Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113


    eka thama
    kalin awith thiyenne athi roga lakshan


    normal flu ekedith kassak enwane
    mekedith digatam thiyena wiyali kassak thiyenwa


    ithin hoyaganna amaruyi test eka karanne nathiwa



    godak meka pathirennath hethuwa meka wennna athi
    normal flu ekakth ekka aduraganna ba ekaparata


    minissu hithanne naha








    e mokada
    lankawen news eka awe eha gedara kollage wedema yana enawalu muslim family ekak. curfew kiyala ganakwath nelu vehicle yanawa enawalu.. unta vip wage.. :baffled: i told them to call police. :yes:[/QUOTE]


    Kassa ugara amaruwa aniwarayan enawada bn
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,420
    113
    idh hospital eke innawa ape gewal gawa dokek uta call karala ahuwa me wediwela wedi wela kiyala kiyaddi
    testing process eka athule yanawalu

    heta adiri neethiya ayin koroth docala seen ekak adinna yanne against gov

    ade thanks. doctor ta call karala karadara karanna epa whatsapp wage msg ekak dapan. Idiriyatath apiwa update karanna macho.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    this is getting scary... :sorry: people can't stay lock down forever.... but they can't go out..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0100.gifලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ලෝ සුපතල අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය අද ශ්‍රී ලංකාවට හිමි විය.
    පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයක්.
    මේ අතර කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් මූල්‍ය හා ද්‍රව්‍යමය සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
    වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට, රුපියල් 5000ක මුදලක් එකවර ලැබෙන දීමනාවක් ලෙස ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී තිබේ.
    එලෙස ලබා දෙන නව සහන පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ චක්‍රලේඛයක් නිකුත් කෙරුණි.
    ඒ අනුව, වැඩිහිටි දීමනා ලාභීන් සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින්නන් සඳහා,රුපියල් 5000ක මුදලක් ගෙවනු ලබයි.
    ආබාධිත දීමනාලාභීන් සහ ආබාධිතයින් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5000 දීමනාව හිමි වනවා.
    ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි ගොවීන්, වකුගඩු රෝගී දිමනා ලාභීන් සහ පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5,000/- දීමනාවක් ලබාදීමටයි තීරණය කර ඇත.
    සමෘද්ධි හිමිකම්ලාභීන් සහ පොරොත්තු ලේඛනගත පවුල් සඳහා රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව හෝ සමෘද්ධි අධිකාරිය මඟින් ලබාදීමට නියමිතයි.
    රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ඉදිරියේදි ගෙවීමට නියමිත අතර වැටුප මත ණය මුදල් අය කිරීම යළි දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
    එසේම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපද ඉදිරියේදි ගෙවීමට නියමිතයි.
    ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ යන ස්වයං රැකියාවල නියුක්තිකයන් සඳහාද, මෝටර් රථ භාවිතයෙන් ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා කල් බදු වාරික සහන හිමිව තිබෙනවා.
    උද්ගතව ඇති තත්ත්වය හමුවේ සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාර සඳහාද සහන සැලසීමටයි ඉන් තීරණය කර ඇත්තේ.
    ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සැපයීමට නියමිතයි.
    http://sinhala.adaderana.lk/
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක තවදුරටත් විහිළුවක් නෙමෙයි මචං....හෙට කර්ෆියු ලිෆ්ට් කරන පැතිවල අයත් අතවශ්‍ය නැතිනම් එලියට බහින්න එපා.. මට තේරෙන විදිහට දැන් සෝෂල් ස්ප්‍රේඩින් පටන් අරගෙන තියෙන්නේ...
    152 x 2.5 = 380 දෙනෙක් සමාජ් මේ වෙද්දී තමන්ට රෝගය තියනවා කියල නොදැන හැසිරෙන්න පුළුවන්. මේකෙන් හොදඋන යයි නොරෝධානයෙන් ආපු යයි අඩු කලාම 250 275
    මේ සමාජේ ඉන්න පුළුවන්.

    හෙට උබත් එක්ක රෝග වාහකයෝ කීදෙනෙක් පෝලිමේ ඉදිද බඩු ගන්න ? කීදෙනෙක් ඉදීද බැන්කුවෙන් සල්ලු ගන්න ? පුළුවන් තරම් ගෙදරම හිටපන් වෙන කියන්න දෙයක් නෑ මචංලා උබලට පරිස්සම් වෙන්න බැරිනම් උබලගේ අම්මා තාත්තා ගැන හරි හිතපන්

    උඹ කියන කතාව සහතික ඇත්ත මචන්...:yes: :yes: :yes: එත් ඔතන තියන ප්‍රශ්නේ මිනිස්සුන්ට සල්ලි තියන විදියට බඩු ගන්නේ...එක පාර ගොඩක් ගන්න තරම් අති බහුතරයකට සල්ලි නෑ..බඩු ගන්න පෝලිම වගේම රත්තරන් බඩු උකස් තියන්නත් පෝලිම...අත්‍යවශ්‍ය අහාර බෙදා හැරීමේ හරි හමන් වැඩපිළිවෙලක් තවමත් නෑ බන්. එතන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ලොකු අඩු පාඩුවක්. අනික ඇඳිරි නීතිය අයින් කරන වෙලාවට විශේෂයෙන්ම සතොස වගේ ඒවා 6 අරිනවනම් හොඳයි...එත් ගොඩක් තැන් වල එහෙම නෑ 8 පහුවෙනවා...ඊට පස්සේ තදබදේ වැඩි වෙනවා...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන, :dull:

    ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ:baffled:

    අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල:sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0133.gifනව කොරෝනා රෝගීන් 20 දෙනෙකු අද(31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
    ඒ අනුව සමස්ථ රෝගීන් ගණන 142 දක්වා ඉහළ ගොස් තිබේ.
    මේ අතර කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ මැදියම් රැයේදී මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.
    මීගමුව මහ රෝහලේදී මියගිය 64 හැවිරිදි පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
    ඔහුගේ සිරුර ඊයේ මීගමුව මහරෝහලේ සිට මීගමුව මහනගර සභා පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා.
    ඒ දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
    දේහය පිළිබඳ අවසන් කටයුතු මධ්‍යම රැයේදී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අනුකූලවයි.
    කොරෝනා වෛරසය වැලදී මියගිය මෙම පුද්ගලයා පසුගිය 08වනදා යාපනයේ ඥාති නිවෙසක පැවැති මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, ඔහු පෝරුතොට ගමේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි.
    එමෙන්ම කොළඹ සහ කටුනායක ප්‍රදේශවල රැකියාව කරන ඔහුගේ පුතුන් දෙදෙනා ද රෝගී පියා වෙසෙන පෝරුතොට නිවසට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පැමිණ තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ, හෘදයාබාධයකින් සහ ස්වසන ආබාධයකින් පෙළෙන මෙම පුද්ගලයා මෑතකදී මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.
    පසුගිය 29වනදා ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.
    ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, ඊයේ පෙරවරුවේ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
    මෙම 64 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වැළදී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
    කෙසේ වෙතත් මොහු පදිංචි ව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ටාක්කියා මාර්ගය සම්පූර්ණයෙන්ම බාහිර සබ්බන්ධතාවලින් තොරව ආරක්ෂක අංශ විසින් හුදකලා කර තිබේ.
    ඔහු පදිංචිව සිටි නිවස අද සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර තිබේ.
    එහිදී අනාවරණ වූයේ දරුවන් කිහිපදෙනකු සමඟ පුද්ගලයින් 16 දෙනෙකු එම නිවසේ සිටින බවයි.
    අනතුරුව එහි සිටි පිරිස හා ඔහුගේ කටුනායක පිහිටි දරුවාගේ නිවෙස් වල සිටින පිරිස නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
    සෞඛ්‍ය අංශ පැවසුවේ, මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් ස්ථානවල සිටි පිරිස් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බවයි.
    මේ අතර ඔහුට ප්‍රතිකාර සිදුකළ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයකට ඇතුළත් කෙරුණි.
    මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමුවීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනය කෙරුණි.
    ඒ අනුව එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක්කිරීම සඳහා යොමු කර තිබේ.
    අනෙක් රෝගීන් පිරිස හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇති.

    http://sinhala.adaderana.lk/
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන, :dull:

    ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ:baffled:

    අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල:sorry:
    :(:(
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,420
    113
    මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන, :dull:

    ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ:baffled:

    අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල:sorry:

    Ow meka puluwannam hodai. eth hema thenama facility ne neda check karanna? adu gane seka unwa kalinma wena wattuwakata dammanam hari. Anith leda thiyena aya wenama thiyala.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Ow meka puluwannam hodai. eth hema thenama facility ne neda check karanna? adu gane seka unwa kalinma wena wattuwakata dammanam hari. Anith leda thiyena aya wenama thiyala.
    කොරොන වලට බැරිනම් අඩුමතරමෙ උන ටෙස්ට් එකක් කරල උණකාරයො වෙන් කරන්න වෙනව:confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ethota 20k inna :dull:

    එකෙන් 19ක් පරන කේස්නෙ , ටච් සීන්..කමක් නැ උන් පොසිට්වු උනාට..අර හම්බ ගෙදරම 16ක් උනුත් කමක් නැ ටච් සීන් අපි දන්නව චේන් එක.. වැදගත් වෙන්නෙ අලුත් සීන් නොදන්න බුබුලු, එහෙම ඒව 1ක් ආව අද අන්න ඒක නිසා අපි ගොඩ thama.. :yes::yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Human rights කැලේ...

    Hospitals in the U.S. are threatening to fire health-care workers who publicize their working conditions during the coronavirus pandemic -- and have in some cases followed through.

    Ming Lin, an emergency room physician in Washington state, said he was told Friday he was out of a job because he’d given an interview to a newspaper about a Facebook post detailing what he believed to be inadequate protective equipment and testing.

    In New York, the NYU Langone Health system has warned employees they could be terminated if they talk to the media without authorization.

    Privacy laws prohibit disclosing specific patient information, but they don’t bar discussing general working conditions: https://bloom.bg/2WZoONM
     
    Status
    Not open for further replies.