ඉතාලියෙ බ්රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...
https://youtu.be/8dg8earcb0Y
https://youtu.be/8dg8earcb0Y
සොහොන;25193306 said:ඉතාලියෙ බ්රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...
https://youtu.be/8dg8earcb0Y

සොහොන;25193306 said:ඉතාලියෙ බ්රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...
https://youtu.be/8dg8earcb0Y

Lankawata wada Italy hondaine bn![]()
සොහොන;25193350 said:
මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ
සවුදියෙ වගෙ නම් කරන්න එපා
අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
එපා
උදව් කරන්න
Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ![]()

Lankawata wada Italy hondaine bn![]()

Mata ehe inna ekek kiwwa Computor eka neththam beheth deelath iwarai kiyala, aththada danne na. Lankawe Health Benefits aul unata doctors la patta ban,

doctors la patta ban,

බෙහෙත් මාරු වෙන අවස්ථා අනන්තයි. 
සොහොන;25193381 said:ඇත්ත බන් රොගියාට අතක් තියන්නෙ නැ කිසිම සැලකිමක් නැ නිකන් බෙහෙත් ෆන්න ගියොත් රොබොලා වගෙ සලකන්නෙ සමහරක් විට අපි පිට ජාතිකයො නිසා වෙන්නත් ඇති![]()
Mata ehe inna ekek kiwwa Computor eka neththam beheth deelath iwarai kiyala, aththada danne na. Lankawe Health Benefits aul unata doctors la patta ban,
සොහොන;25193377 said:එහෙම නැ බන් හොද නම් බො වෙන ගානෙ අඩුවකුත් නැ මැරෙන ගානෙනුත් අඩුවක් නැනෙ බන් දවසින් දවස
මෙයාට උදව් කරන්න![]()
ඔව් මචන් ගොඩක් දියුණු රටවල එහෙමලුනේ....ගියාට බෙහෙත් දෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට....හැබැයි කම්ප්යුටර් එකෙන් බලලනම් නෙමෙයි දෙනවා ඇත්තේ...උන් දෙන බෙහෙත්, පේශන්ගේ විස්තර ඔක්කොම රෙකොඩ් කරනවා...
ඉස්තනේරි නිසා වෙන්න ඇති බන්, ඕකුන් මුනට කෙල ගහනවලු බන් මල පැන්නහම. මහා ජරා යක්කු. ගොඩක් ඉන්නේ කාසා පොලිස්සියා නේද ? පව් බන් අපේ මිනිස්සු

සොහොන;25193406 said:මටත් ජිවිතෙ ගැන බය දැනෙනවා බන් දැන්නම් නමුත් කොරොනා හැදුනොත් මම නම් මැරෙනවා බන් තනියම ආතල් එකෙ ලන්කාවෙ උන්ට කරදර කරන්නෙත් නැ ඉස්පිරිතාලෙ ගානෙ ගිහින් බොරුවට චාටර් වෙන්නෙ නැ

Data Base විස්තර දානවා ඇති එහෙනම්. අපේ රටේත් ඉන්නවා බන් දෙවිවරු වගේ දොස්තරලා.. මැරිලත් ගොඩදාන එවුන්, කොරියාවේ මම දන්නා එකෙක් කිව්වා කොරියෝන්ට විතරයි මාස්ක් ඉශු කරන්නේ කියලා , බලහන් ඉතින් අපෙ කොල්ලොන්ට රෙවිල ඉද්දි තව එක එක පඩත්තර කතාත් කියනවා ෆේස් බුක් එකෙන් බොලා ඔහේ මැරුණත් මෙහෙට එන්න එපා වගේ එව්වා. පට්ට දුක ඇති බන්,

සොහොන;25193350 said:
මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ
සවුදියෙ වගෙ නම් කරන්න එපා
අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
එපා
උදව් කරන්න
Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ![]()

ඕයි පිස්සු කෙල්ලින්න එපා තමුසෙ .
ඔස්පිඩාලේට පලයං. පිස්සා![]()