මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එයා මගෙ සොල්මෙට්ද දන්නෙත් නෑ:sorry::shocked:

    කොහොම හරි කෙල්ලෙක් උත්තර දෙන්නෙ නැ මග අරිනවා, පොඩ්ඩ එහෙමෙහෙ උනහාම එන්නෙ නැ එලකිරි,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුරාධ එළකිරියේ ඉන්න විනීතම සුවිනීතම කෙනා තෝරලා නෑදෑ නංගි කෙනෙක්ට බන්දල දෙන්න හදන්නේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනුරාධ එළකිරියේ ඉන්න විනීතම සුවිනීතම කෙනා තෝරලා නෑදෑ නංගි කෙනෙක්ට බන්දල දෙන්න හදන්නේ :P

    Samahara wita anu kellek wenna athi.

    Meke dana act eka hoda qualities thiyana kollek hoyaganna karana deyak wenna puluwan:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Samahara wita anu kellek wenna athi.

    Meke dana act eka hoda qualities thiyana kollek hoyaganna karana deyak wenna puluwan:baffled:
    හෑ :shocked: ඇත්ත නේන්නං අනුරාධා කියල ඇන්ටි කෙනෙක් අහිංසක කොල්ලෙක් අල්ලගන්න කරන උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් :no: