welcome corona benvenuto italy ...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    අප්පා චාටර් සීන් ඒවා නම්...ඒත් බන් ඇත්ත කතාව ඕක ලොකුවටම ආවොත් ලංකාවට පට්ට අමරු වෙනවා කන්ට්‍රොල් කරන්න....වැඩ කාරයෝ හිටියට අපිට පහසුකම් නෑ බන්...:(

    ඔව් බන් අපිට අවොත් නම් ඉතින් සොරි.කොම් කොරෝනා තියා ඩේන්ගු වලට වත් පාලනයක් දාගන්න බැරි කොට කොරෝන ගැන කවර කතාද බන් :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සොහොන;25193434 said:
    නැ බන් මම කැමති එහෙම බන් ආතල් එකෙ බ්ලැක් ලෙබල් එකක් තියාගෙන ච්කන් පලවක් බැදලා බොතලෙ ඉවර වෙද්දි වහ ටිකක් බිලා යනවා බන් තොලොන්ච් වෙලා කොරොනා හදාගෙන ලන්කාවෙ උන්ටත් චාටර් කරවලා ඔහෙ මෙහෙ කාලකන්නි ඉස්පිරිතාලෙ මැරෙනවාට වඩා එක සැපයි :(

    එහෙම කියන්න එපා යකෝ.

    හොඳ වෙන උනුත් ඉන්නවා .

    මේකට බෙහෙත් නෑ. immune system එක මත තමා ලෙඩේ සුව වෙන එක තීරණය වෙන්නෙ.

    ඔස්පිඩාලෙට ගියාම එයාලා කරන්නෙත් දියර වර්ග දෙන එක තමයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම කියන්න එපා යකෝ.

    හොඳ වෙන උනුත් ඉන්නවා .

    මේකට බෙහෙත් නෑ. immune system එක මත තමා ලෙඩේ සුව වෙන එක තීරණය වෙන්නෙ.

    ඔස්පිඩාලෙට ගියාම එයාලා කරන්නෙත් දියර වර්ග දෙන එක තමයි.

    තාම මෙ පැත්තට como වලට ආවෙ නැනෙ බලමුකො
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Gt පුලුවන් නම් මෙ ත්‍රෙඩ් එක pin කරන්න කොරියාවෙ ජපානයෙ එන්ගලන්තෙ ඉතාලියෙ එලකිරියෙ හැමොගෙම ප්‍රශ්න කතා කරමු ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25193350 said:

    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(

    Bump බයයි බන් හුත්ත මගෙ කාමරෙ හැමොම කලබලවෙලා
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    සොහොන;25181017 said:
    බැ බන් අපෙ කෙල්ලො සහොදරයො අපි කොහොමද මරන්නෙ මැරිලා ගිය දෙන්

    Ow bung mehe noena eka hondai :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගොන් අාණ්ඩුව..තව ගනිල්ල ඔය රටවල් වල ඉඳන් ඵන ලංකාවෙ උන් බුරුතු පිටින් ලංකාව අැතුලට.ලංකාවෙ ඉස්පිරිතාලවල පහසුකම් ඵහෙම උපරිමයිනේ..අනික ගෝටට උන් ජන්දෙ දෙන්න අාපු ඵකට කළගුණ සලකන්නත් ඵපැයි..උෟ නම් දැන් ජනපති වෙලා මන්දිරේ අස්සට වෙලා ඉඳියි අපිට තමා වෙෙරස් හැදිල මැරෙන්න වෙන්නෙ වැඩ කරන අපේ විරුවා සිංදුව අහ අහ..තුක් නෙදකින් මෙහෙමත් හරක් අාණ්ඩුවක්.

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25193511 said:
    Bump බයයි බන් හුත්ත මගෙ කාමරෙ හැමොම කලබලවෙලා

    බය නම් බ්ලැන්කට් ඵකක් අස්සට වෙලා බුදිය ගනින්.දැන් නම් ලංකාවෙ පැත්ත පලාතෙ ඵන්න හිතන්නවත් ඵපා..අපිට මැරෙන්න බෑ උඹල නිසා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බය නම් බ්ලැන්කට් ඵකක් අස්සට වෙලා බුදිය ගනින්.දැන් නම් ලංකාවෙ පැත්ත පලාතෙ ඵන්න හිතන්නවත් ඵපා..අපිට මැරෙන්න බෑ උඹල නිසා..

    පිස්සුද ඔයි උබලා වගෙ ගු කැරියොන්ගෙ කතා අහගන්න මම නම් ලන්කාවට එන්නෙ නැ ඉට වඩා හොදයි මෙහෙ ආතල් එකෙ බ්ලැක් ලෙබල් එකක් කුකුල් පලුවක් එක්ක කාල වහ බොනවා :lol:

    නමුත් අපෙ කාමරෙ මාස 3 බබෙක් ඉන්න කිරි දෙන අම්මා ගෙනෙක් ඉන්නවා වෙසිගෙ පුතො උබටත් ඔනෙ උන්වත් බ්ලැන්කට් අස්සෙ රින්ගවලා මරන්න නම් මැරෙන්න දිපන් කාලකන්නි සක්කිලි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,528
    113
    සොහොන;25193548 said:
    පිස්සුද ඔයි උබලා වගෙ ගු කැරියොන්ගෙ කතා අහගන්න මම නම් ලන්කාවට එන්නෙ නැ ඉට වඩා හොදයි මෙහෙ ආතල් එකෙ බ්ලැක් ලෙබල් එකක් කුකුල් පලුවක් එක්ක කාල වහ .......

    වැඩක් නෑ බං කොහෙ ගියත්...බෙහෙත් කියලා නෑනේ...තමන්ගේ ඇඟේ ශක්තිය අනුව තමා..ඔය පෙරුම්කායම් වගෙ එහෙම ටිකක් ගනින්....ලංකාවට ආවා කියන්නේ වහක්..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25193548 said:
    පිස්සුද ඔයි උබලා වගෙ ගු කැරියොන්ගෙ කතා අහගන්න මම නම් ලන්කාවට එන්නෙ නැ ඉට වඩා හොදයි මෙහෙ ආතල් එකෙ බ්ලැක් ලෙබල් එකක් කුකුල් පලුවක් එක්ක කාල වහ බොනවා :lol:

    නමුත් අපෙ කාමරෙ මාස 3 බබෙක් ඉන්න කිරි දෙන අම්මා ගෙනෙක් ඉන්නවා වෙසිගෙ පුතො උබටත් ඔනෙ උන්වත් බ්ලැන්කට් අස්සෙ රින්ගවලා මරන්න නම් මැරෙන්න දිපන් කාලකන්නි සක්කිලි

    කුකුල් පලුවක් බැරි නම් හරක් ගාතයක් කාපන් අපිට මොකෝ..අපිට තොපි නිසා මැරෙන්න බෑ.ඔය උපාසක කථා මතක් වෙයි ඔය ලෙඩේ ලංකාවට අැවිත් ලංකාවෙ 100 දෙනෙක්ට විතර හැදුනහම..අපිටත් මැරෙන්නද කියන්නෙ තොපි නිසා..දැනටත් ඉස්පිරිතාලවල්‍ වල ලෙඩ්ඩු ඉන්නෙ බිම.තොපි ඔය ලෙඩ බෝ කරන් ලංකාවට අාවහම ඒවට බෙහෙත් කරන්න ඉස්පිරිතාල හදන්න අපිට සල්ලි තියෙනවද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,528
    113
    Italy inna nisa mewa balapan Indian shop wala athi
    RlytUc1CUPeTWbLt9q1WSyOGEvlznbAhjzrbitd8OG8rY4Pcx0_BlFwQNp2n5yr7egEVTcW9PeEofhk1HG3JaykcRJOodbXZ5p7_K6XWxg2tQFiqTKtX55wlkcFPqG8B

    https://www.google.com/search?q=hin...VUaCsKHcd9B1wQ_AUoAXoECA8QAw&biw=1366&bih=576
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුකුල් පලුවක් බැරි නම් හරක් ගාතයක් කාපන් අපිට මොකෝ..අපිට තොපි නිසා මැරෙන්න බෑ.ඔය උපාසක කථා මතක් වෙයි ඔය ලෙඩේ ලංකාවට අැවිත් ලංකාවෙ 100 දෙනෙක්ට විතර හැදුනහම..අපිටත් මැරෙන්නද කියන්නෙ තොපි නිසා..දැනටත් ඉස්පිරිතාලවල්‍ වල ලෙඩ්ඩු ඉන්නෙ බිම.තොපි ඔය ලෙඩ බෝ කරන් ලංකාවට අාවහම ඒවට බෙහෙත් කරන්න ඉස්පිරිතාල හදන්න අපිට සල්ලි තියෙනවද?[/QUOT
    :lol: පකෙ රැප් කාරයො සමාජෙ හදන්න ඔනෙ සමාජෙ පිරිහිලා කියලා බන කියනවා මිනිස්සු අසරන උනාහම මැරියන් කියනවා යකො තොපිලා වාගෙ කාලකන්නි ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    සොහොන;25193574 said:

    සමාජෙ හදන අළුත්ම ක්‍රමේ:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඉතාලියෙ තත්වෙ කොහොමද? කීදෙනෙක්ට හැදිලා කියලා හොයාගෙනද? සෞඛ්‍ය සේවය කොහොමද?
     
    සමාජෙ නෙමෙයි මොන පක තියෙන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.සල්ලි හොයන්න රට ගිය උඹල ලෙඩ අරන් ලංකාවට ඵන්නෙ මිනිස්සුන්ට අාදරේටද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලියෙ තත්වෙ කොහොමද? කීදෙනෙක්ට හැදිලා කියලා හොයාගෙනද? සෞඛ්‍ය සේවය කොහොමද?

    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(

    තත්වෙ අවුල් බන් මුන් මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙ නැ වගෙ

    2036 ආසදිතිත

    52 මැරිලා

    මට හිතෙන්නෙ ආන්ඩුවෙන් හිතමතාම මිනිස්සු මරනවා වගෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25193574 said:
    සමාජෙ නෙමෙයි මොන පක තියෙන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.සල්ලි හොයන්න රට ගිය උඹල ලෙඩ අරන් ලංකාවට ඵන්නෙ මිනිස්සුන්ට අාදරේටද?

    පල පල වෙසිගෙ පුතා රැප් හදනවා ලන්කාවෙ සමාජෙ ගැන කට ඇරියොත් මිනිස්සුන්ව මරන්න

    යකො තොපිලා වගෙ තුපහි කලාකරයො පකටද සින්දු කරන්නෙ ..මිනිස්සු මැරුනත් කමක් නැ මම බෙරිලා නම් සක්කිලියා තො මිගමුවෙ කියන්නත් ලැජ්ජයි පකයා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25193574 said:
    සමාජෙ හදන අළුත්ම ක්‍රමේ:lol::lol::lol:

    බයියෙකුත් අැවිත් පරණ අැරියස් කවර් කරගන්න..මූට උඹලගෙ ගෙදර සති දෙකක් ඉන්න දියන්කො පුළුවන්නම් ලංකාවට ඵන්න කියලා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    සොහොන;25193574 said:
    සමාජෙ නෙමෙයි මොන පක තියෙන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.සල්ලි හොයන්න රට ගිය උඹල ලෙඩ අරන් ලංකාවට ඵන්නෙ මිනිස්සුන්ට අාදරේටද?

    උන් එන්නම ඕනෙද බන් ලංකාවට බෝවෙනවානම් ඕනේ තරම් ක්‍රම තියෙනවා බෝවෙන්න. හැබැයි ඉතින් අපේ රටේ තියෙන තත්වේ එක්ක සොරිම තමයි අසරණ අහිංසක මිනිස්සුන්ට. පව් අපේ රටේ මිනිස්සු කොයි ලෝකේ හිටියත් අසරණයි බන්