Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ

    බැසිල් මාමිට 15% :P

    FB-IMG-1585453396300.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    First person dies of coronavirus in New Zealand

    A 70-year-old woman has become the first person in New Zealand to die of the novel coroanvirus, the government announced Sunday.

    She was admitted to hospital four days ago with what was believed to be influenza complicating an underlying chronic health condition, the government said in a statement.

    :sorry:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 03-25-2020 02:30 PM boru kiyanna epa huththiye

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Coronavirus (Covid19)... 03-25-2020 02:30 PM boru kiyanna epa huththiye

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා

    update :sorry::sorry:
    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් බූරුවන් පමණක් වාසය කරන බැවින් ඔ‍වුන්ට අවශ්‍ය තෘණ නවසීලන්තයෙන් ආනායනය කිරීමට ජනාධිපති තුමා තීරණය කරයි. :sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අටළුගම සහ අකුරණ සීල් තියලා. බූරුවෝ එක්ක බෑරි හින්දා සීල් තියන්න ඈත්තේ. ඒත් ඔය පෑති වල ඉන්න බූරූ හම්බයෝ කොහොම හරි එලියට පනිනවා.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අටළුගම සහ අකුරණ සීල් තියලා. බූරුවෝ එක්ක බෑරි හින්දා සීල් තියන්න ඈත්තේ. ඒත් ඔය පෑති වල ඉන්න බූරූ හම්බයෝ කොහොම හරි එලියට පනිනවා.
    Munwa seal kala eka hondai. Nettam ekek oka thrasthawadi wedata use karanawa. Denatamat mokek hari penala rata wate pathurawanawada danne na
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    එතකොට ලෝකෙම්ම වෛරස් එක ඉවර වෙනකං ඇදිරි නීතිය දාන්න කියලද උබලා කියන්නෙ. :confused:

    No 14 days yanakan 0 cases thibboth nawaththann puluwan a seal kala area ekata
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊට පස්සෙ වෙන රටවල තිබිලා වෛරස් එක ආයිත් ආවොත් ආයිත් ලොක්ඩවුන් කරනව ද? :confused:

    China wala den karanne ekane. Wena rata wala indan ena set ekama wenama quarantine karanawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම

    කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.


    මේ වන විට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    එමෙන්ම සෙසු සියලුම දිස්ත්‍රික්කයන්හි හෙට (30 ) උදෑසන 6.00ට ලිහිල් කරන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පැනවීමට නියමිතය.

    මේ අතර කාලයේදී අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා භාවිත වන ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද දැනුම් දී ඇත.

    කොරෝනා වෛරසය පැතිරයාම නැවැත්වීම සඳහා ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති බවත් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර කළුතර , අටළුුගම සහ මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි .


     
    Status
    Not open for further replies.