මට පොඩි ප්රශ්නයක් තියෙනවා. ඇත්තටම මම මේ ගැන දන්නෙ නැහැ.:sorry: මට දැනගන්න ඕන ලංකා බැංකුවේ මුදල් තැන්පත් කරන්න පුළුවන් ATM වලින් සම්පත් බැංකුවෙ පොතට මුදල් යවන්න පුළුවන්ද කියලා. :sorry::confused: දන්න කෙනෙක් කියනවද ලොකු උදව්ව්වක් :yes: