ධමනියෙ යන්නෙ පිරිසිදු ලේ ලු
ශිරාවල යන්නෙ අපිරිසිදු ලේ ලු
ඒ වුණාට වකුගඩුවට ලේ එන ධමනියට වඩා, වකුගඩුවෙන් ලේ පිට කරන ශිරාවෙ ලේ පිරිසිදුයි නේද
තව අවස්ථාවක් - පුප්පුශීය ශිරාවෙ ලේ පිරිසිදුයි පුප්පුශීය ධමනියට වඩා
තව විශේෂ ශිරාවක් තියෙනව යාකෘතික ප්රතිහාර ශිරාව කියල, උඹලට මතකද ඒ කාලෙ ඉගෙන ගත්ත