puka demu guti kamu

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,460
    3,846
    113
    බොම්බයි ලූණු සමග සූරියවැව පරිප්පු කෑ බයියෝ..! :lol::lol::lol::lol::lol::lol::lol:

    “කව්ද කෙරුවේ” කියළා එක මිනිහෙක් ඇහුව්වලු. උත්තරය තමයි “කියළා කරවා ගත්තා” කියළා.. අද රටට අත්වෙලා තියෙන ඉරණම දැක්කට පස්සේ හිතෙන්නේ මොකක්ද කියළා 69 ලක්ෂයේ බයියන්ගෙන් ඇහුව්වොත් කියන්නේ මොකක්ද?
    “අපි දීලා කෙළවා ගත්තා” කියළායි.
    හැබැයි එහෙම කියන්නටවත් දැන් බයියෙක් බෙහෙතකටවත් හොයා ගන්නටවත් නැත. “ඇයි බයියන්ට මොකද වුනේ” කියළා කවුරු හරි ඇහැව්වොත් දෙන උත්තරේ මොකක් විය හැකිද?
    බයියෝ 69 ලක්ෂෙන් බහුතරයක් කියන්නේ “අරුන්ට හපන් මුන්” කියායි.
    රාජපක්ෂ මහරාළ‌ගේ බොම්බයි ලූණු තියරිය..
    ---------------
    ---------------
    පසුගිය රජය සමයේ “බොම්බයි ලූනු 350 යි” කියමින් මහජනතාවගෙන් “දැන් සනීපයිද” ඇසූ රාජපක්ෂ මහරාළ ඊයේ අපුරු කතාවක් කීවේය.

    “තව සති දෙකකින් ඉන්දියාවේ විශාල ලොකු ලූනු අස්වැන්නක් ලැබෙනවා. ඒ් හින්දා අපි මෙට්‍රික් ටොන් 15000 ක් විතර ආනයනය කරනවා - බොම්බයි ලූනු කිලෝ ඒකක් රුපියල් 10 කින් අඩු කරනවා” යි කියාය. ඒ් කියන්නේ දැන් රුපියල් 470 ක් වන බොම්බයි ලූනු කිලෝව රාජපක්ෂලා රුපියල් 460 ට දෙනවා කියන එකය.
    රාජපක්ෂ මහරාළ ඉන්දියාවේ ලොකු ලූනු අස්වැන්න ගැන කතා කළේ හරියට ඒ් අස්වැන්න මාතලේ දඹුල්ලට ලැබුන එකක් ගානටය.
    කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන්..
    ---------------
    ---------------
    රාජපක්ෂලාගෙන් අද සිදුවී තිබෙන්නේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් වැක්කිරීම පමණක් බව කිව යුතුය.

    නැවත වරක් අගමැති පුටුවේ වාඩි වෙන්නට කැස කවමින් සිටින මහින්ද රාජපක්ෂට යළිත් වරක් තරු පෙනී තිබේ. ඒ් අහවල් දෙයක් නිසා නොව ඉඳල ඉඳලා අවුරුදු හතරකට පස්සේ සූරියවැව ගහපු ක්‍රිකට් මැච් එකෙන් රාජපක්ෂලාට යන එන මං නැති වීමය. රාජපක්ෂලා මැති සබයට මෙන්ම මේ රටේ ඉහළම පුටුවලට ඔසවා තැබුවේ හම්බන්තොට GDR එකය.
    හම්බන්තොට GDR එක යැයි කියන්නේ අපි නොව රාජපක්ෂලාමය. හම්බන්තොට GDR එක තියෙන කම් අපි පරාජය කරන්න බැහැයි කියන්නේ ද රාජපක්ෂලාය. හම්බන්තොට GDR එක කියන්නේ හම්බන්තොට ජීවත් වෙන ගොයිගම, දුරාව හා රෙදි අපුල්ලන රදා කුළයේ අයයි. දැඩි කුලපීඩනයකට ලක්ව තිබෙන හම්බන්තොට ජනතාව එම කුල පීඩනයෙන් පීඩනයට පත් කළ හම්බන්තොට රදළ පවුල් අතරින් අංක ඒක වුයේ මුදමුලනේ රාජපක්ෂ වළව්වයි.
    එහෙව් රාජපක්ෂලාම සූරිය වැව ක්‍රිකට් මැච්එක බලන්නට ගිය අහිංසක හම්බන්තොට ජනතාවට පහර පිට පහර එල්ල කළේ රාජපක්ෂලාගෙන්ම ලැබුනු ඉහළ අණ නිසාය.
    දුන් අත සපා කෑ සර්පයින්..
    ---------------
    ---------------
    තමන්ම පත් කළ දේශපාලනඥයින්ගෙන
    ් තමන්ට පහර එල්ල වෙතැයි ඒ අහිංසක මිනිස්සු කිසිදාක නොසිතන්නට ඇත. එහෙත් රාජපක්ෂලා යනු හැමදාම දුන් අත සපා කෑ සර්පයින් පිරිසක් බව තවමත් හම්බන්තොට ජනතාව මෙන්ම මේ රටේ ජනතාව ද වටහාගෙන නැත. සැබවින්ම ආරක්ෂක අංශ මෙහෙයවීම හා ඔවුන්ට අණ දීමේ බලය අද පවතින්නේ කා අතද?
    බැලූ බැල්මට නම් කා අතවත් නැත. ආරක්ෂක ලේකම්වරයාද රාජපක්ෂලාගේ නූලට නටන රූකඩයක් විනා බලයක් ඇත්තෙක් නොවේ. ඔහුගේ තිබෙන්නේ පඩ ෂෝ පමණි. මහ රෑත් අව් කන්නාඩිය දාගෙන ටයි බයි ඇඳගෙන යන්න තිබෙනවා ඉන් එහා දෙයක් ඔහුට අවශ්‍ය නැත.
    සැබවින්ම වර්තමානයේ ආරක්ෂක ලොක්කා ජනාධිපතිවරයා නොව අගමැතිවරයායි.
    එසේ නම් හම්බන්තොට ප්‍රහාරය පසුපස සිටින්නේ කව්ද? වෙන කිසිවෙක් නොව මේ ප්‍රහාරය පසුපස සිටියේ නාමල් රාජපක්ෂගේ කීමට නැටූ රාජපක්ෂ මහරාළ බව දැන් හම්බන්තොට ම ජනතාව දනිති.
    “උන්ට නටන්ඩ දෙන්ඩ එපා. ක්‍රීඩාවට විනයක් තිබිය යුතුයි”
    ---------------
    ---------------
    “උන්ට නටන්ඩ දෙන්ඩ එපා. ක්‍රීඩාවට විනයක් තිබිය යුතුයි” යි කියමින් හම්බන්තොට මහජනතාවට පොලිසිය ලවා පොලු පහර දුන්නේ එම නිසාය.

    මොවුන් හැමදාම ක‌ළේ ගෝනි සෙල්ලංය. හම්බන්තොට ප්‍රචලිත ගෝනි සෙල්ලං ගේම්වලට හැමදාමත් ප්‍රසිද්ධව සිටියේ රාජපක්ෂලාය. මේ සම්බන්ධව මින් පෙර ලංකාඊනිවුස් එකේම ලිපියක් පළ විය.
    හම්බන්තොට ගෝනි සෙල්ලම යනු අඳුරේ නිරුවතින් මග රැක සිට හතුරා පැමිණි කළ ඔහුගේ හිස වැසෙන සේ එක්වරම ගෝනියක් දමා ප්‍රහාර එල්ල කිරීමයි.
    තුවාල හෝ මරණයට පත් වු තැනැත්තා තමන්ට ගැහැව්වේ පහර දුන්නේ කව්ද කියාවත් නොදනී.
    ඒ ආකාරයටම සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මහජනතාවට පොලු ප්‍රහාර එල්ල කළේ විදුලි ආලෝකය මැද්දේ වුවද, අද ඔවුන්ට ගැසූ අයෙක් නැත. පොලිසිය කළේ තමන්ට ඉහළින් ලැබුනු අණ ක්‍රියාත්මක කිරීම පමණි.
    රජ අණ ආවේ ඉහලින්මයි..
    ---------------
    ---------------
    එහෙත් ඒ අණ ඉහළින්ම පැමිණි රජ අණ බව දන්නේ කීයෙන් කී දෙනාද?

    තමන් පත් කළ නායකයින්ම තමන්ට “හණ පට ගෝනියේ මකුණන් අරින්නා සේ ” ප්‍රහාර එල්ල කරන්නේ නම් ඒ් මිනිස්සු ඒ් අසාධාරණය කාට කියන්නද?
    එහෙත් මහමැතිවරණයකට ඔන්න මෙන්න තිබිය දී සිදු කළ මෙම පහර දීම විශේෂයෙන් නාමල් රාජපක්ෂ නැමැති ඔටුන්න අපේක්ෂාවෙන් සිටින රාජපක්ෂ කුමාරයාගේ හිස මත පතිත වූ හෙනපතයක් බව නම් දැන් පැහැදිලිය.
    ඔහු පසුපස කුමක් හෝ රැකියා කට්ටක් අපේක්ෂාවෙන් සිටි තරුණ පිරිස් දැන් කියන්නේ “ මුන්ට කඹුරනවාට වඩා හොඳයි රෙදි අපුල්ලන එක” කියායි.
    ලොකු ලූනුවලින් පටන් ගත් දේශපාලන ගමන සූරියවැව ප්‍රහාරයෙන් අවසන් වේදැයි අපි දන්නේ නැත. එහෙත් මෙම ප්‍රහාරය මෙන්ම ලොකු ලූනු දේශපාලනය ද ඉදිරි මහමැතිවරණයට රාජපක්ෂලාට (ගෝඨාභය රාජපක්ෂට දැන් අදාල නැත.) තීරණාත්මකය
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයිසන් ගවයොන්ට ඕනේ වුනෙත් ඕකනේ
    yes mcn

    බොම්බයි ලූණු සමග සූරියවැව පරිප්පු කෑ බයියෝ..! :lol::lol::lol::lol::lol::lol::lol:

    “කව්ද කෙරුවේ” කියළා එක මිනිහෙක් ඇහුව්වලු. උත්තරය තමයි “කියළා කරවා ගත්තා” කියළා.. අද රටට අත්වෙලා තියෙන ඉරණම දැක්කට පස්සේ හිතෙන්නේ මොකක්ද කියළා 69 ලක්ෂයේ බයියන්ගෙන් ඇහුව්වොත් කියන්නේ මොකක්ද?
    “අපි දීලා කෙළවා ගත්තා” කියළායි.
    හැබැයි එහෙම කියන්නටවත් දැන් බයියෙක් බෙහෙතකටවත් හොයා ගන්නටවත් නැත. “ඇයි බයියන්ට මොකද වුනේ” කියළා කවුරු හරි ඇහැව්වොත් දෙන උත්තරේ මොකක් විය හැකිද?
    බයියෝ 69 ලක්ෂෙන් බහුතරයක් කියන්නේ “අරුන්ට හපන් මුන්” කියායි.
    රාජපක්ෂ මහරාළ‌ගේ බොම්බයි ලූණු තියරිය..

    ------------------------------
    පසුගිය රජය සමයේ “බොම්බයි ලූනු 350 යි” කියමින් මහජනතාවගෙන් “දැන් සනීපයිද” ඇසූ රාජපක්ෂ මහරාළ ඊයේ අපුරු කතාවක් කීවේය.
    “තව සති දෙකකින් ඉන්දියාවේ විශාල ලොකු ලූනු අස්වැන්නක් ලැබෙනවා. ඒ් හින්දා අපි මෙට්‍රික් ටොන් 15000 ක් විතර ආනයනය කරනවා - බොම්බයි ලූනු කිලෝ ඒකක් රුපියල් 10 කින් අඩු කරනවා” යි කියාය. ඒ් කියන්නේ දැන් රුපියල් 470 ක් වන බොම්බයි ලූනු කිලෝව රාජපක්ෂලා රුපියල් 460 ට දෙනවා කියන එකය.
    රාජපක්ෂ මහරාළ ඉන්දියාවේ ලොකු ලූනු අස්වැන්න ගැන කතා කළේ හරියට ඒ් අස්වැන්න මාතලේ දඹුල්ලට ලැබුන එකක් ගානටය.
    කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන්..

    ------------------------------
    රාජපක්ෂලාගෙන් අද සිදුවී තිබෙන්නේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් වැක්කිරීම පමණක් බව කිව යුතුය.
    නැවත වරක් අගමැති පුටුවේ වාඩි වෙන්නට කැස කවමින් සිටින මහින්ද රාජපක්ෂට යළිත් වරක් තරු පෙනී තිබේ. ඒ් අහවල් දෙයක් නිසා නොව ඉඳල ඉඳලා අවුරුදු හතරකට පස්සේ සූරියවැව ගහපු ක්‍රිකට් මැච් එකෙන් රාජපක්ෂලාට යන එන මං නැති වීමය. රාජපක්ෂලා මැති සබයට මෙන්ම මේ රටේ ඉහළම පුටුවලට ඔසවා තැබුවේ හම්බන්තොට GDR එකය.
    හම්බන්තොට GDR එක යැයි කියන්නේ අපි නොව රාජපක්ෂලාමය. හම්බන්තොට GDR එක තියෙන කම් අපි පරාජය කරන්න බැහැයි කියන්නේ ද රාජපක්ෂලාය. හම්බන්තොට GDR එක කියන්නේ හම්බන්තොට ජීවත් වෙන ගොයිගම, දුරාව හා රෙදි අපුල්ලන රදා කුළයේ අයයි. දැඩි කුලපීඩනයකට ලක්ව තිබෙන හම්බන්තොට ජනතාව එම කුල පීඩනයෙන් පීඩනයට පත් කළ හම්බන්තොට රදළ පවුල් අතරින් අංක ඒක වුයේ මුදමුලනේ රාජපක්ෂ වළව්වයි.
    එහෙව් රාජපක්ෂලාම සූරිය වැව ක්‍රිකට් මැච්එක බලන්නට ගිය අහිංසක හම්බන්තොට ජනතාවට පහර පිට පහර එල්ල කළේ රාජපක්ෂලාගෙන්ම ලැබුනු ඉහළ අණ නිසාය.
    දුන් අත සපා කෑ සර්පයින්..

    ------------------------------
    තමන්ම පත් කළ දේශපාලනඥයින්ගෙන් තමන්ට පහර එල්ල වෙතැයි ඒ අහිංසක මිනිස්සු කිසිදාක නොසිතන්නට ඇත. එහෙත් රාජපක්ෂලා යනු හැමදාම දුන් අත සපා කෑ සර්පයින් පිරිසක් බව තවමත් හම්බන්තොට ජනතාව මෙන්ම මේ රටේ ජනතාව ද වටහාගෙන නැත. සැබවින්ම ආරක්ෂක අංශ මෙහෙයවීම හා ඔවුන්ට අණ දීමේ බලය අද පවතින්නේ කා අතද?
    බැලූ බැල්මට නම් කා අතවත් නැත. ආරක්ෂක ලේකම්වරයාද රාජපක්ෂලාගේ නූලට නටන රූකඩයක් විනා බලයක් ඇත්තෙක් නොවේ. ඔහුගේ තිබෙන්නේ පඩ ෂෝ පමණි. මහ රෑත් අව් කන්නාඩිය දාගෙන ටයි බයි ඇඳගෙන යන්න තිබෙනවා ඉන් එහා දෙයක් ඔහුට අවශ්‍ය නැත.
    සැබවින්ම වර්තමානයේ ආරක්ෂක ලොක්කා ජනාධිපතිවරයා නොව අගමැතිවරයායි.
    එසේ නම් හම්බන්තොට ප්‍රහාරය පසුපස සිටින්නේ කව්ද? වෙන කිසිවෙක් නොව මේ ප්‍රහාරය පසුපස සිටියේ නාමල් රාජපක්ෂගේ කීමට නැටූ රාජපක්ෂ මහරාළ බව දැන් හම්බන්තොට ම ජනතාව දනිති.
    “උන්ට නටන්ඩ දෙන්ඩ එපා. ක්‍රීඩාවට විනයක් තිබිය යුතුයි”

    ------------------------------
    “උන්ට නටන්ඩ දෙන්ඩ එපා. ක්‍රීඩාවට විනයක් තිබිය යුතුයි” යි කියමින් හම්බන්තොට මහජනතාවට පොලිසිය ලවා පොලු පහර දුන්නේ එම නිසාය.
    මොවුන් හැමදාම ක‌ළේ ගෝනි සෙල්ලංය. හම්බන්තොට ප්‍රචලිත ගෝනි සෙල්ලං ගේම්වලට හැමදාමත් ප්‍රසිද්ධව සිටියේ රාජපක්ෂලාය. මේ සම්බන්ධව මින් පෙර ලංකාඊනිවුස් එකේම ලිපියක් පළ විය.
    හම්බන්තොට ගෝනි සෙල්ලම යනු අඳුරේ නිරුවතින් මග රැක සිට හතුරා පැමිණි කළ ඔහුගේ හිස වැසෙන සේ එක්වරම ගෝනියක් දමා ප්‍රහාර එල්ල කිරීමයි.
    තුවාල හෝ මරණයට පත් වු තැනැත්තා තමන්ට ගැහැව්වේ පහර දුන්නේ කව්ද කියාවත් නොදනී.
    ඒ ආකාරයටම සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මහජනතාවට පොලු ප්‍රහාර එල්ල කළේ විදුලි ආලෝකය මැද්දේ වුවද, අද ඔවුන්ට ගැසූ අයෙක් නැත. පොලිසිය කළේ තමන්ට ඉහළින් ලැබුනු අණ ක්‍රියාත්මක කිරීම පමණි.
    රජ අණ ආවේ ඉහලින්මයි..

    ------------------------------
    එහෙත් ඒ අණ ඉහළින්ම පැමිණි රජ අණ බව දන්නේ කීයෙන් කී දෙනාද?
    තමන් පත් කළ නායකයින්ම තමන්ට “හණ පට ගෝනියේ මකුණන් අරින්නා සේ ” ප්‍රහාර එල්ල කරන්නේ නම් ඒ් මිනිස්සු ඒ් අසාධාරණය කාට කියන්නද?
    එහෙත් මහමැතිවරණයකට ඔන්න මෙන්න තිබිය දී සිදු කළ මෙම පහර දීම විශේෂයෙන් නාමල් රාජපක්ෂ නැමැති ඔටුන්න අපේක්ෂාවෙන් සිටින රාජපක්ෂ කුමාරයාගේ හිස මත පතිත වූ හෙනපතයක් බව නම් දැන් පැහැදිලිය.
    ඔහු පසුපස කුමක් හෝ රැකියා කට්ටක් අපේක්ෂාවෙන් සිටි තරුණ පිරිස් දැන් කියන්නේ “ මුන්ට කඹුරනවාට වඩා හොඳයි රෙදි අපුල්ලන එක” කියායි.
    ලොකු ලූනුවලින් පටන් ගත් දේශපාලන ගමන සූරියවැව ප්‍රහාරයෙන් අවසන් වේදැයි අපි දන්නේ නැත. එහෙත් මෙම ප්‍රහාරය මෙන්ම ලොකු ලූනු දේශපාලනය ද ඉදිරි මහමැතිවරණයට රාජපක්ෂලාට (ගෝඨාභය රාජපක්ෂට දැන් අදාල නැත.) තීරණාත්මකය
    oh Noooooo
    ------ Post added on Apr 12, 2024 at 7:36 PM