ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කර්තෘ Chathuranga Rajapaksha 31 Mar, 2020 | 3:09 PM
COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
![]()
![]()
![]()
witin wita kiwwe?api colombo ne.
.






ඒක ඉස්සෙල්ල පිලිගනින්. ඊටපස්සේ අනික් දේවල් ගැන හිතමු
