මනුස්සයෙක් වගේ තමයි හැසිරුනේ.
උබලගෙ ස තමයි අහිංසක මිනිස්සු අමාරුවේ දාලා චන්ද කරන්න හදන්නෙ.![]()
මේක ගැන තර්ක කරලා වැඩක් නැ.
උබට හිතන්නේ රජය ඉස්සරහට කොහොමද වැඩ කරන්න ඕනා.
සවිස්තර විස්තරයක් දියන් බලන්න

මනුස්සයෙක් වගේ තමයි හැසිරුනේ.
උබලගෙ ස තමයි අහිංසක මිනිස්සු අමාරුවේ දාලා චන්ද කරන්න හදන්නෙ.![]()

කිසිම බංකොලොත් බාවයක් නෑ පොයින්ට් එකට කතාකලා උබට උත්තර නැතුව ගියා.



මිනිහො ඒ රටවල්වල එකොනමි රන් වෙන්නෙ චීන මිනිස්සුගෙං
උබට තමාහ් මේක ගැල පෙන්නෙහ්බ කොලොත් තර්ක දදා තිරිසන් කම ප්‍රදර්ශන නොකර බුදිය ගනින් මිනිහො...
චූ කරලම දොයියපං රෑට සව දැකලා චූ යයි.

නොදකින් විලි ලැජ්ජාවක් නැතුව මෙහෙම ගොන් කතා කියනවනෙ.. 

ඇයි බනින්නෙ..
කන පැලෙන්න ගහන්න ඕන මම නම් කියන්නෙ..
ඉන්දියාව වගේම තමයි මුන්ට හොදින් කිව්වට කවදාවත් අහන්නෙ නෑ..
ජාන වලින් එන්නෙ ඒව නම්..
සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.
මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ.![]()
Virus Kasippu newi yako redi kellen peranna nedakin gon hutta.



facemask ඕනේ නැහැ කියල කට කැඩෙනකන් කියල තියෙන්නේ
virus එක වාතයේ විසිරෙන්නේ නැහැ බිමට වටෙනවලු
අනිත් එක හචින් යන්නේ නැහැලු කොරෝනා හැදුනම
hospital වල වැඩ කරන අයට වැඩි පරිස්සමට දාන්න කියල තියෙන්නේ
dr. Anil jasinghe ඊයෙත් කියනවා mask දාන්න ඕන නෑ කියලා ( 6.20 සිට බලන්න ) , පොලිසිය මිනිස්සුන්ට බනිනවා mask දාන්න කියලා ඒ අතර ගත්ත මාස්ක් ඉවර වෙලා, pharmacy වල ගන්න මාස්ක් නෑ.
පොයින්ට් එක ලoකාවෙ දුපත් නෙමේ එක්කො රටක් නෙමේ, එක්කො ඔස්ටේලියාව දුපතක් නෙමේ රටක් නෙමේ, බකොලොත් තර්ක දැම්මට වැඩක් නැ ..![]()




මොලේ දෙන්න බෑමොක රටවල් 170+ රන් වෙන්නෙ චීන මිනිස්සුන්ගෙ, ඇමරිකාව රුසියාව එගලන්තෙ අරක මේක අනික ඔක්කොම රන් වෙනෙන් චිනෙන්, බoකොලොත් තර්ක,නොදකින් විලි ලැජ්ජාවක් නැතුව මෙහෙම ගොන් කතා කියනවනෙ..





දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා.
මෙම ආයතන මෙම තීරණ වලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක.
අපි යළිත් වරක් ඔබට මතක් කළහොත් මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ළක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වනවා.
නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.
මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.
මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.
ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.
මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.
මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.
මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.
ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.
dr. Anil jasinghe ඊයෙත් (23 ) කියනවා mask දාන්න ඕන නෑ කියලා ( 6.20 සිට බලන්න ) , පොලිසිය මිනිස්සුන්ට බනිනවා mask දාන්න කියලා ඒ අතර ගත්ත මාස්ක් ඉවර වෙලා, pharmacy වල ගන්න mask නෑ.