Party එකක් එහෙම දාන්න ඇති නේද 1st death කියලා.
බැසිල් මාමිට 15%
First person dies of coronavirus in New Zealand
A 70-year-old woman has become the first person in New Zealand to die of the novel coroanvirus, the government announced Sunday.
She was admitted to hospital four days ago with what was believed to be influenza complicating an underlying chronic health condition, the government said in a statement.

Coronavirus (Covid19)... 03-25-2020 02:30 PM boru kiyanna epa huththiye
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා


Munwa seal kala eka hondai. Nettam ekek oka thrasthawadi wedata use karanawa. Denatamat mokek hari penala rata wate pathurawanawada danne naඅටළුගම සහ අකුරණ සීල් තියලා. බූරුවෝ එක්ක බෑරි හින්දා සීල් තියන්න ඈත්තේ. ඒත් ඔය පෑති වල ඉන්න බූරූ හම්බයෝ කොහොම හරි එලියට පනිනවා.
Munwa seal kala eka hondai. Nettam ekek oka thrasthawadi wedata use karanawa. Denatamat mokek hari penala rata wate pathurawanawada danne na

එතකොට ලෝකෙම්ම වෛරස් එක ඉවර වෙනකං ඇදිරි නීතිය දාන්න කියලද උබලා කියන්නෙ.
No 14 days yanakan 0 cases thibboth nawaththann puluwan a seal kala area ekata
ඊට පස්සෙ වෙන රටවල තිබිලා වෛරස් එක ආයිත් ආවොත් ආයිත් ලොක්ඩවුන් කරනව ද?![]()
China wala den karanne ekane. Wena rata wala indan ena set ekama wenama quarantine karanawa

China wala den karanne ekane. Wena rata wala indan ena set ekama wenama quarantine karanawa

bottuwen ena set eka![]()
