[ සතොසෙන් බඩු පාර්සල් දෙනවා ]
නැති බැරි අයට ග්‍රාමසේවක අත්සන් කලාම බඩු නිකම්ම ගන්නත් පුලුවන්
500 බඩු මල්ලේ නාඩු කිලෝ 2යි, සුදු කැකුළු කිලෝ 1යි, පරිප්පු කිලෝ 1යි, සැමන් ලොකු 1යි,
මිරිස් ග්‍රෑම් 50යි, කහ ග්‍රෑම් 50යි, කෑලි මිරිස් ග්‍රෑම් 50යි, ලුණු ග්‍රෑම් 20යි, සීනි ග්‍රෑම් 500යි තියෙන්නෙ!
මොකාගේ අදහසක් උනත් කමක් නැහැ නැතිබැරි මිනිස්සුන්ට හොඳයි