Vehicle import කරන කව්ද ඉන්නේ කිරියේ, දැන් මේ 2007 න් පස්සේ ආව Honda CIVIC FD2R (TYPE R) හරි Honda CIVIC FD2RR (MUGEN RR) හරි car එකක් import කරගන්න විදියක් නැද්ද ?
දන්නා තරමට ලංකාවේ CIVIC FD2R 7 ක් වගේ තියෙන්නේ (units 13,000), එකම එක Honda CIVIC FD2RR MUGEN RR එකක් තියෙන්නේ (units 300 න් එකක්)
ටික කාලෙකට කලින් Mazda RX8 2009 units ටිකක් ගෙනත් register කළා නේද, මොකුත් විදියක් නැද්ද මේකක් ගෙන්නගන්න
FD4 ekanm podi lease ekak yanawa tawa 6 month, eeta passe eka denawa kohomath.
CIVIC FD1, FD4 use karanne godak kal idan bn, kiyanna ledak ne ithin normal repair tamai enne, Fuel gena nam hithanne ne ithin, Civic ganne nehene fuel balagananm.
ekekta beri unane yako type r 4,5 k gennanna redda :/2011 wenna oni productionnatara kale.