ඇයි ලින්ක් දාන්නෙ කෙලින් දාපන්කො කාටද දීල තියෙන්නෙ????
ඇයි නතර කරන්නෙ කියපන්කො වැඩේ ඉවරනෙ..
ඇයි ලින්ක් දාන්නෙ කෙලින් දාපන්කො කාටද දීල තියෙන්නෙ????
1 - මම ගෝඨාභයට support කලේ, තාමත් ගෝඨාභයගෙ වැඩපිලිවෙලේ ලොකු අවුලක් දැක්කෙ නැහැ.. ඉතින් උබ මෙතන හරකෙක් වගේ කෑ ගහල ගෝඨාභය ගෙ නම කනවට මම කැමති නැහැ..
2 - මම work කරන්නෙ financial sector එකේ ඉතින් ඔය සහන ගැන සේරම මුල ඉදලම දන්නව.. කලින් අවුරුදු වල දීපුවත් , දැන් දෙන්න හදන ඒවත් දන්නව.. ඒකයි උබ නාන්න යන්නෙ කියල කිවුවෙ..
3 - උබ කතා කරන විදිහෙන් දන්නව මේ ගැන මුකුත් නොදැන කතා කරන්නෙ කියල..

නෑ නෑ ලින්ක් එක දැම්මෙ ගෝටම දෙනව කියල දුන්න සහනයක්
https://sinhala.news.lk/news/world-3/item/36562-31
ඔය වගේ පැහැදිලි වැඩක් මේ වෙලාවෙ ඉල්ලන්නෙ, ප්‍රශ්නෙ මොනවද ජනාධිපති කිව්ව සහන කියල දැනට බැංකු වත් දන්නෙ නැති එක![]()
බැoකු දැන ගන්නෙ කොහොමද බන් මහ බැoකුව වහල තියෙද්දි පොඩ්ඩක් කියපන්කො කොහොමද දැන ගන්නෙ???
දැන් මුල්‍ය ආයතන වලින් ගත්ත නය මාස 6ක් ගෙවන්න ඕනේ නෑ කිව්වනේ. . ඕකත් කොහොම වෙනවද කියලා තාම කවුරුත් දන්නෑ. . බන්දුල කියනවා මහාපරිමාන වයාපාරිකයන්ට විතරයි ඒ සහනේ දෙන්නේ කියලා. . සමහරු කියනවා බිස්නස් නය වලට විතරයි කියලා. .
මමනම් කියන්නේ කියනදේ තේරෙන්න පැහැදිලිව කියන්න ඕනා නිකන් සවුත්තු වෙන්නේ නැතුව. . ලොකු බලාපොරොත්තුවක් තියන් ගෝටාබයව බලයට ගෙනාවේ නිකන් සවුත්තු වෙන්න නෙවේ. . ඔහුට මේ රට වෙනුවෙන් කරන්න ලොකු සේවයක් තියෙනවා. .
දැන් පාස්කු ප්‍රහාරයෙන් උන හානි වල්ටත් ගෙවන්ඩ ඕනෙ ගෝඨද අර උන්න ආර්තික ඔස්තාර් පොන්නය කිසිම දෙයක් කරල නැද්ද එතකොට???
කලින් අවුරුදු වල දුන්න ඒව නෙමේ මම ඇහුවෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මොකාගෙ ලිසින් වලටද සහන දුන්නෙ, මොකාටද අනේ මේකවත් කාල ඉදපල්ල කියල අඩුම ගානෙ සැමන් ටින් එකක් පරිප්පු 250ක් හරි දුන්නෙ කියල ??????
අපිත් හිටියෙ මෙරටනෙ අපිට හොරෙන් කාටද දුන්නෙ පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැන ගන්ඩ.. දන්න මනුස්සය කියන්ඩ එපැයි අපි දන්නෙ නැනෙ නැත්තන්..
එහෙනම් මහ බැංකුව අරින කම් එහෙම පොරොන්දු නොදී ඉන්න ඕන, OP ත් කියන්නෙ ඒකනෙ.
සැමන් ටින් දුන්නද කියල නම් මම දන්නෙ නැහැ බන්.. හැබැයි bomb blast එකෙන් වැටුන business වලට loss recover කරගන්න 0% interest loan එකක් දුන්න, අවශ්‍ය අයට ඒකට සහන කාලෙකුත් දුන්න ආපහු ගෙවන්න.. ඒක ගොඩක්ම target කලේ SME sector එක සහ tourism sector එක..
http://treasury.gov.lk/article/-/article-viewer-portlet/render/view/-sancharaka-poddo-special-loan-scheme-to-strengthen-the-livelihood-of-micro-businessmen-self-employers-and-other-informal-businessmen-engaging-in-tour#
Eponz nanawa hoseta paw ithin

muge oluwa hoda naha..![]()

ඔව් ඔව් රට ඉදන් ටිකට් අරන් ඇවිල්ල නාල ගියෙ මම හරියටම හරි ..![]()
As i said earlier, he is a living breathing meme![]()