Honda CIVIC FD2R (TYPE R)

reddit

Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    CivicTypeRSpotted_06.jpg

    Vehicle import කරන කව්ද ඉන්නේ කිරියේ, දැන් මේ 2007 න් පස්සේ ආව Honda CIVIC FD2R (TYPE R) හරි Honda CIVIC FD2RR (MUGEN RR) හරි car එකක් import කරගන්න විදියක් නැද්ද ?

    දන්නා තරමට ලංකාවේ CIVIC FD2R 7 ක් වගේ තියෙන්නේ (units 13,000), එකම එක Honda CIVIC FD2RR MUGEN RR එකක් තියෙන්නේ (units 300 න් එකක්)

    ටික කාලෙකට කලින් Mazda RX8 2009 units ටිකක් ගෙනත් register කළා නේද, මොකුත් විදියක් නැද්ද මේකක් ගෙන්නගන්න :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: netlife007

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    13 years old ekak nam kohomath genna ba, 2kata kapala genawath register karanna lesi na itin.

    :sorry: mehe tiyena un denneth ne bn, ekane wede. lankawe tiyena ewala market ekath 60-65 yanne thama, 2009 RX8 tikak pahugiya tike register una, ekai baluwe mokakhari widiyak nedda kiyala bn,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔයිට ලාබ නැද්ද බන් අලුත් type r එකක් හරි සුබාරු wrx/sti එකක් හරි, ford focus rs, vv golf r වගේ අලුත් එකක් ඉම්පෝට් කරගත්තොතින්
    ගොඩක් රිවීව් කරන එවුන් කියන්නෙ මේ සේරම too much for the road කියලා. ලංකාවෙ පාරවල් වල හැටියට ඕව පදින්න වෙන්න ඉදල හිටල තමයි ඒ උනත් කලර් ලයිට් එකේදි හරි ආතල් එක ගන්න පුලුවන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    ඔයිට ලාබ නැද්ද බන් අලුත් type r එකක් හරි සුබාරු wrx/sti එකක් හරි, ford focus rs, vv golf r වගේ අලුත් එකක් ඉම්පෝට් කරගත්තොතින්
    ගොඩක් රිවීව් කරන එවුන් කියන්නෙ මේ සේරම too much for the road කියලා. ලංකාවෙ පාරවල් වල හැටියට ඕව පදින්න වෙන්න ඉදල හිටල තමයි ඒ උනත් කලර් ලයිට් එකේදි හරි ආතල් එක ගන්න පුලුවන්නේ

    aluth ekak ganna be bn :sorry: 1.3M wath aduma kiynawa, lankaweth 1i neda tiyenne :sorry: Subaru mama asa ne bn,

    Mage FD1, ekai, FD4 ekai tiyenawa bn :D FD4 ekanm podi lease ekak yanawa tawa 6 month, eeta passe eka denawa kohomath.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    Oka leda godak ne bn,
    thel bonawane.

    :shocked: CIVIC FD1, FD4 use karanne godak kal idan bn, kiyanna ledak ne ithin normal repair tamai enne, Fuel gena nam hithanne ne ithin, Civic ganne nehene fuel balagananm.

    FD4 eketh normal 10-12 karanawa bn, matanam shape ithin. FD1 ekenam 8-10 tamai normal :baffled:
     
    • Like
    Reactions: kilack

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    CivicTypeRSpotted_06.jpg

    Vehicle import කරන කව්ද ඉන්නේ කිරියේ, දැන් මේ 2007 න් පස්සේ ආව Honda CIVIC FD2R (TYPE R) හරි Honda CIVIC FD2RR (MUGEN RR) හරි car එකක් import කරගන්න විදියක් නැද්ද ?

    දන්නා තරමට ලංකාවේ CIVIC FD2R 7 ක් වගේ තියෙන්නේ (units 13,000), එකම එක Honda CIVIC FD2RR MUGEN RR එකක් තියෙන්නේ (units 300 න් එකක්)

    ටික කාලෙකට කලින් Mazda RX8 2009 units ටිකක් ගෙනත් register කළා නේද, මොකුත් විදියක් නැද්ද මේකක් ගෙන්නගන්න :sorry: :sorry: :sorry:
    Bro. mata ekak set una. 2018 registered. seems there are around 4 Rx8 imported from japan (actually i have checked two of them and selected the best condition car). kiyana widihata raviya thamai permission deela thiyenne mewa gennanna. aaye chance ekak nathi wei machan. mokada sports cars walata permits tika raviya thamai deela thiyenne. kiyana widihata u permits 40k dunnalu uta wada karapu unta election ekata. that permits allows for sports car less than 10 yeas from manufactured date.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    Bro. mata ekak set una. 2018 registered. seems there are around 4 Rx8 imported from japan (actually i have checked two of them and selected the best condition car). kiyana widihata raviya thamai permission deela thiyenne mewa gennanna. aaye chance ekak nathi wei machan. mokada sports cars walata permits tika raviya thamai deela thiyenne. kiyana widihata u permits 40k dunnalu uta wada karapu unta election ekata. that permits allows for sports car less than 10 yeas from manufactured date.

    :nerd: ekekta beri unane yako type r 4,5 k gennanna redda :/2011 wenna oni productionnatara kale.