iranian President Hassan Rouhani :shocked::shocked:.


    “Given the likelihood of contamination of the team members, all the people involved have been tested and the results will be announced on Saturday," Ebtehaj added.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    ලංකාවටත් corona ආවොත් විදේශ ආධාර ලබා ගන්න පුළුවන් වෙයි නේද?
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.


    වාර්තා වන කේස් ස්ටඩි කරාම පැහැදිලි වෙනවා, යුරෝපයේ ස්පාඥ්ඥය, ස්විස් වගේම අප්‍රිකානු රටවල් කිහිපයකටත් කොරෝනා ⁣පැතිර ගිහින් තියෙන්නේ ඉතාලියේ සිට ගිය සංචාරකයන්ගෙන්.
    ඉතාලියේ සිය පැමිනේනන්නට රටවල් කිහිපයක්ම ට්‍රැවල් බැන් කරලා තියනවා වගේම ඉදිරියේදි තව රටවල් ⁣විසින් මෙය කරාවි.

    ජපානයේ ⁣තියන්න තියන 2020 ඔලිම්පික් උලෙල නොතැබිය යුතුයි . තත්ත්වය තවත් බරපතල වෙන එකයි වෙන්නේ ඕලිම්පික් තිබ්බොත්
    .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    වාර්තා වන කේස් ස්ටඩි කරාම පැහැදිලි වෙනවා, යුරෝපයේ ස්පාඥ්ඥය, ස්විස් වගේම අප්‍රිකානු රටවල් කිහිපයකටත් කොරෝනා ⁣පැතිර ගිහින් තියෙන්නේ ඉතාලියේ සිට ගිය සංචාරකයන්ගෙන්.
    ඉතාලියේ සිය පැමිනේනන්නට රටවල් කිහිපයක්ම ට්‍රැවල් බැන් කරලා තියනවා වගේම ඉදිරියේදි තව රටවල් ⁣විසින් මෙය කරාවි.

    ජපානයේ ⁣තියන්න තියන 2020 ඔලිම්පික් උලෙල නොතැබිය යුතුයි . තත්ත්වය තවත් බරපතල වෙන එකයි වෙන්නේ ඕලිම්පික් තිබ්බොත්
    .

    ඔලිම්පික් එක පාරද කොහෙද නේ මීට කලිං කැන්සල් කරල තියෙන්නෙ. මේක ඉතිහාසගත වෙන අවුරුද්දක් කැන්සල් කලොත් :sorry:
     
    Status
    Not open for further replies.