ekath maru idea eka. eth okkoma sinhalu kale bahinna gani ita passe

මට ඔය ගෙදෙට්ට වෙලා tv, කොම්පියුටර් ඉස්සරහ පැය ගණන් වාඩි වෙලා ඉන්න බැහැ බන්.......මේ දවස් වල වැඩිපුරම කරන්නේ නිදියගන්න එක...දවසට පැය 12,13 විතර නිදි.....

ekath maru idea eka. eth okkoma sinhalu kale bahinna gani ita passe

ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
එලකිරි එනවා
ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා

Ada dawasata tama eka corona patient kenek wath hambela nalu.sinhalu are safe![]()
I hope to no new today
but
test results enne hawas wela neda
ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
එලකිරි එනවා
ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා

ඇදිරි නීතිය දවස් ටිකේ ගෙදරට වෙලා උඹලා මොකක්ද කරන්න ඉන්නේ?
මටනම් සිස්ටම් එකක් ඩිසයින් කරන්න සෙට් වුනා
ඒක අදයි හෙටයි කරලා ඉවරයක් කරගන්න පුළුවන්
ඉරිදා මුළු දවසම ටීවී සීරීස් තමා
කොල්ලොන්ට හීන මාළිගා පෙන්නපන් තව![]()
වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං .....
මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම ස්ට්‍රැටජියක් හදාගනිල්ලා" වගේ

අපිටත් කියල දෙන්න බැරිද ස්ට්‍රැටජියක්