උබල අපි වෙරලු ගෙඩියක් කැඩුවත් ඇටකටු කුඩ්වෙනකන් ගහල උසාවි දාල හිරෙත් දාවි. නමුත් මේ උත්තමයො වෙන වෙන පක්ශවල හිටියට මොන හොරකම කලත් උන් උන්ව හිරේදාගන්නෙ නෑ.
රනිල් නාමල්ල ගෝටලව දැම්මද නෑනෙ. මහින්දල රවීලව රනිල් ලව රාජිතලව හිරේ දානෙත් නෑ. දවසක් දෙකක් රිමාන්ඩ් කලුත් කරන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න නොකරම බැරිකමට. ඒ උත්තමයො අතර අනෙයාන්ය එකගතාව ඒකයි.
නාමල්ලට ජොනීලට ප්‍රසන්නලට ලන්සලට ඉස්සරහ අවුරුදු හයේ හම්බකරගන්න ගොඩක් හොරකම් කරන්න තීයෙනව. කුඩු ඇල්කොහොල් ගෙන්නන තියෙනවස්. ඉතින් ඊලගට යූඑන්පී ආවොත් මේ අයට හිරේ නොයා ඉන්නනම් මේ පොහොට්ටුව බලේ ඉන්න කාලේ රනිල් රවී රාජිත වගේ සෙට් බේරන්න ඕන. ඉදල හිටල රාජිතගෙ ලන්කා හොස්පිටල් නාටකේ වගෙ එකක්කරලඋන් උන් කතාවෙලා නීතිය ක්‍රියාවෙ කියල මහජනය අන්දවන්නත් ඕනෙ.
මේ ඔක්කොම ලොකු ලොකු අයගෙ ඩීල්. මහජනයා අන්දවන නාටක විතරයි. දෙපැත්තටම අතීතෙත් අදත් හෙටත් හොරකම් කරන්න පුලුවන් මේ ලොකු පක්ශ දෙකේ අලිකිත ද්විපාශ්වික එකගතාව නිසා
මේක නොතේරෙන මේ පක්ශවලට කබුරන වහල්ලු හැමකාලෙම පහලවෙනවා කට්ට කන්වා මැරිල යනවා.
උන්ගෙ ස්වාමිවරු වහල්ලුන්ට හිනා වෙලා දන්කුඩ ටිකක් කන්න දෙනවා.
මේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන්න තමයි උන්ව වහල්කමට ගන්න පාලකයොත් බිහිවෙන්නෙ