Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
    කර්තෘ Chathuranga Rajapaksha 31 Mar, 2020 | 3:09 PM
    COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    :eek: :eek: :eek:

    witin wita kiwwe?api colombo ne.:P.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,308
    113
    මාලඹේ
    තරුණ අපරාධකාරයෙකුයි වයස ඒත් තාම වැඩ කරන විද්‍යාඥයෙකුයි හිටියොත් කාවද තෝරගන්නෙ. :baffled:

    විද්‍යාඥය යා තෝරා ගනු ලැබේ. මොකෝ අපරාද කාරයට කොහොමත් උරුම මරණය තමා:confused::confused::confused:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
    කර්තෘ Chathuranga Rajapaksha 31 Mar, 2020 | 3:09 PM
    COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    :eek: :eek: :eek:

    දැන් වත් මේ අය කියනදේ අහයිද ? එහෙම නොවුනොත් වැඩේ වනවෙනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේකේ දේශපාලනේ කතාකරන කරුමයගේ රෙප් කපහල්ලා.
    :lol::lol::lol:
    umbata athithe amathakda bn umba parana ekek ne meke man hithuwe umba danawa kiyala.:rolleyes::rolleyes::rolleyes:

    meke ekek inawa u 2013 ta kalin redi nathuwa MR ta kade giye ita passe uge lokka patha maru karata passe u redi nathuwa UNP ekata kade giya u parasidda una UNP media unit eke account ekak kiyala ekata sakki ekka thread ekak thibba isara.:rofl::rofl::rofl:

    dan e UNP media unit eke account ma awith methana desha palane katha karana eunge Rep kapanna kiyanawa mewata kohenda hina wenna one?.:rofl::rofl::rofl:

    මේකේ දේශපාලනේ කතා කරන්න කැමති නැහැ හැබැයි මේක කියන්න ඕනේ

    නොවෙම්බර් චන්දෙට අන්තිම සතියේ මේ එකවුන්ට් එකෙන් හෝ ගහලා ස්වාදීන ටෝක් දිගෙන බුරාගෙන එනවා

    "ඔක්කොම ෆේක් ටික රතු වෙලා ඔර්ජිනල් එකෙන්ම එනවා නේ කිව්වාම "

    "උබලා ඊයේ පෙරේදා ආපු වුන් ෆේක් හදනවා නම් 2007 ම හදන්න තිබ්බා උබලා වහල්ලු බ්ලා බ්ලා බ්ලා "

    මමත් කටවහන් හිටියා සොරි කියලා :frown::frown: අපි සිප්පි කටු නිසා.

    දන්නේ යකෝ මුගේ පැටිකිරිය එලියට එන්නේ :rofl::rofl: අපිට වහල්ලු කියපු එකා එක එක හිකනලන්ගෙන් රෙදි හෝදලා එදාවේල හොයාගන්න ඩයල් එකක් නේ ඊයා ඕයි :lol::lol::lol:

    gt වැදලා වැදලා ත්‍රඩ් කෝල්ස් කරගෙන :lol::lol::lol:

    ඔය nikdw කියන මුඩුකුවයි රටේරාළ කියන එකයි එකම වල්ලේ පොල් තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,522
    113
    At one point you'll get.mata nan pena widiyata meken berillak be ban.kawadahari hadena scene ekak tiyenne.awruddama lockdown wela innada.vaccine enneth next year nan oka hadenawa okotama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,308
    113
    මාලඹේ
    beds ganata wada patients la wadi wunama meheth ohoma thamai

    පාරට බහින්න බැරුව බෝම්බ ගහන කොට . අම්මලා මරලා බඩේ ඉන්න ළමයා එළියට අරගෙන මරලා දානකොට තමා අපිත් එළියට බැහැලා LTTE එකට ගැහුවේ.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    පාරට බහින්න බැරුව බෝම්බ ගහන කොට . අම්මලා මරලා බඩේ ඉන්න ළමයා එළියට අරගෙන මරලා දානකොට තමා අපිත් එළියට බැහැලා LTTE එකට ගැහුවේ.

    eka aththa. e wunata eka athakin eka ape ponna kama. edata karanna one wade kal dana eka ape janma puruddak. niyapoththen kadanna thibba eka porawen kadanna wenakan inawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
    කර්තෘ Chathuranga Rajapaksha 31 Mar, 2020 | 3:09 PM
    COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    :eek: :eek: :eek:

    මටත් ඕක නෝට් උනා මචං ඇදිරිනීතිය ලිහිල් කරන හැම වෙලාවකම වගේ කොරොනා කේසස් වැඩි වෙනව ඊට දවසකට දෙකකට පස්සෙ
    මම දන්න සුපිරි වෙළද සැල් චේන් එකකට ඉන්ෆොර්ම් කරල තියෙනවා අප්‍රේල් 20 වෙනකම් ඩිලිවරි සප්ලයි එක ඇරේන්ජ් කරගන්න කියලා
    ඒ කියන්නේ අද රෑ හරි හෙට හරි මොකක් හරි ඩිසිශන් එකක් ගනී වගේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,308
    113
    මාලඹේ
    :lol::lol::lol:

    මේකේ දේශපාලනේ කතා කරන්න කැමති නැහැ හැබැයි මේක කියන්න ඕනේ

    නොවෙම්බර් චන්දෙට අන්තිම සතියේ මේ එකවුන්ට් එකෙන් හෝ ගහලා ස්වාදීන ටෝක් දිගෙන බුරාගෙන එනවා

    "ඔක්කොම ෆේක් ටික රතු වෙලා ඔර්ජිනල් එකෙන්ම එනවා නේ කිව්වාම "

    "උබලා ඊයේ පෙරේදා ආපු වුන් ෆේක් හදනවා නම් 2007 ම හදන්න තිබ්බා උබලා වහල්ලු බ්ලා බ්ලා බ්ලා "

    මමත් කටවහන් හිටියා සොරි කියලා :frown::frown: අපි සිප්පි කටු නිසා.

    දන්නේ යකෝ මුගේ පැටිකිරිය එලියට එන්නේ :rofl::rofl: අපිට වහල්ලු කියපු එකා එක එක හිකනලන්ගෙන් රෙදි හෝදලා එදාවේල හොයාගන්න ඩයල් එකක් නේ ඊයා ඕයි :lol::lol::lol:

    gt වැදලා වැදලා ත්‍රඩ් කෝල්ස් කරගෙන :lol::lol::lol:

    ඔය nikdw කියන මුඩුකුවයි රටේරාළ කියන එකයි එකම වල්ලේ පොල් තමයි
    Fake හදලා එළකිරි එක කාලා දාන මේ වගේ එවුන් එළියට පෙන්නන්නේ බොහොම සුචරිත චරිත . පොඩ්ඩක් බැනලා බලන්න කොහොමද කියලා ඔය සුචරිත චරිත . දඩාස් ගාල Ofline ගිහිං Fake එකෙන් Rep කපලා අම්මා මතක් කරලා බයින්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    දැන් වත් මේ අය කියනදේ අහයිද ? එහෙම නොවුනොත් වැඩේ වනවෙනවා

    හදිස්සී නිති තත්වයක් ගේන්න බැරිද මේ වෙලාවේ. එතකොට ඔය නටන තම්බි ටිකත් නවතිනවා. හමුදාවට තියන බය පොලිසියට වඩා වැඩ්‍. මන්නම් කියන්නේ පුලුවන් කමක් තියනවනම් ම් වෙලාවේ ගෙන්න ඔනේ බොරුවට රගන්න ගිහින් අවුල් කරගන්නේ නැතිව.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,070
    7,355
    113
    Kotahena
    At one point you'll get.mata nan pena widiyata meken berillak be ban.kawadahari hadena scene ekak tiyenne.awruddama lockdown wela innada.vaccine enneth next year nan oka hadenawa okotama

    උබට පේන එක කවුරුත් ගනං ගන්නේ නැ මොකද උබට මොලේ අඩුයි. virus එක digest උනහම infect වෙනවා කියල හිතං ඉන්න උබ ඇත්තටම මෝඩයෙක් මචං :) ඒක ඉස්සෙල්ල පිලිගනින්. ඊටපස්සේ අනික් දේවල් ගැන හිතමු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    some people are so annoying to see my comments, but still they are continuing to read my comments. lol failures.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    umbata athithe amathakda bn umba parana ekek ne meke man hithuwe umba danawa kiyala.:rolleyes::rolleyes::rolleyes:

    meke ekek inawa u 2013 ta kalin redi nathuwa MR ta kade giye ita passe uge lokka patha maru karata passe u redi nathuwa UNP ekata kade giya u parasidda una UNP media unit eke account ekak kiyala ekata sakki ekka thread ekak thibba isara.:rofl::rofl::rofl:

    dan e UNP media unit eke account ma awith methana desha palane katha karana eunge Rep kapanna kiyanawa mewata kohenda hina wenna one?.:rofl::rofl::rofl:

    apita amathaka wenavada ban champikage kollnva. math ekka kochchra aragena adda:rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-03-31.png

    epi-curve_31_3_2020.jpg

    කෙලවෙයි වගේ....:sorry::sorry::sorry:
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    COVID-19ට එරෙහිව ක්‍රියාකළ හැකි තහවුරු කළ ඖෂධයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය./B]
     
    Status
    Not open for further replies.