Elakiri Corona Curfew Thread

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ekath maru idea eka. eth okkoma sinhalu kale bahinna gani ita passe

    :rofl::rofl::rofl::rofl:
    මට ඔය ගෙදෙට්ට වෙලා tv, කොම්පියුටර් ඉස්සරහ පැය ගණන් වාඩි වෙලා ඉන්න බැහැ බන්.......මේ දවස් වල වැඩිපුරම කරන්නේ නිදියගන්න එක...දවසට පැය 12,13 විතර නිදි.....:dull::dull:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
    එලකිරි එනවා
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා

    අම්මෝ
    :lol::lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    hmmm....

    right now im watching The Night Eats The World 2018

    njHPDMY.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
    එලකිරි එනවා
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා

    කොල්ලොන්ට හීන මාළිගා පෙන්නපන් තව :lol::lol::baffled::baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    what kind of system? name plz

    ඇදිරි නීතිය දවස් ටිකේ ගෙදරට වෙලා උඹලා මොකක්ද කරන්න ඉන්නේ?
    මටනම් සිස්ටම් එකක් ඩිසයින් කරන්න සෙට් වුනා
    ඒක අදයි හෙටයි කරලා ඉවරයක් කරගන්න පුළුවන්
    ඉරිදා මුළු දවසම ටීවී සීරීස් තමා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    කොල්ලොන්ට හීන මාළිගා පෙන්නපන් තව :lol::lol::baffled::baffled:

    වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං .....
    මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම ස්ට්‍රැටජියක් හදාගනිල්ලා" වගේ
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං .....
    මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම ස්ට්‍රැටජියක් හදාගනිල්ලා" වගේ

    :rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං .....
    මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම ස්ට්‍රැටජියක් හදාගනිල්ලා" වගේ

    :rofl::rofl::P අපිටත් කියල දෙන්න බැරිද ස්ට්‍රැටජියක්:baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇදිරි නීතිය දවස් ටිකේ ගෙදරට වෙලා උඹලා මොකක්ද කරන්න ඉන්නේ?
    මටනම් සිස්ටම් එකක් ඩිසයින් කරන්න සෙට් වුනා
    ඒක අදයි හෙටයි කරලා ඉවරයක් කරගන්න පුළුවන්
    ඉරිදා මුළු දවසම ටීවී සීරීස් තමා

    ටයම් පිලිවලට කිව්වොත් Weekend එකේ

    WARZONE ගහනව.
    NetFlix (Black Mirror) බලනව
    Wife ට පොල් ගාල දෙනව. අතුගානව. (Self Quarantine නිසා මීටරයක් දුරින් ඉන්නෙ) :baffled:
    ඔෆිස් වැඩත් එහෙන් මෙහෙන් අතගගා කරනව. ගිය සතියෙ ගෙදර ගෙනත් අයිස් ගගහ තියන් හිටිය ඒව. :lol:
    පොතක් ලියනව. බැරි බැරි ගාතෙ හරි කමක් නෑ කාලෙ ගැන හිතල.