Mask ne kiyala minissunta baninna epa

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මනුස්සයෙක් වගේ තමයි හැසිරුනේ.:(:(
    උබලගෙ ස තමයි අහිංසක මිනිස්සු අමාරුවේ දාලා චන්ද කරන්න හදන්නෙ. :frown::frown:

    මේක ගැන තර්ක කරලා වැඩක් නැ.
    උබට හිතන්නේ රජය ඉස්සරහට කොහොමද වැඩ කරන්න ඕනා.
    සවිස්තර විස්තරයක් දියන් බලන්න :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම බංකොලොත් බාවයක් නෑ පොයින්ට් එකට කතාකලා උබට උත්තර නැතුව ගියා. :lol::lol::lol:

    පොයින්ට් එක ලoකාවෙ දුපත් නෙමේ එක්කො රටක් නෙමේ, එක්කො ඔස්ටේලියාව දුපතක් නෙමේ රටක් නෙමේ, බකොලොත් තර්ක දැම්මට වැඩක් නැ ..:lol::lol::lol:


    මිනිහො ඒ රටවල්වල එකොනමි රන් වෙන්නෙ චීන මිනිස්සුගෙං :(

    උබට තමාහ් මේක ගැල පෙන්නෙහ්බ කොලොත් තර්ක දදා තිරිසන් කම ප්‍රදර්ශන නොකර බුදිය ගනින් මිනිහො...
    චූ කරලම දොයියපං රෑට සව දැකලා චූ යයි. :lol:


    මොක රටවල් 170+ රන් වෙන්නෙ චීන මිනිස්සුන්ගෙ, ඇමරිකාව රුසියාව එගලන්තෙ අරක මේක අනික ඔක්කොම රන් වෙනෙන් චිනෙන්, බoකොලොත් තර්ක, :dull::dull: නොදකින් විලි ලැජ්ජාවක් නැතුව මෙහෙම ගොන් කතා කියනවනෙ.. :baffled::baffled:


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බනින්න නෙමේ ඕකුන්ට ගහන්න ඕනෙ. බැනල හදන්න බෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බනින්නෙ..
    කන පැලෙන්න ගහන්න ඕන මම නම් කියන්නෙ..
    ඉන්දියාව වගේම තමයි මුන්ට හොදින් කිව්වට කවදාවත් අහන්නෙ නෑ..
    ජාන වලින් එන්නෙ ඒව නම්..
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ඇයි බනින්නෙ..
    කන පැලෙන්න ගහන්න ඕන මම නම් කියන්නෙ..
    ඉන්දියාව වගේම තමයි මුන්ට හොදින් කිව්වට කවදාවත් අහන්නෙ නෑ..
    ජාන වලින් එන්නෙ ඒව නම්..

    ගත්ත මාස්ක් ඉවර වෙලා, සමහර අයට ගන්න මාස්ක් නෑ.

    උන්ට බනින්න ඉස්සෙල්ලා අර මාස්ක් හංගගෙන 100ට විකුණන්න දාපු පර බල්ලො ටික අල්ලපු නැති පොලිස් පොන්නයන්ට මොල් ගස්වලින් ගහන්න ඕන.


    තම්බි නිසා වෙන්න ඇති කට පුක පියන් ඉන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    සංවිධාන වැඩක් නෑ ලොක්කා අසරණ මනුස්ස ජීවිත තමයි වටින්නෙ.
    උබට තුන් වේල කන්න සැමන් පරිප්පු ගන්න සල්ලි තිබුනට.
    හාල් සේරුවක් ගන්න සල්ලි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ලංකාවේ ජනගහනයෙන් 40% දුක් විදිනවා.

    මනුස්ස කම කියලා චූට්ටක් හරි තියනවා කියලා හිතලයි කමෙන්ට් එක දැම්මෙ. :(

    සංවිධාන වැඩක් නැත්තේ මොකද හුත්තො, සංවිධාන හින්දා තමයි මේ ලෙඩේ මෙහෙම ලෝකේ හැම තැන ම දැනුවත් කරන්නේ. නිකන් එක එක දේශපාලනය සක්කිලියන්ගෙත් ලැට් එකක් දැක්කම ඔක්කොම අමතක කරන්න එපා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    Virus Kasippu newi yako redi kellen peranna nedakin gon hutta.

    වඳ හමු තටමල පද්දල දාන කනාටු බෙට්ට කන්නේ මොන filter එක දාලා ද එතකොට උබලා?
    සිරිකොතේ ලැට් එකක් දැක්කම masks වීසි කරලා දිව දාගෙන දුවන උන්ට ඕවායේ වැදගත් කම් තේරෙන්නේ නෑ
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන්ට ඕව කියල වැඩක් නෑ බං නිවාඩුවක් වත් දෙන්නේ නැතුව හිටිය big match තිබ්බ සාමාන්‍ය විදියට රට තිබ්බේ ලෙඩක් තියේද කියලවත් ගානක් තිබ්බේ නැහැ

    මේකේ ඉන්න හැත්ත ඒකත් සුද්ද කර කර හිටියේ එහෙම රටේ වැඩ නවත්තන්න පුලුවන්ද කියල :lol:
    දැන් ඔය ලස්සනට නවත්තල තියෙන්නේ චන්දෙ කල් ගිය හැටියේ :rofl::rofl:

    facemask ඕනේ නැහැ කියල කට කැඩෙනකන් කියල තියෙන්නේ
    virus එක වාතයේ විසිරෙන්නේ නැහැ බිමට වටෙනවලු
    අනිත් එක හචින් යන්නේ නැහැලු කොරෝනා හැදුනම


    hospital වල වැඩ කරන අයට වැඩි පරිස්සමට දාන්න කියල තියෙන්නේ
     
    • Like
    Reactions: Oli_Vili

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113


    facemask ඕනේ නැහැ කියල කට කැඩෙනකන් කියල තියෙන්නේ
    virus එක වාතයේ විසිරෙන්නේ නැහැ බිමට වටෙනවලු
    අනිත් එක හචින් යන්නේ නැහැලු කොරෝනා හැදුනම


    hospital වල වැඩ කරන අයට වැඩි පරිස්සමට දාන්න කියල තියෙන්නේ

    බිමට වැටෙන එක තමයි බං අවුල, කඩේක බඩු, රාක්ක උඩට, බස් එකක සීට් උඩට, දොරවල් වල හොටු, කෙළ, සෙම වැටෙන්නෙ නෑනෙ හැමෝම මාස්ක් එකක් නැත්නම් ලේන්සුවක් හරි බැඳගෙන ඉන්නවා නම්. වයිරස් එක තිබිලත් රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැති අයත් රෝග වාහකයොනෙ. ඉතිං ලෙඩේ තියෙනව කියල නොදැන වුණත් එහෙම කෙනෙක් ලේන්සුවක් වත් බැඳගෙන හිටියොත් ඒ කෙනා කහිනකොට කිඹුහුම් යවනකොට කතා කරනකොට කෙළ හොටු විසිරෙන එක හරි අවම වෙනවනෙ
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Habai dr. Anil jasinghe kiwwe mask danna awasya na kiyala. Hethuwa lankawe minissu mask danmata athin mask eka hadanawa mask eka galo galo danawa ae nisa. Math lensuwak gata gahan town ekata awe bn dan mae.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113




    dr. Anil jasinghe ඊයෙත් (23 ) කියනවා mask දාන්න ඕන නෑ කියලා ( 6.20 සිට බලන්න ) , පොලිසිය මිනිස්සුන්ට බනිනවා mask දාන්න කියලා ඒ අතර ගත්ත මාස්ක් ඉවර වෙලා, pharmacy වල ගන්න mask නෑ.
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location




    dr. Anil jasinghe ඊයෙත් කියනවා mask දාන්න ඕන නෑ කියලා ( 6.20 සිට බලන්න ) , පොලිසිය මිනිස්සුන්ට බනිනවා mask දාන්න කියලා ඒ අතර ගත්ත මාස්ක් ඉවර වෙලා, pharmacy වල ගන්න මාස්ක් නෑ.

    Ape eun doctors la ta wediya dannawa.camera wa ussan ena kota kaki suite pin padi karayo unge lokukama penwanawa .
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    හැමෝම ෆූඩ් city හොයාගෙන දුවන්නේ නැතුව , ගිහින් එතන පෝලිමේ ඉදල පැය ගානක් කට්ට කන්නේ නැතුව, ගෙවල් ගව තියෙන සිල්ලර කඩෙන් අත්‍යවශ්‍ය බඩු ටික ගත්තනම් නරකද ...
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පොයින්ට් එක ලoකාවෙ දුපත් නෙමේ එක්කො රටක් නෙමේ, එක්කො ඔස්ටේලියාව දුපතක් නෙමේ රටක් නෙමේ, බකොලොත් තර්ක දැම්මට වැඩක් නැ ..:lol::lol::lol:
    :lol::lol::lol::lol:

    මොක රටවල් 170+ රන් වෙන්නෙ චීන මිනිස්සුන්ගෙ, ඇමරිකාව රුසියාව එගලන්තෙ අරක මේක අනික ඔක්කොම රන් වෙනෙන් චිනෙන්, බoකොලොත් තර්ක, :dull::dull: නොදකින් විලි ලැජ්ජාවක් නැතුව මෙහෙම ගොන් කතා කියනවනෙ.. :baffled::baffled:

    මොලේ දෙන්න බෑ :(:(
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රෙදි කෑලි ගැටගහන්න කියපු පොන්ස්ලට . :lol::lol::lol:

    දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා.
    මෙම ආයතන මෙම තීරණ වලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක.

    අපි යළිත් වරක් ඔබට මතක් කළහොත් මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ළක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වනවා.

    නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.

    මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

    මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.

    ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.
    මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.

    මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.

    මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
    ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.
    ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63




    dr. Anil jasinghe ඊයෙත් (23 ) කියනවා mask දාන්න ඕන නෑ කියලා ( 6.20 සිට බලන්න ) , පොලිසිය මිනිස්සුන්ට බනිනවා mask දාන්න කියලා ඒ අතර ගත්ත මාස්ක් ඉවර වෙලා, pharmacy වල ගන්න mask නෑ.

    එතකොට අහපන් පොලිසියේ මුඩුමයන්ගෙන් තොපි මෙඩිසින් දන්නවා ද දොස්තරලට වඩා කියලා