welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.‬

    ‪ඉතාලියේ මිලානෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සඳහන් කර සිටියේ එම කාන්තාව මේ වන විට ඇය සේවය කල ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ නිවසට යලි පැමිණ ඇති බවයි.

    මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකාරියගෙන් කොරෝනා වෛරසය වැලදී ඇති බවයි වාර්තා වුයේ.

    http://nethnews.lk/article/75245
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹලගේ ආණ්ඩුවෙන් සල්ලි/කෑම දෙනව කියල කතාවක් කිව්වා පොඩ්ඩක් බලපන්:dull:

    mage contarc eka aluth une na bun me mase padiya witari labene :(

    namuth mama dan f... x demo patan aran yane me mase hambena ganak dala

    profit eke 30 yage dawasakata ara gathath dan mata ati macho man dan study karagena yanawa me dawas tike :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    සොහොන;25212594 said:


    උදෙ ගියා බන් කිරි , කොපි , එලවලු අරන් එන්න කිලොමීටර් ගනන් පොලිම් බන් මෙහෙ සුපර්මාර්කට් වල මාස්ක් එකත් දාගෙන මොන කරුම ලෙඩක්ද ඔයි මෙ ? :(


    නිකන් ඉන්න බැරි කමට විඩ් යො පාරකුත් දැම්මා :dull:

    Parisamen idapan malli..uba mama EK dakka wenas porak meka ube jivithe turning point wei
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිට සල්ලි වැඩක් නෑ.අපි ලංකාවට අාදරෙයි..අපිට අපේ රටේ මැරෙන්න ඕන.අපිට පිටරටවල් වැඩක් නෑ..:shocked:



    :oo:
    [/QUOTE


    ඉතාලියෙ ගුවන් ගමන් තහනම ක්‍රියාත්මකයි එක නිසා මෙක බොරු කතාවක් :)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    974
    113
    31
    Colombo
    ඇයි බන් වෙන රටවල් වලට වඩා ඉතාලියේ මෙච්චර මේ සීන් එක දරුණුවට යන්නේ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    යකෝ මූ වෙන දේ කලින්ම කියලනේ..:shocked:



    නිකන් බයිල නොගහ හිටු.ඒ ගෑණිට කොරෝන තමා..ඉතාලියෙ උන්ට හැදිල උඹලට හැදෙන්නෙ නැතිවෙන්න උඹල රොබෝල කියල හිතුවද?



    http://www.nethnews.lk/article/75070



    බොර දියේ මාළු බාන්න හදන්න ඵපා මැටි හරකෝ..මේ බූරුව කියන්නෙ මුං රට ගිහින් ලෙඩ හදාගෙන අැවිත් කෙලින්ම ගෙදර යන්න ඕන කියලා..මම කිව්වෙ මුන් මාසයක්වත් quarantine කරල ගෙදර යවන්න කියල..ඒකට තමා මේ ත්‍රෙඩ් ඵක දාපු පොන්න බල්ල කිව්වෙ අම්මට හුකන සිංහලු කියල.ඵතකොට කවුද මෙතන කැරිය කියල හිතාගනින්.

    කොරියාව,ඉතාලියෙන් ඵන උන්ව දාන්න ඕන වෙනම දූපතකට.නැත්නම් ලංකාවටත් සොරි.කොම්..අැමරිකාවෙ වගේ කොන්ද පණ තියෙන නායකයෙක් නැහැනේ අපිට.:(...

    පකෝ ලංකාවෙ ඉන්න මිනිස්සු රැකගන්න ඕන තොපිට කලින්.අැමරිකාවෙ ජනාධිපතිගෙ විෂන් ඵකත් ඵ්කයි.ඒ මිනිහ ඒකයි ඔය රටවල් ඔක්කොම බ්ලොක් කරේ.තොපිට ඔහෙ සිටිසන් දුන්න නම් තොපි ඵනවද ඔහොම?අාත්මාර්ථකාමියො.

    තොපිනේ වෙෙරස් අරන් ඵන්නෙ වෙන උන් මරන්න.අඩු ගානෙ තොපි සති දෙකක් ඉන්න කැමති නෑ අර තොපිට වෙන් කරපු තැන් වල.ඵතකොට කවුද මිනිස්සු මරන්නෙ අපිද..තොපිද?

    :lol:අනේ මෙහෙමත් හරක්..දවස් 14කට වැඩියෙන් ගිහිනුත් රෝග ලක්ෂණ පහල වෙනව..ඵන දවසෙ විතරක් උණ චෙක් කරල පක් ගහන්නද..ඕකුන්ගෙ ගෙවල් වල උන්ටත් වෙෙරසය බෝ කරල අහල පහල උන්ටත් බෝ වෙනව ඔය වැඩෙන්..මෙහෙමත් ගොන් මී හරක්.:angry:.

    අඩු ගානෙ සති 3ක්වත් තියන්න ඕන..වැඩේ ඕකුන් සල්ලි දීල ඔතනිනුත් පනියිද දන්නෙ නෑ අර රට ඉඳන් ගේන හොර බඩු පන්නනව වගේ..:growl:

    පොන්නය තෝනෙ..රට ගිහින් ඵහෙ කෙලවෙනකොට ලංකාවට ඵනව වෙෙරස් අරන් අනිත් උන්වත් මරන්න.අැයි තොපිට ඔහෙම ඉන්න බැරි..තොපිට සල්ලි ඕන නිසානේ රට ගියේ..

    මේකෙ ඉන්න අර සොහොන කියන පොන්සියො වගේ උන් තමා ඔය..කාලකන්නි අාත්මාර්ථකාමි බල්ලො.මේකෙ උෟට පුක දීපු උන්ටත් තේරෙයි මාරාන්තික කොරොනා වෙෙරස් ඵක ලංකාවෙ 100කට විතර ඵකපාර හැදුනහම...

    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා.:oo:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,219
    113
    Panadura
    මෙහෙ ඔක්කොම වාර්ථා උන අය සේරම වගෙ ඉතාලි ගිහින් අපු උන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යකෝ මූ වෙන දේ කලින්ම කියලනේ..:shocked:

    කියන්නා කෙසෙ කිවත් අසන්නා සිහි බුද්දියෙන් තාම ඉතාලියෙ ඉන්නවා :D

    ත්‍රෙඩ් එකට මු ආපු දවසෙම ඉදලා මාන් එයි කියලා මු දැගලුවත්

    මම තාම මෙහෙ :P

    අනික් උන් ගැන වගකියන්න මට බැනෙ බන්

    මගෙ පුද්ගලික මතය අපිට කන්න දිපු අත හපා නොකන්න ඔනෙ වගෙ මට අතහිත දුන්න රට ඉතාලිය වැටෙද්දිත් මම තාම ඉන්නවා මුලින්ම හිතට බය දැනුනත් ඉට වඩා මට ලන්කාවෙ ඉන්න අය ගැන හිතට බයයි එක නිසා ඔනෙ පුකක් කියලා මන් නැවතුනා :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙ ඔක්කොම වාර්ථා උන අය සේරම වගෙ ඉතාලි ගිහින් අපු උන්නෙ

    Total population
    109,968 (2016)

    එක්ලක්ශක් ගානක් මුලු ලොකෙන්ම 9 තැන :dull: වැඩ් පුරම ලන්කිකයො ඉන්න තැන

    එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරදි වලට එක්ලක්ශ ගානම පලිද ?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    උබ නම් එන්න දගලන්න එපා පරිස්සම් වෙලා ඔහෙම හිටපන්. .
    අපේ හරක් බොරුවට එන්න හදලා එන අතරතුරේදි කොරෝනා හදාගන්නවා ගෙවල් වලට යන්න කලින්. .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,328
    72,510
    113
    මාලඹේ
    සොහොන;25218410 said:
    පාරවල් පාලුයි බන් පොලිසිය හැමතැනම :(

    මුලු ඉතාලියම මල ගෙයක් :P උනත් මුන් ගෙවල් වලත් එලියට පැනලා සින්දු කියවා ගිටාර් ගහනවා

    දැන් කෑම ගන්න සල්ලි මදි වෙන උන්ට මොකද කරනේ බං.
    ආණ්ඩුවෙන් මොනවහරි දෙනවද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    සොහොන;25218364 said:
    කියන්නා කෙසෙ කිවත් අසන්නා සිහි බුද්දියෙන් තාම ඉතාලියෙ ඉන්නවා :D

    ත්‍රෙඩ් එකට මු ආපු දවසෙම ඉදලා මාන් එයි කියලා මු දැගලුවත්

    මම තාම මෙහෙ :P

    අනික් උන් ගැන වගකියන්න මට බැනෙ බන්

    මගෙ පුද්ගලික මතය අපිට කන්න දිපු අත හපා නොකන්න ඔනෙ වගෙ මට අතහිත දුන්න රට ඉතාලිය වැටෙද්දිත් මම තාම ඉන්නවා මුලින්ම හිතට බය දැනුනත් ඉට වඩා මට ලන්කාවෙ ඉන්න අය ගැන හිතට බයයි එක නිසා ඔනෙ පුකක් කියලා මන් නැවතුනා :P

    Umba Lankaweta ena eke Italy welata kerana udawwak...Umba Italy inne eke Lankawata kerana udawwak (One less person to worry about for both countries) :P oka tamai itin tattwe