ape un badu ganna kadawalwala beheth dena then wala pharmacy wala metarayak durin polime innawa. sinhalu hadila 





ape un badu ganna kadawalwala beheth dena then wala pharmacy wala metarayak durin polime innawa. sinhalu hadila![]()

සිංහලු ගැන කතා කරලා වැඩක් නැ බන් මෙච්චර දෙයක් වෙලත් මුන් හැදෙන පාටක් නැසිංහළුන්ගෙ හැසිරීම හොඳයිද?
Covid19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූයේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ වාර්තාව මෙන්න…
COLOMBO (News 1st): මෙරටදී තහවුරු කරගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් එය මෙරට තුළ ව්‍යාප්ත වූ ආකාරය ඇතුළත් දත්ත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එම වාර්තාව අද (22) නිකුත් කර ඇති අතර Covid19 ආසාදිත රෝගීන් 78 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යනය කළ තොරතුරු ඇතුළත්ය.
එම සම්පූර්ණ වාර්තාව කියවන්න
https://cdn.newsfirst.lk/sinhala-up...covid-19-diagnosed-cases-sri-lanka-22-031.pdf


1 meter durin hitiyath asadithayek allapu mathupitak sparsha wenna puluwan neda?![]()
සිංහලු ගැන කතා කරලා වැඩක් නැ බන් මෙච්චර දෙයක් වෙලත් මුන් හැදෙන පාටක් නැ


A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .
How about this new born?
![]()



දැන් 14,550යි.USA කාටවත් දෙවෙනි වෙන්න කැමති නෑනෙ.
![]()
![]()
