සල්ලි

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මම මේ ගැන දන්නෙ නැහැ.:sorry: මට දැනගන්න ඕන ලංකා බැංකුවේ මුදල් තැන්පත් කරන්න පුළුවන් ATM වලින් සම්පත් බැංකුවෙ පොතට මුදල් යවන්න පුළුවන්ද කියලා. :sorry::confused: දන්න කෙනෙක් කියනවද ලොකු උදව්ව්වක් :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දන්න තරමින් බෑ. ඒ බැංකුවේම CDM එකක් ඕනෙ ඒ බැංකුවේම account එකකට සල්ලි දාන්න.
    සුවර් නෑ හැබැයි බලමු තව අයගෙන් අහලා
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    දන්න තරමින් බෑ. ඒ බැංකුවේම CDM එකක් ඕනෙ ඒ බැංකුවේම account එකකට සල්ලි දාන්න.
    සුවර් නෑ හැබැයි බලමු තව අයගෙන් අහලා


    online account ekak tiyenam puluwan man hethanne sue na

    CDM වල Other bank කියල නෑ නේද :(:(




    Online banking wala thiyenawa ehema option
    Poddak balapan


    thanx machn hamotama.. mamath danna ayagen ahuva ahana ahana un be kiyala kiyanne :(
    me korona magulak avane bn :dull::baffled::growl: