ගෝටාබය!!!

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි නතර කරන්නෙ කියපන්කො වැඩේ ඉවරනෙ..

    1 - මම ගෝඨාභයට support කලේ, තාමත් ගෝඨාභයගෙ වැඩපිලිවෙලේ ලොකු අවුලක් දැක්කෙ නැහැ.. ඉතින් උබ මෙතන හරකෙක් වගේ කෑ ගහල ගෝඨාභය ගෙ නම කනවට මම කැමති නැහැ..

    2 - මම work කරන්නෙ financial sector එකේ ඉතින් ඔය සහන ගැන සේරම මුල ඉදලම දන්නව.. කලින් අවුරුදු වල දීපුවත් , දැන් දෙන්න හදන ඒවත් දන්නව.. ඒකයි උබ නාන්න යන්නෙ කියල කිවුවෙ..

    3 - උබ කතා කරන විදිහෙන් දන්නව මේ ගැන මුකුත් නොදැන කතා කරන්නෙ කියල..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඇයි ලින්ක් දාන්නෙ කෙලින් දාපන්කො කාටද දීල තියෙන්නෙ????

    උඹ මොකක්ද උගෙන් බලාපොරොත්තු වෙන්නේ?

    A.P පියසීලි
    හතරවෙනි පටුමග.
    පානදුර

    ඔන්න ඔය වගේ ලිස්ට් එකක් ද? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    1 - මම ගෝඨාභයට support කලේ, තාමත් ගෝඨාභයගෙ වැඩපිලිවෙලේ ලොකු අවුලක් දැක්කෙ නැහැ.. ඉතින් උබ මෙතන හරකෙක් වගේ කෑ ගහල ගෝඨාභය ගෙ නම කනවට මම කැමති නැහැ..

    2 - මම work කරන්නෙ financial sector එකේ ඉතින් ඔය සහන ගැන සේරම මුල ඉදලම දන්නව.. කලින් අවුරුදු වල දීපුවත් , දැන් දෙන්න හදන ඒවත් දන්නව.. ඒකයි උබ නාන්න යන්නෙ කියල කිවුවෙ..

    3 - උබ කතා කරන විදිහෙන් දන්නව මේ ගැන මුකුත් නොදැන කතා කරන්නෙ කියල..

    එහෙම සිද්දියක් නෑ බං, මොකද ගෝඨාබය එරෝසන්ව පුද්ගලිකව තෝරගෙන නෙවෙයි නේ පොරට සපෝට් කරන්න

    පාරේ වාහන යනකොට බල්ලෝ ඒවා පස්සේ දුවනවා ඒවා සාමාන්‍ය දේවල් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    ඇයි ලින්ක් දාන්නෙ කෙලින් දාපන්කො කාටද දීල තියෙන්නෙ????

    නෑ නෑ ලින්ක් එක දැම්මෙ ගෝටම දෙනව කියල දුන්න සහනයක්

    https://sinhala.news.lk/news/world-3/item/36562-31

    ඔය වගේ පැහැදිලි වැඩක් මේ වෙලාවෙ ඉල්ලන්නෙ, ප්‍රශ්නෙ මොනවද ජනාධිපති කිව්ව සහන කියල දැනට බැංකු වත් දන්නෙ නැති එක :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 - මම ගෝඨාභයට support කලේ, තාමත් ගෝඨාභයගෙ වැඩපිලිවෙලේ ලොකු අවුලක් දැක්කෙ නැහැ.. ඉතින් උබ මෙතන හරකෙක් වගේ කෑ ගහල ගෝඨාභය ගෙ නම කනවට මම කැමති නැහැ..

    2 - මම work කරන්නෙ financial sector එකේ ඉතින් ඔය සහන ගැන සේරම මුල ඉදලම දන්නව.. කලින් අවුරුදු වල දීපුවත් , දැන් දෙන්න හදන ඒවත් දන්නව.. ඒකයි උබ නාන්න යන්නෙ කියල කිවුවෙ..

    3 - උබ කතා කරන විදිහෙන් දන්නව මේ ගැන මුකුත් නොදැන කතා කරන්නෙ කියල..

    කලින් අවුරුදු වල දුන්න ඒව නෙමේ මම ඇහුවෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මොකාගෙ ලිසින් වලටද සහන දුන්නෙ, මොකාටද අනේ මේකවත් කාල ඉදපල්ල කියල අඩුම ගානෙ සැමන් ටින් එකක් පරිප්පු 250ක් හරි දුන්නෙ කියල ??????

    අපිත් හිටියෙ මෙරටනෙ අපිට හොරෙන් කාටද දුන්නෙ පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැන ගන්ඩ.. දන්න මනුස්සය කියන්ඩ එපැයි අපි දන්නෙ නැනෙ නැත්තන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    1 - මම ගෝඨාභයට support කලේ, තාමත් ගෝඨාභයගෙ වැඩපිලිවෙලේ ලොකු අවුලක් දැක්කෙ නැහැ.. ඉතින් උබ මෙතන හරකෙක් වගේ කෑ ගහල ගෝඨාභය ගෙ නම කනවට මම කැමති නැහැ..

    #metoo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ ලින්ක් එක දැම්මෙ ගෝටම දෙනව කියල දුන්න සහනයක්

    https://sinhala.news.lk/news/world-3/item/36562-31

    ඔය වගේ පැහැදිලි වැඩක් මේ වෙලාවෙ ඉල්ලන්නෙ, ප්‍රශ්නෙ මොනවද ජනාධිපති කිව්ව සහන කියල දැනට බැංකු වත් දන්නෙ නැති එක :yes:

    බැoකු දැන ගන්නෙ කොහොමද බන් මහ බැoකුව වහල තියෙද්දි පොඩ්ඩක් කියපන්කො කොහොමද දැන ගන්නෙ???

    දැන් පාස්කු ප්‍රහාරයෙන් උන හානි වල්ටත් ගෙවන්ඩ ඕනෙ ගෝඨද අර උන්න ආර්තික ඔස්තාර් පොන්නය කිසිම දෙයක් කරල නැද්ද එතකොට???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    බැoකු දැන ගන්නෙ කොහොමද බන් මහ බැoකුව වහල තියෙද්දි පොඩ්ඩක් කියපන්කො කොහොමද දැන ගන්නෙ???

    එහෙනම් මහ බැංකුව අරින කම් එහෙම පොරොන්දු නොදී ඉන්න ඕන, OP ත් කියන්නෙ ඒකනෙ.

    දැන් මුල්ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .

    මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .

    දැන් පාස්කු ප්‍රහාරයෙන් උන හානි වල්ටත් ගෙවන්ඩ ඕනෙ ගෝඨද අර උන්න ආර්තික ඔස්තාර් පොන්නය කිසිම දෙයක් කරල නැද්ද එතකොට???

    පාස්කු ප්‍රහාරෙ ඇදගත්තෙ උඹනෙ බං. ඕක රනිල්ලත් ට්‍රයි කරපු ස්ට්‍රැටජි එකක් නේ (මිනිස්සු අහන හැම ප්‍රශ්නයක්ම රාජපක්ශ උඩින් දාන එක) රනිල්ලට ඒකෙන් වෙච්ච වැඩේ ගෝඨටත් නොවෙන්න තමයි OP ඕක කියන්නෙ නැත්නම් උඹ හිතනව වගේ රනිල්ට චන්ද ටිකක් කඩල දෙන්න නෙමේ
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කලින් අවුරුදු වල දුන්න ඒව නෙමේ මම ඇහුවෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මොකාගෙ ලිසින් වලටද සහන දුන්නෙ, මොකාටද අනේ මේකවත් කාල ඉදපල්ල කියල අඩුම ගානෙ සැමන් ටින් එකක් පරිප්පු 250ක් හරි දුන්නෙ කියල ??????

    අපිත් හිටියෙ මෙරටනෙ අපිට හොරෙන් කාටද දුන්නෙ පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැන ගන්ඩ.. දන්න මනුස්සය කියන්ඩ එපැයි අපි දන්නෙ නැනෙ නැත්තන්..

    සැමන් ටින් දුන්නද කියල නම් මම දන්නෙ නැහැ බන්.. හැබැයි bomb blast එකෙන් වැටුන business වලට loss recover කරගන්න 0% interest loan එකක් දුන්න, අවශ්‍ය අයට ඒකට සහන කාලෙකුත් දුන්න ආපහු ගෙවන්න.. ඒක ගොඩක්ම target කලේ SME sector එක සහ tourism sector එක..

    http://treasury.gov.lk/article/-/article-viewer-portlet/render/view/-sancharaka-poddo-special-loan-scheme-to-strengthen-the-livelihood-of-micro-businessmen-self-employers-and-other-informal-businessmen-engaging-in-tour#

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මහ බැංකුව අරින කම් එහෙම පොරොන්දු නොදී ඉන්න ඕන, OP ත් කියන්නෙ ඒකනෙ.

    බැoකු ඇරියාම පොරොන්දුව දුන්නම එදාම හම්බෙනවද ජනතාවට???? එච්චර වේගවත්ද අපේ රටේ???? අඩුම ගානෙ ඇමරිකාවෙවත් එදාම වෙන්නෙ නැ බන් ඔය වගේ දේවල්..ඇත්ත ඇති සැටියෙන් දකින එක තමයි හොදම දේ..

    රටේ මිනිස්සු ගැන හිතල ආණ්ඩුව තිරණ ගද්දි , අඩුම ගානෙ මාලු දෙකක් එක්ක බත් කාපන් කියල ,සැමන් ටින් එකක් පරිප්පු ටිකක් හරි අඩුවට දෙද්දි ඒවග් ඇද කුද හොයන්ඩ එපා ..සර්ව සම්පුරණ දේවල් මේ ලෝකෙ නැ..

    තිබ්බ ගු ඇන් පි පාන්ඩුවට වඩා නම් මේ ආණ්ඩුව දහස් ගුනයකින් හොදයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැමන් ටින් දුන්නද කියල නම් මම දන්නෙ නැහැ බන්.. හැබැයි bomb blast එකෙන් වැටුන business වලට loss recover කරගන්න 0% interest loan එකක් දුන්න, අවශ්‍ය අයට ඒකට සහන කාලෙකුත් දුන්න ආපහු ගෙවන්න.. ඒක ගොඩක්ම target කලේ SME sector එක සහ tourism sector එක..

    http://treasury.gov.lk/article/-/article-viewer-portlet/render/view/-sancharaka-poddo-special-loan-scheme-to-strengthen-the-livelihood-of-micro-businessmen-self-employers-and-other-informal-businessmen-engaging-in-tour#

    අනේ අපි නම් දන්නෙ නැ බන් ඔහොම 0%ණය මොකාටද හම්බුනේ කියල...අහලත් නැ දැකලත් නැ.. ඒක නිසා කිසිම තේරුමක් නැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඔව් ඔව් රට ඉදන් ටිකට් අරන් ඇවිල්ල නාල ගියෙ මම හරියටම හරි .. :lol::lol::lol::lol:

    Ai bung ubata mehama wenna paw jivitha bung ubala gewanne