lankawen news eka awe eha gedara kollage wedema yana enawalu muslim family ekak. curfew kiyala ganakwath nelu vehicle yanawa enawalu.. unta vip wage..
eka thama
kalin awith thiyenne athi roga lakshan
normal flu ekedith kassak enwane
mekedith digatam thiyena wiyali kassak thiyenwa
ithin hoyaganna amaruyi test eka karanne nathiwa
godak meka pathirennath hethuwa meka wennna athi
normal flu ekakth ekka aduraganna ba ekaparata
minissu hithanne naha
e mokada
i told them to call police.
[/QUOTE]මේපාරත් කැරි හම්බයෝ කෙලවන්න යන්නේ

හිත සැනසිම නම්, අදත් එක අලුත් රෝගියෙක් පමනක් හොයා ගැනිමයි![]()

idh hospital eke innawa ape gewal gawa dokek uta call karala ahuwa me wediwela wedi wela kiyala kiyaddiUba kohomada owa danne mcn
idh hospital eke innawa ape gewal gawa dokek uta call karala ahuwa me wediwela wedi wela kiyala kiyaddi
testing process eka athule yanawalu
heta adiri neethiya ayin koroth docala seen ekak adinna yanne against gov
මේක තවදුරටත් විහිළුවක් නෙමෙයි මචං....හෙට කර්ෆියු ලිෆ්ට් කරන පැතිවල අයත් අතවශ්‍ය නැතිනම් එලියට බහින්න එපා.. මට තේරෙන විදිහට දැන් සෝෂල් ස්ප්‍රේඩින් පටන් අරගෙන තියෙන්නේ...
152 x 2.5 = 380 දෙනෙක් සමාජ් මේ වෙද්දී තමන්ට රෝගය තියනවා කියල නොදැන හැසිරෙන්න පුළුවන්. මේකෙන් හොදඋන යයි නොරෝධානයෙන් ආපු යයි අඩු කලාම 250 275
මේ සමාජේ ඉන්න පුළුවන්.
හෙට උබත් එක්ක රෝග වාහකයෝ කීදෙනෙක් පෝලිමේ ඉදිද බඩු ගන්න ? කීදෙනෙක් ඉදීද බැන්කුවෙන් සල්ලු ගන්න ? පුළුවන් තරම් ගෙදරම හිටපන් වෙන කියන්න දෙයක් නෑ මචංලා උබලට පරිස්සම් වෙන්න බැරිනම් උබලගේ අම්මා තාත්තා ගැන හරි හිතපන්
එත් ඔතන තියන ප්‍රශ්නේ මිනිස්සුන්ට සල්ලි තියන විදියට බඩු ගන්නේ...එක පාර ගොඩක් ගන්න තරම් අති බහුතරයකට සල්ලි නෑ..බඩු ගන්න පෝලිම වගේම රත්තරන් බඩු උකස් තියන්නත් පෝලිම...අත්‍යවශ්‍ය අහාර බෙදා හැරීමේ හරි හමන් වැඩපිළිවෙලක් තවමත් නෑ බන්. එතන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ලොකු අඩු පාඩුවක්. අනික ඇඳිරි නීතිය අයින් කරන වෙලාවට විශේෂයෙන්ම සතොස වගේ ඒවා 6 අරිනවනම් හොඳයි...එත් ගොඩක් තැන් වල එහෙම නෑ 8 පහුවෙනවා...ඊට පස්සේ තදබදේ වැඩි වෙනවා...


මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන,
ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ
අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල![]()


මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන,
ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ
අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල![]()
thambi hathikare rata kanawaakuranin 6yak awith aluthing ekai eka paratama wadi une ochara.![]()

කොරොන වලට බැරිනම් අඩුමතරමෙ උන ටෙස්ට් එකක් කරල උණකාරයො වෙන් කරන්න වෙනවOw meka puluwannam hodai. eth hema thenama facility ne neda check karanna? adu gane seka unwa kalinma wena wattuwakata dammanam hari. Anith leda thiyena aya wenama thiyala.

කොරොන වලට බැරිනම් අඩුමතරමෙ උන ටෙස්ට් එකක් කරල උණකාරයො වෙන් කරන්න වෙනව![]()



Ethota 20k inna![]()

