ඔයා රෙප් හොයන්න හැමතැනම රිංගල ඇවිත් අපිට කොරෝනා නං බෝ කරන්න හදන්න එපා හොඳේ.

ඔයා රෙප් හොයන්න හැමතැනම රිංගල ඇවිත් අපිට කොරෝනා නං බෝ කරන්න හදන්න එපා හොඳේ.![]()
ඔහොම කුණු ලෝභයො තමා කොරෝනා හැදිල ඉක්මනට මැරෙන්නෙ 
ඔයාලට වගේ රට වටේ බෙදන්න රෙප් නෑනේ අපිට කන්න බොන්නම දවසට රෙප් කොච්චර වියදන් වෙනවද. ඒ මදිවට ගුල ටයිල් කරන වැඩෙත් ඉවර නෑ තාම දැන් ටයිල් කැටයක් රෙප් අසූවක් වෙනව සිමෙන්ති කොට්ටයක් රෙප් හාරසීය පන්නල ඒ මදිවට තව ඉල්ලගෙනත් එනවමං දැන් ඔයාට දෙපාරක් රෙප් දුන්න මට රෙප් දෙන්න කියල. කෝ තාම දුන්නෑඔහොම කුණු ලෝභයො තමා කොරෝනා හැදිල ඉක්මනට මැරෙන්නෙ
![]()
මේකට ඇතුල් වෙන අයව නිරෝධායනය කරල ගන්න ඕනි..
රාජවාසලට කොරෝනා බෝවීම දුරු කරන්න ඕනි..



ඔයා රෙප් හොයන්න හැමතැනම රිංගල ඇවිත් අපිට කොරෝනා නං බෝ කරන්න හදන්න එපා හොඳේ.![]()
මේක නං කොහොමත් වහල වගේ තමා තියෙන්නෙ දැන් මැස්සෙක්වත් නෑ IKL විතරයි ඉන්නේදේවාලේ වහපන් 2 weeks

මේක නං කොහොමත් වහල වගේ තමා තියෙන්නෙ දැන් මැස්සෙක්වත් නෑ IKL විතරයි ඉන්නේ![]()
